~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දවල් කැමට පාත්ත මස් හොදයිද...:cool::cool:

    අපි වගේ මිථ්‍යාදෘෂ්ටිකයින් බඳින්න කවුද අප්පා කැමති වෙන්නේ...?
    එක්කෝ ඒකිට පිස්සුවක් තියෙන්න ඕන...
    නැත්තං ඉතිං මං වරදට සමාව දෙන්න ඕන... :(

    :rofl::rofl::rofl:
    giphy.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි වගේ මිථ්‍යාදෘෂ්ටිකයින් බඳින්න කවුද අප්පා කැමති වෙන්නේ...?
    එක්කෝ ඒකිට පිස්සුවක් තියෙන්න ඕන...
    නැත්තං ඉතිං මං වරදට සමාව දෙන්න ඕන... :(
    :baffled::baffled::baffled::rofl::rofl::rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නිමාලි ගැන තාම හිතනවා වගේ පාත්තයා :baffled: ඉක්මනට පාත්ත හාමිනේට කේලම කියන්න ඕනේ :P

    :yes::yes::yes::yes::yes::yes:
    අඩු ගානේ අපිට රැට පාත්ත සුප් බොන්න කටු ටිකක් හරි ලැබෙයි නෙ..

    :rofl:eda sara akka dunna kema eka kewada? Eke kes mellumai,ukuno bedumatai thamai wadima illuma kattiyagen
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි අප්පා ඒකවත් නැති සුන්දර, සුකුමල, කන්‍යාවියක් හොයල දෙන්න බැරිද...?

    හොයන්නෙ කන්‍යාවියො...හැබැයි කියන්නෙ රාම පරපුරේ කියලා...වෙන්නත් බැරි නැ...සිතාව යවලා වෙන කෙල්ලෙක් හොයාගන්න පුලුවන් නේ එතකොට..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හොයන්නෙ කන්‍යාවියො...හැබැයි කියන්නෙ රාම පරපුරේ කියලා...වෙන්නත් බැරි නැ...සිතාව යවලා වෙන කෙල්ලෙක් හොයාගන්න පුලුවන් නේ එතකොට..

    සීතා එහෙම පතිවත රැක්ක කියල දන්නේ රාවණයි සීතයි විතරයි... :rofl:
    රාමට නම් හැමදාම සීතා පතිවත රැකි කත.... :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සීතා එහෙම පතිවත රැක්ක කියල දන්නේ රාවණයි සීතයි විතරයි... :rofl:
    රාමට නම් හැමදාම සීතා පතිවත රැකි කත.... :yes:

    :no::no::no::no::no:
    එහෙම නම් ඇයි එයා රජකම අත ඇරලා සිතා එක්කම ගියේ නැත්තෙ...සිතා පතිවත රැක්කේ නැත්නම් කොහොමද අග්නි පරික්ශාවට මුහුන දෙන්නෙ..ඇයි රාමත් තමන් බිරිද ගැන විතරමයි හිතන්නෙ කියලා බිරිද එක්ක නොගියෙ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :no::no::no::no::no:
    එහෙම නම් ඇයි එයා රජකම අත ඇරලා සිතා එක්කම ගියේ නැත්තෙ...සිතා පතිවත රැක්කේ නැත්නම් කොහොමද අග්නි පරික්ශාවට මුහුන දෙන්නෙ..ඇයි රාමත් තමන් බිරිද ගැන විතරමයි හිතන්නෙ කියලා බිරිද එක්ක නොගියෙ

    ඉතිහාසය සෑම විටම කබ්බන් වීරයන් කරනව වගේම වීරයන් කබ්බන් කරනවා... පුංචි උදාහරණයක් කියන්නම් අද මහ වීර දිනය සමරමින් ජාතියේ වීරයෙක් විදියට බුහුමන් කරන්නේ තමන්ගේ පුංචි එවුන්ගේ බෙල්ලේ සයනයිඞ් එල්ලල බලෙන් යුද්දෙට යවනු අධමයෙකුට... තවත් පරම්පරා දෙකක් යන කොට ප‍්‍රභාකරන් කියන්නේ දෙමළ මිනිසුන් අතර දෙවියෙක්... පතිවත්ත රැුක්ක කියල ගින්නට පිච්චෙන්නේ නෑ කියන්නේ කොහොමද නගෝ... ඒවා අතිශයෝක්ති වර්ණනනා....
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    යාලෝ අර ඊයෙ එලකරියට දුන්න කුයික් රිප්ලයි එක්ටෙන්ෂන් එක වගේ ඒවා දැම්මම ඒවට ඩේටා යූස් වෙනවාද? :confused::confused::confused: