~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    meheth ekek enawa kiyala para kewa.

    මෙහේබට දාන්ඩ හාරන්නෙ. හාරන එකත් පාර්වල් වහන එකත් කමක් නෑනෙ.ඒත් මුන් බට දාල වහන්නෙ නෑනෙ හරියට තිබ්බ වගේ. නුවර පාරම ඉවරයි. වහන්ඩ දාපු කාපට් බැහැලා වලවල්. :angry:

    උපුල් මාම තමා මේවට වගකියන්ඩ ඕන:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එක පාර ඔක්කොම කරන්න බෑනේ...
    ටෙස්ටින්ග් ඕකේ කරලා තමා ප'මනන්ට් වහන්නේ:frown:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එක පාර ඔක්කොම කරන්න බෑනේ...
    ටෙස්ටින්ග් ඕකේ කරලා තමා ප'මනන්ට් වහන්නේ:frown:

    අවුරුදු ගානකට කලිං ඒවත් ඔහොම තමා හාරලා කාපට් චුට්ටක් දාල රැමර් එකෙන් තලනවා. ඊටත් බර ටිපර් ඒක උඩින් යනවා
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අවුරුදු ගානකට කලිං ඒවත් ඔහොම තමා හාරලා කාපට් චුට්ටක් දාල රැමර් එකෙන් තලනවා. ඊටත් බර ටිපර් ඒක උඩින් යනවා
    engineru mahaththaya wage wenna epei anith engineruwoth...ithin kukku mokada karanne
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මෙහේබට දාන්ඩ හාරන්නෙ. හාරන එකත් පාර්වල් වහන එකත් කමක් නෑනෙ.ඒත් මුන් බට දාල වහන්නෙ නෑනෙ හරියට තිබ්බ වගේ. නුවර පාරම ඉවරයි. වහන්ඩ දාපු කාපට් බැහැලා වලවල්. :angry:

    උපුල් මාම තමා මේවට වගකියන්ඩ ඕන:baffled:

    mamath masekata kalin awith kurunegala town eke peya 3k traffic ekata ahu una.
    Mehe pare carpet eka 12ft.prime minister enawa kiyala ayine kanu pas walin wahala 4ft withara loku kara.thama kanu sudda karala na
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුරුදු ගානකට කලිං ඒවත් ඔහොම තමා හාරලා කාපට් චුට්ටක් දාල රැමර් එකෙන් තලනවා. ඊටත් බර ටිපර් ඒක උඩින් යනවා

    ලංකාවේ කොහෙත් කොතනත් ඕකයි..

    ඉස්සෙල්ලම ආර්.ඩී.ඒ එන් පාර හදනවා...
    ඊලඟට එලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් කණු අයිනට ගන්නවා
    ඊළඟට වෝටර් බෝඩ් එකෙන් හාරනවා බට දාන්න.
    ඊළ්ඟට ටෙලිකොම් එක...
    ඕවා පිළිවෙලකට කරන්න බෑ..
    එකක් ගොබ්බ නිළධාරීන් මහ පුටුවල තීරණ ගන්න එක (සුදුස්සා නෙවෙයි. තියෙන එකත් අජෙන්ඩා වලට වැඩ )
    අනික ඔය ආයතන එකින් එකට ලින්ක් කරන්න බැරි කම... මධ්‍යම ආන්ඩුව පළාත් සභා විදියට බෙදිලා තීරණ ගන්නේ...

    කුරුණෑගල දැන් කේස් එකට බනින එක වැරදි... ඔය උඹලා ඔය බනින නිසා තමයි මෙච්චරකල් පාරවල් හදලා කඩලා ආයේ හදලා විනාශ කරන්නේ.. මේකෙත් ටෙලිකොම් එක සින්ක් වෙලා වැඩ වෙන්නේ නෑ... මුන් දැන් පාරවල් කාපට් කරලා දුන්නට පස්සේ ටෙස්ටින්ග් අවුලක් ගියොත් චීනා ඒකට අය කරනවා.. උගේ රටින් ගෙනත් හදන්නේ නෑ...

    මතුපිටින් බලලා මිනිස්සු බනිනවා.. දේශපාලකයොන්ට වැරදි තීරන ගන්න ලොකුම සපෝට් එක දෙන්නේ ඒ ජනතාවා. පොලිටීශියන්ලා ප්‍රොජෙක්ට් අස්සට ඔලුව දාන්නේ ජනතාව නාමයෙන්... උන් පැණි කාගෙන එළියට යන්නේ
     
    ඒ ටෙලිකොම් එක එකක්. හාරනවා හාරනවා.

    ඔය දැන් හාරන එක හෑරුවාට කමක් නෑ මොකෝ හාරන්නෙ නැතිව වැඩක් කරන්ඩ බෑනෙ.

