උබ නුවරද වැඩ ..හෙට kcc එකේ E expo 2018 එකට එනවා![]()
na.mehe wada karanne
උබ නුවරද වැඩ ..හෙට kcc එකේ E expo 2018 එකට එනවා![]()
හාපෝ හෙට වහීවි එහෙනංඋබ නුවරද වැඩ ..හෙට kcc එකේ E expo 2018 එකට එනවා![]()
හාපෝ හෙට වහීවි එහෙනං![]()


මිනිහෙක් දැක්කම හැන්ඟෙන එකා එලි බහියි ..අවුල් වගේද![]()

මිනිහෙක් දැක්කම හැන්ඟෙන එකා එලි බහියි ..
කැන්ඩි ළමිස්සි පස්සෙන් කොල්ලෝ එයි කියලා බයනේ![]()



පිස්සු හැදෙයි ගුලෙන් එලියට බහින්න නැකතක් තියෙනවා ඔය ආවට ගියාට එලිබහින්නේ නෑ මමඋබත් පලයන්කෝ ඉතින් ඔය ඇරෝ එක්ක සෙට් වෙලා රවුමක් දාලා එන්ඩ![]()
පිස්සු හැදෙයි ගුලෙන් එලියට බහින්න නැකතක් තියෙනවා ඔය ආවට ගියාට එලිබහින්නේ නෑ මම![]()
පිස්සු හැදෙයි ගුලෙන් එලියට බහින්න නැකතක් තියෙනවා ඔය ආවට ගියාට එලිබහින්නේ නෑ මම![]()


කටුස් යන්න එපා එලියට...ඔය මැස්සා ඔයාට විරුද්ධව කුමන්ත්රණයක් දියත් කරලා තියෙන්නෙ...



ඔය හොර ඔටුවා ඔහොමම තමාකටුස් යන්න එපා එලියට...ඔය මැස්සා ඔයාට විරුද්ධව කුමන්ත්රණයක් දියත් කරලා තියෙන්නෙ...
ඔයා කිවනේ දොර අරින්න එපා කියල කවුරු ආවත් ඔය හොර ඔටුවා ඔහොමම තමාඔයා කිවනේ දොර අරින්න එපා කියල කවුරු ආවත්

ඔව් අර උඹලා දාන්න හිටපු පාටිය වගේ තමාඕක උදාවෙන නැකතක් නෙමෙයිනේ නේද![]()
