මමනං බලන බලන ෆිල්ම් එකේ ටීවී සිරිස් එකේ ඉන්න හැම ගෑනු ළමයෙක්ටම ආදරෙයිඑයාල ඉතින් මට ආදරේ නෑ එකට කමක් නෑ
බලන්න මගේ ආදරේ කොච්චර පිවිතුරුද

මමනං බලන බලන ෆිල්ම් එකේ ටීවී සිරිස් එකේ ඉන්න හැම ගෑනු ළමයෙක්ටම ආදරෙයිඑයාල ඉතින් මට ආදරේ නෑ එකට කමක් නෑ
බලන්න මගේ ආදරේ කොච්චර පිවිතුරුද

ඕක කෙල්ලව වෙන එකෙක්ට බන්දලා දුන්න ගමන් වෙනස් වෙනවා ..බැඳ එකා කෙල්ල අරන් යනවා ..දෙන්නම ආදරේ බව කලින් දැනන් හිටියත් අයිතිකාරකම ලියාගත්තම ආදරේ කොල්ලට අර කෙල්ල පස්සේ එන්න බෑනේ ..ඉතින් අර හදවත් එකට ගැහුණු ආදරේ වියැකී යනවා

eka thamai puthe adaraye pujaniyathwayaදැනෙන්නේ නැතුව ආදරේ කරලා මොනවා කරන්ඩද?
shiwanya ahek gehuwa nam badagagena yai
බෝතල් කාලටයි බත් පැකට් එකටයි නැවෙන්නෑ බන් අපි
අව්ලක් නෑ උබ පලයන්
තනි අතින් අත් පුඩි ගහන්න බැරි එක ඇත්ත.
නමුත් ඒක පාර්ශවීය ආදරය වැඩක් නැහැයි කියන්න බැහැ. එහි ආදරය තියෙනවා.. එය අසාර්ථක ප්‍රේමයක් ලෙස මම දකින්නෙත් නෑ...
ප්‍රේමය අසාර්ථක වන්නේ විස්වාසය කඩ කිරීමෙන් පමණයි. ඒක පාර්ශවීය ආදරය දශමයක්වත් අගයෙන් අඩු ආදරයක් නොවේ... එකිනෙකාට ආදරය කරන අවස්තාව ආදරයේ උච්චතම අවස්තාවකි
eka thamai puthe adaraye pujaniyathwaya
shiwanya ahek gehuwa nam badagagena yai

මමනං බලන බලන ෆිල්ම් එකේ ටීවී සිරිස් එකේ ඉන්න හැම ගෑනු ළමයෙක්ටම ආදරෙයිඑයාල ඉතින් මට ආදරේ නෑ එකට කමක් නෑ
බලන්න මගේ ආදරේ කොච්චර පිවිතුරුද

ඕක ඉතින් හම්බෙන්නේ නෑ කියල දැන දැන ආදරේ කරන එක මෝඩකමක් මම දකින විදියට
උත්සහය අතඅරින්ඩ නෙමෙයි. කවදාවත් ලැබෙන්නේ නැත්තන් ඉතින් තේරුමක් නෑනේ බලාගෙන ඉන්න එකේ

ඔව් එකෙන් කොල්ලගේ කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්න 
පස්සේ වටේ පිටේ යන උන්ගෙන් තනිකඩ නාකියා වගේ කතා අහගන්න වෙනවා 
ඔව් එකෙන් කොල්ලගේ කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්න
පස්සේ වටේ පිටේ යන උන්ගෙන් තනිකඩ නාකියා වගේ කතා අහගන්න වෙනවා
![]()