    ඒත් ඒව හරියටවහන්නෙ නෑනෙ. නුවර පාරේ අපේ ගෙවල් පැත්තට එනකල් තැනින් තැන වලවල්. ඒව හරියට වහන්නෙ නැති හින්දා. ඒකයි කේස් එක.
     
    ඔය ඉස්සර ඉදන් වෙන එක ගැන කියන්නෙ. මේ ලගදි වෙන එක.

    අපේ ගෙවල් පැත්තෙ බට දානවා හෙන කාලෙක ඉදන් පටු පාරවල් වල බට දානවා. ගේ ඉස්සරහින් එහෙම. . දැන් වාහනේ පාර්ට ගන්ඩ බෑ යන්ඩ පුලුවන් පාරවල් හෙන වලවල්. යට වදිනවා.
    ඒක හරි පිලිවෙලකට කරන්නෙ නෑනෙ:nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ ටෙලිකොම් එක එකක්. හාරනවා හාරනවා.

    ඔය දැන් හාරන එක හෑරුවාට කමක් නෑ මොකෝ හාරන්නෙ නැතිව වැඩක් කරන්ඩ බෑනෙ.

    ඒත් ඒව හරියටවහන්නෙ නෑනෙ. නුවර පාරේ අපේ ගෙවල් පැත්තට එනකල් තැනින් තැන වලවල්. ඒව හරියට වහන්නෙ නැති හින්දා. ඒකයි කේස් එක.

    උඹට මෙච්චර කියනවා තෙරෙන්නේ නෑනේ...
    ඕකේ දැන් කාපට් එක ගහලා ටෙස්ටින් එකේදි මොඩිෆිකේශන් ආවොත්? ආයේ කාපට් එක කඩන්න වෙනවා. අනික ටෙලිකොම්ලගෙ ලයින් පවා ගැලවිලා වෙනස් වෙනවා මේ සූවර් ලයින් එක නිසා...
    දැන් කාපට් නොකරන එක හොඳයි... දැන් කාපට් කලොත් ඔය උඹ කියන අතීතෙ රිපීට් වෙන්නේ..
    ආයේ හාරන්න වෙනවා.. ඊට පස්සෙ කාපට් එක ගහන්නේ නෑ.. පැච් එක දානවා විතරයි...
    හැබැයි උඹ වගේම හිතන එවුන් පොලිටික්කොන්ට ප්‍රෙශර් කරලා වැඩේ ඉවර වෙන්න කලින් කාපට් කරවයි තමා... මම දැක්කා සෑහෙන අය ඕක කාපට් කාවන්න අරාඳිනවා පහුගිය කාලෙම... :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය ඉස්සර ඉදන් වෙන එක ගැන කියන්නෙ. මේ ලගදි වෙන එක.

    අපේ ගෙවල් පැත්තෙ බට දානවා හෙන කාලෙක ඉදන් පටු පාරවල් වල බට දානවා. ගේ ඉස්සරහින් එහෙම. . දැන් වාහනේ පාර්ට ගන්ඩ බෑ යන්ඩ පුලුවන් පාරවල් හෙන වලවල්. යට වදිනවා.
    ඒක හරි පිලිවෙලකට කරන්නෙ නෑනෙ:nerd:

    project eke anthimata thama carpet karanna one...
    habayi adala project eke eng ge wagakeema minimum condition walata wada ihalin pawathwagena yaama
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උඹට මෙච්චර කියනවා තෙරෙන්නේ නෑනේ...
    ඕකේ දැන් කාපට් එක ගහලා ටෙස්ටින් එකේදි මොඩිෆිකේශන් ආවොත්? ආයේ කාපට් එක කඩන්න වෙනවා. අනික ටෙලිකොම්ලගෙ ලයින් පවා ගැලවිලා වෙනස් වෙනවා මේ සූවර් ලයින් එක නිසා...
    දැන් කාපට් නොකරන එක හොඳයි... දැන් කාපට් කලොත් ඔය උඹ කියන අතීතෙ රිපීට් වෙන්නේ..
    ආයේ හාරන්න වෙනවා.. ඊට පස්සෙ කාපට් එක ගහන්නේ නෑ.. පැච් එක දානවා විතරයි...
    හැබැයි උඹ වගේම හිතන එවුන් පොලිටික්කොන්ට ප්‍රෙශර් කරලා වැඩේ ඉවර වෙන්න කලින් කාපට් කරවයි තමා... මම දැක්කා සෑහෙන අය ඕක කාපට් කාවන්න අරාඳිනවා පහුගිය කාලෙම... :dull:
    මම කියන්නෙ කලිං එක වගේම මේකත් එහ්ම වෙයිද කියලා.
    නැතුව බොරුවට කාපට් කරන්ඩ කියනවා නෙමේ:dull:
    නුවර පාර්ව් මේ ලගදි පාර මැද වලවල් හාරලා පිරෙවුවේ නෑ.
    ඉස්සර කරපුවා එහෙමයි. චුට්ටක් තලනවා. වැඩෙ ඉවරයි.