~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බිස්නස් එකක් පටන්ගන්නත් පුළුවන් ඕනේ නං අර පිරිකර එහෙම වගේ :P කෙලින්ම සීල් කරපු පාර්සලේ කඩෙන් ගන්න :D


    dan ohoma hithna aya mata nam dakinna labila nea...
    ara kathawa meeta wurudu 6-7 kta kalin... enna ennama oya wage ewa atharala tyenne minissu
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්
    ලස්සන සින්දු ටිකක් ඇහුව මාලනී මහත්මියගේ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇත්තට මට ප්‍රශ්නයක් තියේ :oo: ඔය හෝටල්වල ගිහින් හනිමුන් දවසේ ඕවා කරාම එක එක ඒවා ඇඳේ රෙදිවල ගෑවෙන එක අවුල් නැද්ද :baffled: තඩි ජපන් කොඩිය මාක් එකක් තිබුනොත් එහෙම විලි ලැජ්ජයි නෙ උදේට :eek:

    :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මට උදේ 6ට කෝල් කරලා පිල්ස් (anti P) අරන් අහවලා එක්ක වරෙන් කිව්වා යාලුවා..
    මම ඉතින් අහවලා එක්ක පාන්දරම ෆාමසි හොයන්න ගියා... අරූ එකකින් අරන් ආවා.. ගියා කිලෝමීටර් ගානක් ඈත තියෙන පැණිමූන් හෝටලේට.. උන්ට රෑ සද්ද ඇහුනලු එන්ටර් වෙනකොටම. කන්සන්ට්‍රේශන් නැති උනාලු. හරි ගියෙම නැල්ලු.. මේදවස් හතරෙ කොහොමහරි කොඩිය ඕනෙලු.. අම්මට දෙන්න. ඌ බෙහෙත් වගයක් බොන නිසා වෙන්නැතිලු කන්සන්ට්‍රේශන් බිඳෙන්නේ.
    උන්ට උන්ගේ අම්මා උයලා දීපු බත් දීලා අපි හෝටල් කෑම කාලා රෑ වෙනකොට උන්ට සියල්ල සෙට් කරලා ලයිටුත් වහලා ආවෙ...
    පහුවදා ආයේ මේකා උදේ පානදරම නින්ද කැඩුවා.. කොඩිය හරි කියලා සතුටෙන් කිව්වා... අමට සීල් කරපු බෑග් එක යවන්න ඕනේ... උගෙ අම්මට මම කිව්වා පුතා බෑග් එකක් අහවල් තැන් තියේ ගෙනියන්න කිව්වා කියලා...
    අන්තිම දවසේ කෙල්ලගේ නංගී මට සීන් උනා කියහන්කෝ
    :shocked::shocked::rolleyes: