siya detected![]()
nama kumara.e unata kumarayo thun hatara denekge wayasa

siya detected![]()

පල පරයො යන්න...
මෙන්න අහගනින්..
ඒලෙවල් කාලෙ වෙනකල් කෙල්ලෙක් එක්ක මූණ බලල කතා කරල නැහැ.. පට්ට ලැජ්ජයි..
ඒලෙවල් කාලෙ අදුරන අක්ක කෙනෙක් එක්ක චැට් එකට සෙට් උනා.. ඒකිගෙන් ඉගෙන ගත්ත කෙල්ලො කියන්නේ මහ අමුතු ජීවි කොට්ටාශයක් නොවන බව.. ඒකිත් එක්ක ඕන මගුලක් කතා කරන්න පුලුවන් මට්ටමට මම හැදුනා.. (එ් අක්කට ලව් කරේ නැහැ.. පට්ට ෆිට් එකක් තිබ්බේ)
ඊට පස්සේ ඒලෙවල් කාලෙ එච් එෆ් සී කෙල්ලෙක්ව දවස් ගාණක් ෆලෝ කරා කතා බහ කරන්න.. කතා කරා.. ඒත් මට සෙට් වෙන්නෙ නැහැ වගේ.. අදහස අතෑරියා..
ඊට පස්සේ යූත් සෙන්ටර් එකට ආපු කෙල්ලක් ගාණක් ෆලෝ කරල කතා කරා.. ඒකිත් එක්ක මම කතා කරනවා ඒකිගෙ නෑදෑ කෙනෙක් දැක්ක නිසා ඒකිට අවුල් ගියා.. මම ආයිත් කතා කරේ නැහැ..
ඒ අතර වෙන කෙල්ලෙක් මට ට්‍රයි කරා.. ඒකි තාමත් කතා බහ කරනවා.. මම කැමත්තක් නැහැ..
ඊට පස්සේ උඹල ඔය කියනව වගේ ඒකපාර්ශවීය එකක් කරා අවුරුදු 4 ක්.. පස්සේ ඒකි බැන්දා...
ඊට පස්සේ 2008 වයිෆ්ව එෆ්බී එකෙන් සෙට් වුනා.. චැට් කරා.. ආගිය තොරතුරු කතා බහ කරා.. දෙන්නගෙ අදහස් ගැලපෙනවා.. දවස්, සති, මාස ගණන් ගියා.. ඊට පස්සේ මම යාලුවෙකුත් එක්ක තනියම වයිෆ්ලගෙ ගෙදර ගිහින් ඒ අම්ම තාත්තට කතා කරා.. මගේ බලාපොරොත්තු කිව්වා..මෙහෙම මෙහෙම කියල ප්ලෑන් කිව්වා.. අකමැත්තක් නෑ... අවුරුදු 4 කට පස්සේ බැන්දා..
ලොකුම දේ මේකයි.. කෙල්ලො ලස්සනට වඩා බලන්නේ කොල්ල කොයි වගේ අදහස් තියෙන එකෙක්ද කියල.. මම බැන්දට පස්සේත් සමහර කෙල්ලො ලයින් එකට එනවා.. මම බැන්ද කියල අදාලත් නැතුව.. මම පට්ට කැත චා ඩයල් එකක් කියල අදාලත් නැතුව..![]()

siya detected![]()

හම්මෙ රචනාවක්ම ලියල, දැන් ඉතින් කියවහන්කො....

ඒක තමයි.. 2008 කිව්වම තොපිට සෙනිකව ඩිටෙක් උනා නේද? පල පරයො.. අපි 2008 එෆ් බී එද්දි තොපි සිස්සත්තෙ කරනවා ඇති...![]()

එක්කො කෙලින්ම අහපන් නැත්තන් වෙන කෙනෙක් ගැන හිතන්ඩ පටන් ගනින්....
Fb එකෙන් කොහොමද සෙට්ව්වුනේ
අවුරුදු 4කෑලිම කීයක් ගිහිල්ලද![]()

