~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූව මුලින්ම පෙන්නද්දී දම් පාටයි
    පෘතුවියට එද්දී සාමාන්‍ය පාටයි
    ඉස්සර පළවෙනිම ෂොට් එකේ හෙන ගෝත පෙනුමක් තිබුනේ :P දැන් හොඳයි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට නම් රොටිය හදන එක තමා අමාරු..හොදි හදන එක නම් මහා දෙයක් නෙමෙයි.....

    එහෙනම් ඔයා හොද්ද හදල එවන්ඩ
    මම රොටි හදල එවන්නම් :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉස්සර පළවෙනිම ෂොට් එකේ හෙන ගෝත පෙනුමක් තිබුනේ :P දැන් හොඳයි

    ඒ පෙනුම හොදයි මට නම්
    විලන් කෙනෙක් උනාම එහෙම තමයි ඉන්ඩ ඕනේ මරුමුස් පෙනුමක් එක්ක
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන්න හරි එකෙක් රොටී හදන්න අනික් එක්කෙනා හොදි හදන්න අපි කන්නන් :P

    හොදි රොටි නෙමෙයි මට ආරන්චියක් ආවා ඔයා ටැග් 2කට වඩා අරන් කියලා.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ පෙනුම හොදයි මට නම්
    විලන් කෙනෙක් උනාම එහෙම තමයි ඉන්ඩ ඕනේ මරුමුස් පෙනුමක් එක්ක
    මෙතන නිකන් හවස හුලං වදින්න බැනියම පිටින් හන්දියට ආපු එකෙක් වගේ ඉන්නේ එකයි ඔය :rofl:

    හෙල්මට් එක දාල ෆුල් ආමර් එක ඇන්දම ගතියට ඉඳි :yes:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොදි රොටි නෙමෙයි මට ආරන්චියක් ආවා ඔයා ටැග් 2කට වඩා අරන් කියලා.....
    මට ටැග් දහයක් විතර තියෙනවලු ඔයා පහකුත් ගත්තලු හැබැයි අනික් හැමෝටමත් ටැග් හම්බෙලා :P ටැග් පනහක් විතර තිබිලා මට පේන්නේ :yes:
     
    • Like
    Reactions: Dilzzzz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙතන නිකන් හවස හුලං වදින්න බැනියම පිටින් හන්දියට ආපු එකෙක් වගේ ඉන්නේ එකයි ඔය :rofl:

    හෙල්මට් එක දාල ෆුල් ආමර් එක ඇන්දම ගතියට ඉඳි :yes:

    :rofl::rofl::rofl:
    එහෙම බලන්ඩ ඉතින් මැයි වෙනකන්ම ඉන්ඩ එපයි :sorry::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට ටැග් දහයක් විතර තියෙනවලු ඔයා පහකුත් ගත්තලු හැබැයි අනික් හැමෝටමත් ටැග් හම්බෙලා :P ටැග් පනහක් විතර තිබිලා මට පේන්නේ :yes:

    තම තමන්ගෙ ටැග් කමෙන්ට් කලා නම් හොයාගන්න තිබ්බා.....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට ටැග් දහයක් විතර තියෙනවලු ඔයා පහකුත් ගත්තලු හැබැයි අනික් හැමෝටමත් ටැග් හම්බෙලා :P ටැග් පනහක් විතර තිබිලා මට පේන්නේ :yes:

    අනේ මන්දා මගෙ 5යි.එකක් shamindaට දුන්නා..අනිත් එවා kumara,upul,killar,සංවාද මන්ඩප.ටැග් ඉල්ලපු අයගෙ නමින් තමා ටැග් දැම්මෙ මං.උපුල් අයියාගෙ එක සයොට තිබ්බෙ.........