~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මට රෙප් දුන්නු අයට නැවතත් ඒ කිව්වෙ පෙරලා යතා කාලයේදී රෙප් ලැබේවි... :D
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:( :( mona alto da :oo: nattalata alto onaya..mama me ara nattal siyage bells deka illaganna baluwe ..oka holla holla yaddi kello eliyata enawane.e ena kellek set karaganna baluwe..anika oya catholic kello lassnai ...


ඇයි උබට නැද්ද බෙල්ස් දෙකක් නත්තල් සීයගෙ බෙල් එක ඉල්ලන්නෙ හොලවන්න....ඔව් කැතලික් කෙල්ලො ලස්සනයි තමා...යේක ශරි
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඇයි උබට නැද්ද බෙල්ස් දෙකක් නත්තල් සීයගෙ බෙල් එක ඉල්ලන්නෙ හොලවන්න....ඔව් කැතලික් කෙල්ලො ලස්සනයි තමා...යේක ශරි

    :frown: mehe catalic aya adui.malay aya nam hospital eke innawa :love: eyalat shoi :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පුටේ.. චැට් කරද්දි පොල්ලෙන් ගහන්නා වගේ ඔයා මට කැමතිද කියල අහල වැඩක් නැහැ..
    ප්‍රිය මනාව විදිහට කතා බහ කරපන්.. උනුත් අපි වගේම මනුස්ස කොට්ටාෂයක්නෙ බන්..
    කතා බහ කරද්දි අදාල පාත් එකට එනවා


    :baffled::baffled:

    චැට් කරන්ඩ එහෙම එක්කෙනෙක් හම්බෙන්නෙ කොහොමද අහන්නෙ :oo:ෆොටෝ දැකලද යාලුවෙක්ගෙ ලිස්ට් එකක ඉද්දි :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :frown: mehe catalic aya adui.malay aya nam hospital eke innawa :love: eyalat shoi :D


    රෝහල්ගත වෙලා ඉන්න උන්ට කරගහන්ඩ එපා...පොඩ්ඩක් ගමෙන් එලියට බලහන් හොද කෙනෙක් හොයාගන්ඩ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලො එපා වෙලා කියන්නේ කලින් ලව් කරපු එකා මේකිට කොල්ලො සනුහරේම එපා කරවන්න ඇති.. හැබැයි පවු බන්. ඒකිගෙ හිත හරිගස්සල ගන්න තිබ්බ උඹ කැමතිනන්..

    Ou. Ehema scene ekak thamai. Eki ithin katha karannepei.

    Eki mage yaluwekuge nangige yaluwek. Mama yaluwata kiuwa number eka deepan kiyala. Muu ekita kiyala, mage yaluwek oya gena ehuwa kiyala. Meki muuwa Fb block karala, whatsapp block karala. Call, msg mokakatawath reply ne. Mama kiuwa onna oka atherala dapan kiyala