~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර පුඩිමා පෙට්‍රල් වක්කර වක්කර ගිනි අගුරක්වත් ඇවිලෙයිද බලනවා :frown:


    ඉතින් කට්ටිය වෝම් අප් වෙන්නනේ.. :P:baffled:
    නීති වලට යටත්ව
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උපමාවක් කිවේ අනේ :P මගේ තල බෝලෙට මම ගොනා කියනවද :love:
    :rofl::rofl::love::love::love: නෑ බන් මේකේ අනිත් මොකා මොනා කිවත් මල පයින්නේ නෑ බන් ..සාරා එක්ක තමා මෙහෙම වලි යන්නේ ..ඕක මගේ අවුලක් බන් හදා ගන්න ඕනා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඌ අර හසිනි එක්ක මල් කඩන්ඩ ගිහින්ද කොහෙද... :rofl:

    ඕකා අපිට බොරු කිය කිය කෙල්ලෝ එක්ක රවුම් ගහනවද කොහෙද
    මෙතන ඇවිත් කියන්නේ දුකයි, යාදෙන්නේ නෑ අරකයි මේකයි කියල
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl::love::love::love: නෑ බන් මේකේ අනිත් මොකා මොනා කිවත් මල පයින්නේ නෑ බන් ..සාරා එක්ක තමා මෙහෙම වලි යන්නේ ..ඕක මගේ අවුලක් බන් හදා ගන්න ඕනා

    ඇයි ෆ්‍රෙන් මගේ දේවියටම ඔයා මල පන්නගන්නේ...
    එහෙම කරන්න එපා ෆ්‍රෙන් :(:(:(:sorry::sorry::sorry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඉතින් කට්ටිය වෝම් අප් වෙන්නනේ.. :P:baffled:
    නීති වලට යටත්ව
    :P:P:rofl: දැන් වෝම් අප් වෙලා අහවල් එකක් කරන්නද ..ඔන්න රෑටවත් මුන්ව වෝම් අප් කලානම් සිංහල ජාතියවත් වැඩි වෙයි :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි ෆ්‍රෙන් මගේ දේවියටම ඔයා මල පන්නගන්නේ...
    එහෙම කරන්න එපා ෆ්‍රෙන් :(:(:(:sorry::sorry::sorry:
    ඔහොම පුලුවන්ද එහා රටේ රජතුමානං දේවියට උඩින් කපුටෙක්ටවත් පියාඹන්න දෙන්නේ නෑ :no: ඒකට අපේ රජතුමා :baffled: මුන් බිසවට බනිනවා රජා බලන් ඉන්නවා :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජාම ඇවිත් කියද්දී බෑ කියන්නේ බෑනේ මන් එහම ඉන්න බලන්නම් රජෝ :baffled:

    මම රජා උනාට ඇත්තම කතාව මේකයි..

    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ
    අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
    තුන් සිංහලයම දූ දරුවෝ
    තුන් සිංහලයම දූ දරුවෝ
    :yes::yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දෙන්නම නෑ :baffled::baffled::rolleyes:

    13zs6yt.jpg
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔහොම පුලුවන්ද එහා රටේ රජතුමානං දේවියට උඩින් කපුටෙක්ටවත් පියාඹන්න දෙන්නේ නෑ :no: ඒකට අපේ රජතුමා :baffled: මුන් බිසවට බනිනවා රජා බලන් ඉන්නවා :baffled:

    කට කට.. :angry::angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම රජා උනාට ඇත්තම කතාව මේකයි..

    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ
    අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
    තුන් සිංහලයම දූ දරුවෝ
    තුන් සිංහලයම දූ දරුවෝ
    :yes::yes::yes:
    :love::love:ලංකාවේ රජාටත් ඕක කියා දීපන්කො :baffled: