ඇයි අර රෙප් දෙද්දි විශ් කරල තිබ්බෙ ඔයා නෙවේද? ඔයාගෙ නම දාල හැබැයි විශ් කරල තිබ්බෙ..
ආ ඔව් ඔව්..මං හිතුවේ වෙනම පොස්ට් එකක් දැම්මෙ නැති එක ගැන
ඇයි අර රෙප් දෙද්දි විශ් කරල තිබ්බෙ ඔයා නෙවේද? ඔයාගෙ නම දාල හැබැයි විශ් කරල තිබ්බෙ..
පිස්සු කතා කිය කිය
මට පිස්සු නැති නිසා හොඳට ගියා නැත්තන් මාත් මෙහෙම නෙ
පිස්සෝ එක එකා ඇහැරෙනවා නේදපිස්සු කතා කිය කිය
ඇහැරෙන්නේමට පිස්සු නැති නිසා හොඳට ගියා නැත්තන් මාත් මෙහෙම නෙ
![]()
පිස්සෝ එක එකා ඇහැරෙනවා නේදපිස්සු කතා කිය කිය
ඇහැරෙන්නේමට පිස්සු නැති නිසා හොඳට ගියා නැත්තන් මාත් මෙහෙම නෙ
![]()

අන්නේකයි හිතට එන පිස්සු අදහස් වෙන කොහෙද ලියන්නේ නැත්තන්දැන් නිකාන් පිස්සු වගේ...
චැට් ත්‍රෙඩ් එක නොතිබ්බානම් කොහෙද ලියන්නෙ මෙව්වා ඇත්තට
හිතේ තදකරන් හිටියම ප්‍රෙෂර් වැඩිවෙලා නහර පුපුරනවා
මේ අර දොර ගාවම ඇඳේ ඉන්න පිස්සි නේදහැම පිස්සාම කියන්නෙ "මට පිස්සු නැ"කියලා තමා![]()
සැරින් සැරේ එයා රජබිසවක් කියල හිතාගෙන අපිට අණ දෙන්නේ අරක ගෙනෙන් මේක ගෙනෙන් කියල.
ආ ඔව් ඔව්..මං හිතුවේ වෙනම පොස්ට් එකක් දැම්මෙ නැති එක ගැන

මේ අර දොර ගාවම ඇඳේ ඉන්න පිස්සි නේදසැරින් සැරේ එයා රජබිසවක් කියල හිතාගෙන අපිට අණ දෙන්නේ අරක ගෙනෙන් මේක ගෙනෙන් කියල.
දොස්තර මහත්තය කියනවා මම අහගෙන මෙයාව නං හොඳ කරන්න බෑ කියල.![]()

අණ දෙන්න ඇයි මං අණ් විකුනනවා කියද හිතන් ඉන්නෙ![]()

අද මොකෝ කරන්නෙ හැපනින්ග් ඩේ එකක් නේද ඔහෙ අද....