ඉස්සර පළවෙනිම ෂොට් එකේ හෙන ගෝත පෙනුමක් තිබුනේමූව මුලින්ම පෙන්නද්දී දම් පාටයි
පෘතුවියට එද්දී සාමාන්‍ය පාටයි
දැන් හොඳයි ඉස්සර පළවෙනිම ෂොට් එකේ හෙන ගෝත පෙනුමක් තිබුනේමූව මුලින්ම පෙන්නද්දී දම් පාටයි
පෘතුවියට එද්දී සාමාන්‍ය පාටයි
දැන් හොඳයි මට නම් රොටිය හදන එක තමා අමාරු..හොදි හදන එක නම් මහා දෙයක් නෙමෙයි.....


ඉස්සර පළවෙනිම ෂොට් එකේ හෙන ගෝත පෙනුමක් තිබුනේදැන් හොඳයි
අන්න හරි එකෙක් රොටී හදන්න අනික් එක්කෙනා හොදි හදන්න අපි කන්නන්එහෙනම් ඔයා හොද්ද හදල එවන්ඩ
මම රොටි හදල එවන්නම්![]()

අන්න හරි එකෙක් රොටී හදන්න අනික් එක්කෙනා හොදි හදන්න අපි කන්නන්![]()
මෙතන නිකන් හවස හුලං වදින්න බැනියම පිටින් හන්දියට ආපු එකෙක් වගේ ඉන්නේ එකයි ඔයඒ පෙනුම හොදයි මට නම්
විලන් කෙනෙක් උනාම එහෙම තමයි ඉන්ඩ ඕනේ මරුමුස් පෙනුමක් එක්ක
අන්න හරි එකෙක් රොටී හදන්න අනික් එක්කෙනා හොදි හදන්න අපි කන්නන්![]()


හොදි රොටි නෙමෙයි මට ආරන්චියක් ආවා ඔයා ටැග් 2කට වඩා අරන් කියලා.....



මට ටැග් දහයක් විතර තියෙනවලු ඔයා පහකුත් ගත්තලු හැබැයි අනික් හැමෝටමත් ටැග් හම්බෙලාහොදි රොටි නෙමෙයි මට ආරන්චියක් ආවා ඔයා ටැග් 2කට වඩා අරන් කියලා.....
ටැග් පනහක් විතර තිබිලා මට පේන්නේ
මෙතන නිකන් හවස හුලං වදින්න බැනියම පිටින් හන්දියට ආපු එකෙක් වගේ ඉන්නේ එකයි ඔය![]()
හෙල්මට් එක දාල ෆුල් ආමර් එක ඇන්දම ගතියට ඉඳි![]()





මට ටැග් දහයක් විතර තියෙනවලු ඔයා පහකුත් ගත්තලු හැබැයි අනික් හැමෝටමත් ටැග් හම්බෙලාටැග් පනහක් විතර තිබිලා මට පේන්නේ
![]()
එවා නම් සුප් තමා බොන්න වෙන්නෙ.......

මට ටැග් දහයක් විතර තියෙනවලු ඔයා පහකුත් ගත්තලු හැබැයි අනික් හැමෝටමත් ටැග් හම්බෙලාටැග් පනහක් විතර තිබිලා මට පේන්නේ
![]()