~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :(:(:(:(:(:(:(බලන්න කටුසු පාලක තුමා මං විදින දුක...

    :nerd::sorry::sorry::(:(:(:no::no: මා මැදිහත් වී සිදුවීමට තිබූ මහා ව්‍යයසනය වැළැක්වූ සැටි දේවිය නොදුටුවෙහිද? ඇයි මේ අඩු කුලේ වහල්ලු එක්ක දුක් ගැනවිලි දොඩමින් දුකින් පසුවෙන්නේ? :frown:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :(:(:(:(:(:(:(බලන්න කටුසු පාලක තුමා මං විදින දුක...
    මම කිවා නේද මේ රජා මාලිගාවේ සේවිකාවන්ට විතරයි ආලේ පාන්නේ දේවිය ගැන කිසි තැකීමක් නෑ කියල :no: ඔය දැනුත් අර පෙනේද පවන් සලන කෙල්ල එක්ක මුකුළු පානවා :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම කිවා නේද මේ රජා මාලිගාවේ සේවිකාවන්ට විතරයි ආලේ පාන්නේ දේවිය ගැන කිසි තැකීමක් නෑ කියල :no: ඔය දැනුත් අර පෙනේද පවන් සලන කෙල්ල එක්ක මුකුළු පානවා :baffled:

    :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කිවා නේද මේ රජා මාලිගාවේ සේවිකාවන්ට විතරයි ආලේ පාන්නේ දේවිය ගැන කිසි තැකීමක් නෑ කියල :no: ඔය දැනුත් අර පෙනේද පවන් සලන කෙල්ල එක්ක මුකුළු පානවා :baffled:

    තෝ දේවිය සමග සතර කම්මන්ත්‍රණය කරනවද මා නැති තැන..:angry::angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl::rofl::rofl::rofl:ඉරිසියාව :Pඇයි මේවා ස්ටාර් පොයින්ට් ද එක්ස්පයර් වෙන්න :P


    මන්ද ඉතින් ඔන්න නොකිව්ව කියන්ඩ එපා....ජනවාරි 1 වෙනිද හාර්ට් ඈටෑ එකක් එයි කියල කලින්ම කිව්වෙ :rofl:
     
    • Like
    Reactions: ForgottenSand

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කවුරුත් අපි ඉන්න රටවල් අහන්නෙත් නෑ, අපි ලොග් වෙන්නේ කීයටද ලොගවුට් වෙන්නේ කීයටද කියල හොයන්නෙත් නෑ :no: හරි නරකයි අප්පා ඔයාල ඇයි අපිට අඩු සැලකිලි :(
    katussanta mona healthda?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මම සාරාට කිව්ව ඔය ප‍්‍රාදේශිය රජ කෑලි අත හැරල මගේ අධිරාජ්‍යයට එන්න කියල... මොකද තව දේවිවරුන් දෙක තුනක් වැඩි වුණා කියල කන්න දෙන බැරිද...? භාණ්ඩාගාරයේ ප‍්‍රතිපාදන වෙන් කරන එක සිම්පල්....
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    madagascar-women-carrying-stacks-hay-october-african-farmers-stack-hays-their-head-to-give-to-animals-feeding-to-31062583.jpg