~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ඉතින් බන් කෙල්ල දැනටත් ගෙදර උන්ගෙ පදේට නටනව නන් බැන්දට පස්සෙත් උඹට ඕනි විදහට නෙමෙයි ගෙදර උන්ට ඕනි විදිහට නටයි. උඹත් නැටවෙයි..
    දැන්ම කියල හදාගනින්.. නැත්නන් අනිවා උඹට රූකඩේ වගේ නට නටා ඉන්න වෙයි ඉස්සරහට..
    එක්කෝ උඹට ඕනි විදිහට ඉන්න කියපන්.. නැත්නන් ගෙදර අයට ඕනි විදිහට ගෙදරට වෙලා ඉන්න කියපන්...
    :yes::yes::yes:

    eki kiyanawa witharai mn itin munatama owa hari yanne ne kiyanawa :rofl::P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොකෝ මේ සල්ලි නැති එකෙක්යැ :P බොරු නොකර කෙල්ලට කැමති විදිහකට කරපන් ඕක නැත්තන් කනක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ උඹට
    :frown::frown::frown:එපා මිනිහෝ දැන් ලංකාව යන විදියට කොයිතරම් සල්ලි තිබ්බත් බෑ .රටට කන්න නොදී තියන එකක් ඉතුරු කර ගනින් .දෙන්න තුන් දෙනා උනාම උබල ගාව කොයිතරම් තියනවා කිවත් ඒවා මදි වෙනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙඩිමකට ලොභකම් කරලත් බෑ බන්
    හැම කෙල්ලෙක්ගේම හීනයක් නේ ඕක

    ඉතින් හොදම දේ තමන්ගේ බජට් එක අනුව ලස්සනට වැඩේ කරන එකයි

    කොහොමත් ප්ලෑන් කරන බජට් කුඩු වෙනවා වෙඩින් එකට ඇත්තට වියදම් කරද්දි.. අනිවා බජට් එක වගේ දෙගුණයක් විතර වියදම් යනවා අපිට හිතාගන්න බැරි විදිහට..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අපෝ ඌට පුළුවන්
    උපතේ ඉදලම විස්තර කියයි :rofl::rofl:
    :rofl:

    ඉතින් බන් කෙල්ල දැනටත් ගෙදර උන්ගෙ පදේට නටනව නන් බැන්දට පස්සෙත් උඹට ඕනි විදහට නෙමෙයි ගෙදර උන්ට ඕනි විදිහට නටයි. උඹත් නැටවෙයි..
    දැන්ම කියල හදාගනින්.. නැත්නන් අනිවා උඹට රූකඩේ වගේ නට නටා ඉන්න වෙයි ඉස්සරහට..
    එක්කෝ උඹට ඕනි විදිහට ඉන්න කියපන්.. නැත්නන් ගෙදර අයට ඕනි විදිහට ගෙදරට වෙලා ඉන්න කියපන්...
    :yes::yes::yes:

    මටත් ඔය අක්ක, නංගි දෙන්නගෙම සීන් ආවා..
    අක්කට ඇමතුවා.. දැන් අවුරුදු 6 ක් තිස්සේ නෝ කතා, නෝ සිනා...
    නංගිටත් ඇමතුවා..ඒකිනන් ෂේප් එකේ කතා බහ කරනවා..

    කෙල්ල හරි silent කෙනෙක්. ඒ උනත් මට මොනවහරි කිව්වොත් මල පනිනවා. මට මොකුත් කියන්න ඉතුරුකලේ නෑ . එයම හොදට කියල තිබ්බා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙමනම් හොද හෝටෙල්ස් තියනවා අඩු ගානට ..රටට පෙන්න නෙවේනේ ..රැට වටේටම මගුල නොකියා ඕනෑම අයට විතරක් කතා කරලා ප්ලේට් එක 1000-1200 සෙට් වෙන(හෝල් එක එතකොට ෆ්‍රී දෙන ) තැනකවත් කරපන් බන් ..කොටිපතියෝනම් අවුලක් නෑ ..මතක හිටිනවා කියන්නේ ඕක පැය 24ම මතක් කර කර ඉන්නවද බන් ..විකාරණේ .ඔයිට වඩා මතක හිටිනවා සල්ලි ඔක්කොම දාලා කාර් එකක් ගත්තනම් යන යන වාරේ මතක් වෙනවා ..වෙඩිම ලෝකෙට පෙන්වන්නේ එක පාරයි කාර් එක ඕනනම් හැමදාම පෙන්වන්න පුළුවන් :cool:

