දවල් කැමට පාත්ත මස් හොදයිද...![]()
අපි වගේ මිථ්යාදෘෂ්ටිකයින් බඳින්න කවුද අප්පා කැමති වෙන්නේ...?
එක්කෝ ඒකිට පිස්සුවක් තියෙන්න ඕන...
නැත්තං ඉතිං මං වරදට සමාව දෙන්න ඕන...![]()


දවල් කැමට පාත්ත මස් හොදයිද...![]()
අපි වගේ මිථ්යාදෘෂ්ටිකයින් බඳින්න කවුද අප්පා කැමති වෙන්නේ...?
එක්කෝ ඒකිට පිස්සුවක් තියෙන්න ඕන...
නැත්තං ඉතිං මං වරදට සමාව දෙන්න ඕන...![]()


හොයලා දෙන්නද සුලු වරදකින් ලමයි 4 දෙනෙක් සිටි වගෙ කෙනෙක්
![]()
අපි වගේ මිථ්යාදෘෂ්ටිකයින් බඳින්න කවුද අප්පා කැමති වෙන්නේ...?
එක්කෝ ඒකිට පිස්සුවක් තියෙන්න ඕන...
නැත්තං ඉතිං මං වරදට සමාව දෙන්න ඕන...![]()






එක අතකට සුලූ වරදක් තමයි....
අවුල අවුට්පුට් එක 04 ක් වෙච්ච එක විතරයි...
කෝ මේ පාත්තයා පැනලා ගිහින් නේ.කටුස්සට බැරි උනානෙ අල්ලලා තියගන්න
නිමාලි ගැන තාම හිතනවා වගේ පාත්තයාඉක්මනට පාත්ත හාමිනේට කේලම කියන්න ඕනේ
![]()
අඩු ගානේ අපිට රැට පාත්ත සුප් බොන්න කටු ටිකක් හරි ලැබෙයි නෙ..
eda sara akka dunna kema eka kewada? Eke kes mellumai,ukuno bedumatai thamai wadima illuma kattiyagenඑහෙනම් 1ක්???
eda sara akka dunna kema eka kewada? Eke kes mellumai,ukuno bedumatai thamai wadima illuma kattiyagen






ඇයි අප්පා ඒකවත් නැති සුන්දර, සුකුමල, කන්යාවියක් හොයල දෙන්න බැරිද...?
මගේ මස් කෑවොත් ඒක අන්තිම කෑම වේල තමයි...
හැදෙන ලෙඬේ ගැන හොයනව බොරු...
හොයන්නෙ කන්යාවියො...හැබැයි කියන්නෙ රාම පරපුරේ කියලා...වෙන්නත් බැරි නැ...සිතාව යවලා වෙන කෙල්ලෙක් හොයාගන්න පුලුවන් නේ එතකොට..


සීතා එහෙම පතිවත රැක්ක කියල දන්නේ රාවණයි සීතයි විතරයි...
රාමට නම් හැමදාම සීතා පතිවත රැකි කත....![]()





එහෙම නම් ඇයි එයා රජකම අත ඇරලා සිතා එක්කම ගියේ නැත්තෙ...සිතා පතිවත රැක්කේ නැත්නම් කොහොමද අග්නි පරික්ශාවට මුහුන දෙන්නෙ..ඇයි රාමත් තමන් බිරිද ගැන විතරමයි හිතන්නෙ කියලා බිරිද එක්ක නොගියෙ
කවුද සීත රාම රාවණා කියන්නෙ, කොයි කාලෙද් ඔවුං හිටියේ


