~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබගෙ සතුටම පැතූ..
    පෙම්වතෙකි තනිවූ...
    නමුදු මියෙනා තුරු..
    ආදරෙයි වස්තූ..//:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙසේද කුකුලනි වගතුග :oo: ටවුමට ගියා අද :yes: සෑහෙන කාලෙකට පස්සේ හමට ඉර එලිය ඩිංගක් වැටුනා :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෙසේද කුකුලනි වගතුග :oo: ටවුමට ගියා අද :yes: සෑහෙන කාලෙකට පස්සේ හමට ඉර එලිය ඩිංගක් වැටුනා :P

    නුවරට පාරේ කාපට් එක ගහලා නේද? දැන් නියමයි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නුවරට පාරේ කාපට් එක ගහලා නේද? දැන් නියමයි :yes:
    දැන් මරු :yes: හැබැයි මහයියාව බෝක්කුව තිබුන විදිහමයි අතවත් තියල නෑ :baffled: බෝතල් කට වගේ එතනින් පොඩ්ඩක් හිරවෙනවා තාම.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් මරු :yes: හැබැයි මහයියාව බෝක්කුව තිබුන විදිහමයි අතවත් තියල නෑ :baffled: බෝතල් කට වගේ එතනින් පොඩ්ඩක් හිරවෙනවා තාම.

    තිබ්බ හැටියට දැන් සුපිරි... ඉන්ටලොක් ටික එහෙම හයි වෙලා විද්‍යාර්තෙ ළඟින් යන පාරත් හැදිලා එනකොට කොළඹ නුවර එක්ස්ප්‍රස්වේ යන එක හරි :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ආදරය සමඟ මමනම් නෑ සෙල්ලම් කරලා
    හීනෙකින් වත් පාරලා නෑ ඔය හිත කිසිදා
    සැකමුසු බැල්මෙන් රවටන හැඟුමෙන්
    නෑ මං ඔබදෙස බලලා..
    පිවිතුරු සිතකින් පෙම් කලෙ පණමෙන්
    සත්තයි ඇස් දෙක පල්ලා...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    තිබ්බ හැටියට දැන් සුපිරි... ඉන්ටලොක් ටික එහෙම හයි වෙලා විද්‍යාර්තෙ ළඟින් යන පාරත් හැදිලා එනකොට කොළඹ නුවර එක්ස්ප්‍රස්වේ යන එක හරි :yes:

    හීන
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ආදරය සමඟ මමනම් නෑ සෙල්ලම් කරලා
    හීනෙකින් වත් පාරලා නෑ ඔය හිත කිසිදා
    සැකමුසු බැල්මෙන් රවටන හැඟුමෙන්
    නෑ මං ඔබදෙස බලලා..
    පිවිතුරු සිතකින් පෙම් කලෙ පණමෙන්
    සත්තයි ඇස් දෙක පල්ලා...

    owa kiyanna epa miniho..mud awul yanawa arawa mewa matak wela :( eelagata wadak karannawat ba
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    තිබ්බ හැටියට දැන් සුපිරි... ඉන්ටලොක් ටික එහෙම හයි වෙලා විද්‍යාර්තෙ ළඟින් යන පාරත් හැදිලා එනකොට කොළඹ නුවර එක්ස්ප්‍රස්වේ යන එක හරි :yes:
    ඒත් වාහන නං හොඳටම වැඩියි අනික වංගු එහෙමත් වැඩියි මේකේ, පේරාදෙණිය අලුත් පාර වගේ ඇදලා යන්න බෑ.

    තිබුන විදිහට ඔය හොඳටම ඇති නං තමා :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒත් වාහන නං හොඳටම වැඩියි අනික වංගු එහෙමත් වැඩියි මේකේ, පේරාදෙණිය අලුත් පාර වගේ ඇදලා යන්න බෑ.

    තිබුන විදිහට ඔය හොඳටම ඇති නං තමා :yes:

    ඇයි ඒ ගන්නොරුවේ හරියේ එහෙම ඉදලා පාර එච්චර ලොකු කරලා තියෙන්නෙ.