මොකෝ මේ රතු වෙලාගිහින් නිදා ගන්න කිවුවේ දෙන්නටම....මෙකට වෙලා දොඩව දොඩව ඉන්නෙ...
රෑ දොළහට ඩියුටි පටන්ගන්නද යන්නේ සොහොන පැත්තට 
මොකෝ මේ රතු වෙලාගිහින් නිදා ගන්න කිවුවේ දෙන්නටම....මෙකට වෙලා දොඩව දොඩව ඉන්නෙ...
රෑ දොළහට ඩියුටි පටන්ගන්නද යන්නේ සොහොන පැත්තට 
බිස්නස් එකක් පටන්ගන්නත් පුළුවන් ඕනේ නං අර පිරිකර එහෙම වගේකෙලින්ම සීල් කරපු පාර්සලේ කඩෙන් ගන්න
![]()
dan ohoma hithna aya mata nam dakinna labila nea...
ara kathawa meeta wurudu 6-7 kta kalin... enna ennama oya wage ewa atharala tyenne minissu
Dan Wade wenne hotel wala hinda oya. Gewalwala unanan horen Hari gihin check karala balanawa.


පිටකොටුවෙන් ඔරිජිනල් ජපන් කොඩියක්ම අරන් ගියානං හරි![]()
katussi baya wela.lagadi katussi badinawada koheda 
ඇත්තට මට ප්රශ්නයක් තියේඔය හෝටල්වල ගිහින් හනිමුන් දවසේ ඕවා කරාම එක එක ඒවා ඇඳේ රෙදිවල ගෑවෙන එක අවුල් නැද්ද
තඩි ජපන් කොඩිය මාක් එකක් තිබුනොත් එහෙම විලි ලැජ්ජයි නෙ උදේට
![]()


සිරාවට ඉස්සර කොල්ලගේ අම්ම රෙද්දක් දෙනවලු නේද බන්![]()
owa kagenwat ahanna puluwanda ban.ahuwoth eka gadawila wage abarenna gannawa 
මට උදේ 6ට කෝල් කරලා පිල්ස් (anti P) අරන් අහවලා එක්ක වරෙන් කිව්වා යාලුවා..
මම ඉතින් අහවලා එක්ක පාන්දරම ෆාමසි හොයන්න ගියා... අරූ එකකින් අරන් ආවා.. ගියා කිලෝමීටර් ගානක් ඈත තියෙන පැණිමූන් හෝටලේට.. උන්ට රෑ සද්ද ඇහුනලු එන්ටර් වෙනකොටම. කන්සන්ට්රේශන් නැති උනාලු. හරි ගියෙම නැල්ලු.. මේදවස් හතරෙ කොහොමහරි කොඩිය ඕනෙලු.. අම්මට දෙන්න. ඌ බෙහෙත් වගයක් බොන නිසා වෙන්නැතිලු කන්සන්ට්රේශන් බිඳෙන්නේ.
උන්ට උන්ගේ අම්මා උයලා දීපු බත් දීලා අපි හෝටල් කෑම කාලා රෑ වෙනකොට උන්ට සියල්ල සෙට් කරලා ලයිටුත් වහලා ආවෙ...
පහුවදා ආයේ මේකා උදේ පානදරම නින්ද කැඩුවා.. කොඩිය හරි කියලා සතුටෙන් කිව්වා... අමට සීල් කරපු බෑග් එක යවන්න ඕනේ... උගෙ අම්මට මම කිව්වා පුතා බෑග් එකක් අහවල් තැන් තියේ ගෙනියන්න කිව්වා කියලා...
අන්තිම දවසේ කෙල්ලගේ නංගී මට සීන් උනා කියහන්කෝ



monada oi me pasna![]()

ස්.. ස්.. good morning guys.

දැනටම ඉන්නවා නේද ඔය මනුස්සයට
ඔයාට විතරක් සුබම සුබ උදෑසනක් වේවා අනේ. බලාපොරොත්තු ඉටු වේවා.. ඉක්මණට දරු පල හම්බවේවා.![]()