ඒ කෙල්ලට අනුන්ගේ හිත් කියවන ඥාණය ආපු දවසට හරි යයි.. ඇයි ඉතින් උඹල එකි ගැන හිතනව විතරයිනෙ..
නෙදකින්... යකෝ හා හෝ බෑ කියන්න අඩුම ගානෙ කෙළින් අහපන්.. සමහර විට බෑ කියයි.. සමහර විට හා කියයි.. හිතේ තියන් ඉදල ඒකි වෙන එකෙක් සෙට් කරගත්තම මොකද කරන්නේ?
කෙල්ලෙක්ගෙන් අහනව කියන්නේ ගහගන්න වගේ ගිහින් ඇසීම නෙමෙයි.. ඒකිත් එක්ක ප්‍රියමනාව විදිහට කතා බහ කරපන්.. දවස් දෙක තුනක් කතා කරපන්.. ඊට පස්සේ හෙමින් අදහස කියපන්.. (ඒ වෙද්දි ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි.. අදාල කාරණාවක් වෙලා ඉවරයි)

පුටේ.. චැට් කරද්දි පොල්ලෙන් ගහන්නා වගේ ඔයා මට කැමතිද කියල අහල වැඩක් නැහැ..
ප්‍රිය මනාව විදිහට කතා බහ කරපන්.. උනුත් අපි වගේම මනුස්ස කොට්ටාෂයක්නෙ බන්..
කතා බහ කරද්දි අදාල පාත් එකට එනවා

පල පරයො යන්න...
මෙන්න අහගනින්..
ඒලෙවල් කාලෙ වෙනකල් කෙල්ලෙක් එක්ක මූණ බලල කතා කරල නැහැ.. පට්ට ලැජ්ජයි..
ඒලෙවල් කාලෙ අදුරන අක්ක කෙනෙක් එක්ක චැට් එකට සෙට් උනා.. ඒකිගෙන් ඉගෙන ගත්ත කෙල්ලො කියන්නේ මහ අමුතු ජීවි කොට්ටාශයක් නොවන බව.. ඒකිත් එක්ක ඕන මගුලක් කතා කරන්න පුලුවන් මට්ටමට මම හැදුනා.. (එ් අක්කට ලව් කරේ නැහැ.. පට්ට ෆිට් එකක් තිබ්බේ)
ඊට පස්සේ ඒලෙවල් කාලෙ එච් එෆ් සී කෙල්ලෙක්ව දවස් ගාණක් ෆලෝ කරා කතා බහ කරන්න.. කතා කරා.. ඒත් මට සෙට් වෙන්නෙ නැහැ වගේ.. අදහස අතෑරියා..
ඊට පස්සේ යූත් සෙන්ටර් එකට ආපු කෙල්ලක් ගාණක් ෆලෝ කරල කතා කරා.. ඒකිත් එක්ක මම කතා කරනවා ඒකිගෙ නෑදෑ කෙනෙක් දැක්ක නිසා ඒකිට අවුල් ගියා.. මම ආයිත් කතා කරේ නැහැ..
ඒ අතර වෙන කෙල්ලෙක් මට ට්‍රයි කරා.. ඒකි තාමත් කතා බහ කරනවා.. මම කැමත්තක් නැහැ..
ඊට පස්සේ උඹල ඔය කියනව වගේ ඒකපාර්ශවීය එකක් කරා අවුරුදු 4 ක්.. පස්සේ ඒකි බැන්දා...
ඊට පස්සේ 2008 වයිෆ්ව එෆ්බී එකෙන් සෙට් වුනා.. චැට් කරා.. ආගිය තොරතුරු කතා බහ කරා.. දෙන්නගෙ අදහස් ගැලපෙනවා.. දවස්, සති, මාස ගණන් ගියා.. ඊට පස්සේ මම යාලුවෙකුත් එක්ක තනියම වයිෆ්ලගෙ ගෙදර ගිහින් ඒ අම්ම තාත්තට කතා කරා.. මගේ බලාපොරොත්තු කිව්වා..මෙහෙම මෙහෙම කියල ප්ලෑන් කිව්වා.. අකමැත්තක් නෑ... අවුරුදු 4 කට පස්සේ බැන්දා..
ලොකුම දේ මේකයි.. කෙල්ලො ලස්සනට වඩා බලන්නේ කොල්ල කොයි වගේ අදහස් තියෙන එකෙක්ද කියල.. මම බැන්දට පස්සේත් සමහර කෙල්ලො ලයින් එකට එනවා.. මම බැන්ද කියල අදාලත් නැතුව.. මම පට්ට කැත චා ඩයල් එකක් කියල අදාලත් නැතුව..![]()

"කෙල්ලො ලස්සනට වඩා බලන්නේ කොල්ල කොයි වගේ අදහස් තියෙන එකෙක්ද කියල.." උබ දිහා බැලුවම මේ කතාවට නන් එකග වෙන්න පුලුවන් මට....

Ahanne kohomada manussayo ekita wena kollek innawalu.![]()