    :rolleyes::rolleyes::rolleyes: අද පොඩ්ඩක් වැඩිපුර මූ වැදගත් දේවල් කියනවා... උදෙන්ම මොනව හරි ෂොට් එකක්වත් ගත්තද? :rolleyes::rolleyes: :baffled::baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    :frown::frown::frown:එපා මිනිහෝ දැන් ලංකාව යන විදියට කොයිතරම් සල්ලි තිබ්බත් බෑ .රටට කන්න නොදී තියන එකක් ඉතුරු කර ගනින් .දෙන්න තුන් දෙනා උනාම උබල ගාව කොයිතරම් තියනවා කිවත් ඒවා මදි වෙනවා

    uba nm 3k wenna mokkak hari karagena wage :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහොමත් ප්ලෑන් කරන බජට් කුඩු වෙනවා වෙඩින් එකට ඇත්තට වියදම් කරද්දි.. අනිවා බජට් එක වගේ දෙගුණයක් විතර වියදම් යනවා අපිට හිතාගන්න බැරි විදිහට..

    අපෝ ඔව්
    නිකන් ඔය බොරු ප්‍රසිද්ද නම් වලට සල්ලි නොගෙවා පොඩි තැන් ටිකක් හොයල මල් වලට කේක් වලට වගේ දුන්නනම් ලොකු ගානක් ඉතුරුයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ මේකයි අපිට ඉතින් ඔය අත්දැකීම් නෑ නෙ. කවුද දන්නේ සිරිතක් විදිහට එහෙම කිළුටු නොවෙන්න වැඩේ කරගන්න ඕනෙද දන්නේ නෑ නෙ. ඉතින් ගොනා වගේ අපි ගිහින් ඕක වනසල ආවොත් කාඩ් කුඩු නෙ :P කලින් දැනගන්න එක හොඳයි කෝකටත් ඕවා සාමාන්‍ය දැනීමට.



    stuty yaluwe :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දවස් දෙක තුනක් තරු පහේ හොටෙල් එකක හිටියොත් ඉතින් ලක්ෂයක් දෙකක් යනව හොටෙල් බිල... :baffled::baffled:

    ලංකාවෙ වෙඩින් කියන්නෙනන් දැන් මහ විකාරයක් වෙලා බන්...ලෝකෙට පේන්න තමයි කරන හරියක් කරන්නෙ..අනිත් එකා මෙහෙම කරානන් අපි ඊට වඩා වැඩි එකක් කරමු කියල ණය වෙලා හරි කරල ඒකෙ පික්ස් එෆ් බී හරි වෙන සෝෂල් මීඩියා එකක හරි පබ්ලිෂ් කරනවා අනුන්ට පේන්න.. ඊට පස්සේ ඒක දකින තවත් එකෙක් ඊටත් වඩා ලොකුවට වියදම් කරල කරනවා..

    දැන් ගොඩක් උන් වෙඩින් / ප්‍රීෂූට් වලට මෝල්දිව්ස්, සිංගා, බැංකොක් යනව වගේ.. ලංකාවෙ කොච්චර ලස්සන තැන් තියෙනවාද ෂූට් කරනවනන්..ඒත් ලොකුවට එෆ්බී දාලා රට්ටුන්ට පෙන්නන්න ඕනි නිසා ලොකුවට වියදන් කරන් කරනවා.. මට වෙඩින් කිරිල්ලත් එපා වෙන්න එක හේතුවක් ඔය විකාර සීන්..


    mokata studio karayinta uwamanawata shoot karanawada...
    kannada owwa..:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eki kiyanawa witharai mn itin munatama owa hari yanne ne kiyanawa :rofl::P

    හරි.. පුතී.. මේ ටික කියපන්

    උඹ කොයි කාලෙ වගේද වෙඩිම ප්ලෑන් කරන්නේ ? 2018 ? 2019?
    වෙඩිම දවස් දෙකට ද ප්ලෑන් කරන්නේ?
    එහෙමනන් වෙඩිම ගන්නෙ කෙල්ලගෙ පැත්තෙන්? හෝම්කමින් එක ගන්නෙ උඹ ද?
    නැත්නන් ඒ දෙකටම වියදම් කරන්නේ උඹද?
    උඹට වෙඩිමට කියල වියදම් කරන්න බජට් එකක් තියෙනවද මෙච්චරයි කියලා?
    නැත්නන් කෙල්ල මෙච්චරක් දෙන්නන් කියල කියල තියෙනවද වියදමට වෙඩිමෙ?

    ඕවා ටික පුලුවන් විදිහට සරළව කියපන්..එතකොට ලේසියි විසදුමක් දෙන්න.. :yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl:
    කෙල්ල හරි silent කෙනෙක්. ඒ උනත් මට මොනවහරි කිව්වොත් මල පනිනවා. මට මොකුත් කියන්න ඉතුරුකලේ නෑ . එයම හොදට කියල තිබ්බා

    වාසනාවන්... :yes::yes::yes: