අසහනයාටව්වෙනම මුල් ඇදුමක් මහන්ඩ වෙයි![]()



oya reddawal mata hari yanne ne
saramak wage gehuwa nm maru

අසහනයාටව්වෙනම මුල් ඇදුමක් මහන්ඩ වෙයි![]()




පැහැදිලි කරල දීපන්.. ඔය ගොඩක් වෙලාවට කෙල්ලගෙ අදහස් නෙමෙයි.. කෙල්ලගෙ ගෙදරින් එන අදහස්.. ඒ අයට ලොකුවට ඕනිනන් ලොකුවට කරගන්න කියන්න වෙඩින් එක.. උඹ එහෙමනන් හෝම්කමින් එක සුලුවට කරපන්..
එහෙම නැතුව උඹල දෙන්න විතරක් ප්ලෑන් කරල වියදම් කරල උඹලගෙ සල්ලි වලින් කරනවනන් උඹලට ඕනි විදිහට සරළව වැඩේ කරපන්..
මෙන්න මේ ටික බලල වැදගත් දෙයක් තිබ්බොත් ගනින්..
මගුලක් ද කරන්නේ??? part 1
http://www.elakiri.com/forum/showthread.php?t=1440283
ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2
http://www.elakiri.com/forum/showthread.php?t=1469148
ඔව් ඔව්, ගෙවල්වලින් තම බේරෙන්න අමාරු, නෑයෝ අරහෙම කියයි, මෙහෙම කියයි, මිනිස්සුත් බලයි අරකද මේකද ඔක්කොම කියනවා. අනික office වල ඉන්න ගෑනු. අනික girlගේ යාළුවො, උන් ඔක්කොම එකයි. විසබිජ විසබීජ


kellage nangi thama oluwa kanne![]()



නංගිව මට සෙට් කරපියkellage nangi thama oluwa kanne![]()

මන් එතකොට නගාව බලා ගන්නම් 
මට උනේ කෙල්ලේගේ අක්කා එක්ක බෑ. ගිනි බෝම්බේ, උඩින් හොපේ යටින් හපේ, හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්, etc... ඔක්කොම දාන්න පුලුවන්.kellage nangi thama oluwa kanne![]()
අන්න වැඩේ... නංගිට දෙන්න පුළුවන් හොදම දඩුවම උබව සෙට්කරන එක තමානංගිව මට සෙට් කරපියමන් එතකොට නගාව බලා ගන්නම්
![]()



ඇවිත් මොකක්ද ජපන් කොඩිය කියන්නේ අහයි ..එහෙම tube light එකක්නේ
සයෝ නැන්ද එන්ඩ ඕන මේව දකින්ඩ

ඔයාටත් එහෙම උනාද මාමිවෙඩින් ෆොටෝග්‍රැෆි කරපු එකෙක් විදිහට මට අහන්න ලැබෙන දේවල් ටිකක් කියන්නන්..
ගොඩක් උන් වෙඩින් එකට ඩ්‍රෙස් කරන්න පටන් ගන්නේ මහ පාන්දර... 1 ට දෙකට විතර.. ඉතින් ගොඩක් උන් වෙඩින් එකට කලින් දවසෙ නිදි නැහැ.වෙඩින් එක දවසෙත් එක එක ජෝගි දාලා ඒක
ඉවර වෙලා ගොයින්-අවේ ජේන්ජ් කරලා ඒකෙ පොටෝස් එහෙමත් අරගෙන එපා වෙලා මැරිල වගේ හොටෙල් එකට යද්දි සාමාන්‍යෙයන් හවස 6-7 වෙනවා.. ඊට පස්සේ අර උදේ පාන්දර 1 -2 ට විතර දාපු හෙයා ස්ටයිල් එකේ කටු ගලවනවා මිනිහට කියලා... ඒකෙ කටු පන් හයසීයක් තියෙනවා.. ඉතින් මිනිහ ඒවා ගලවද්දි සමහර විට ගෑණි නිදි මහන්සියට.. ඉතින් ඊට පස්සේ ස්ප්‍රේ කරල ගල් වගේ හදාගත්ත කොණ්ඩෙ යථා තත්ත්වෙට ගන්න ගෑණි පැය 2,3 ක් නානවා.. ඒ වෙද්දි මිනිහ නිදි.. ඊට පස්සේ මිනිහ නානවා.. ඒ වෙද්දි වෙලාව රෑ 12-1 විතර වෙලා...ඊට පස්සේ අඩුම ගානෙ රෑට කන්නෙත් නැතුව දෙන්න නිදාගන්නව මහන්සියට.. වෙඩිමක් කියන්නේ මාස ගාණක, අවුරුදු ගාණක සැලැස්මක, මහන්සියක ප්‍රතිඵලයක්..ඉතින් ඒ මහන්සියෙන් නිදහස් වෙච්ච දවස විදිහට උන් දෙන්න නිදහසේ හොදට නිදාගන්නව පහුවදා 10,11 වෙනකල්.. ඒ වෙද්දි හොටෙල් එකේ චෙක්-අවුට් ටයිම් එකත් හරි.. ඉතින් ගොඩක් උන් නොකා, අහවල් වැඩෙත් නොකර, බර ගාණක් හොටෙල් වලට දෙනවා...
ඔන්න ඕක තමයි මම වෙඩින් කරපු උන් බහුතරයක් කියපු කතාව![]()


මු ලලනාව නිසා ලජ්ජා ඇති ඕවා කරන්නඑහෙනන් උඹ සබන් කැටයක් හරි, සර්ෆ් එක්සෙල් එකක් හරි අරන් ගිහින් හෝදල වරෙන්...
කිළුටු රෙදි දාන්න වෙනම ඩස්බිස් එකක් තියෙනවා..ඒකට දාලා වරෙන්.. වැඩිය හිතන්න එපා..
ඒක නෙමෙයි.. දැන් කවද්ද උඹ යන්නේ?![]()

බැදපු උන්anna ekai aduma gane daws dekakwath inna kiayanne


(අත්දැකීම් ඇසුරින්ම කියනවා )
මම මොකටද පැත්තකට වෙන්නෙ
ලැජ්ජ නැද්ද කුමාරයට ආය කොඩියක් හදාගන්ඩ කියන්නෙ, කුමාරි දැක්කොත් එහෙම



රිදිලා ගේ මල්ලි කෙනෙක්ද මන්දාඇයි ඔලුවක් නැද්ද?
කෝ පොටෝ එකක් දාපම් බලන්න.. බලන්නෙ නැතුව මුකුත් කියන්න බෑ...![]()



නැත්නම්.... ඊට වඩා දවස් ඉන්නවා. මොකෝ ආයේ honeymoon යන්නේ නෑනේ. මොකකාහරි වැඩක් තිබ්බ මට දවස් දෙකකින් . අපරාදේබැදපු උන්(අත්දැකීම් ඇසුරින්ම කියනවා )
කියපු එකාට ගන්න කියපන් මනුස්සයෝ ..පුලුවන්නම් ගෙදර උන්ට විතරක් කියලා පොතේ විතරක් අත්සන ගහලා සල්ලි ටික fix deposit එකක දාපන් ..නැත්තන් කාර් එකක් ගනින් ..රට්ටුන්ට කන්න දුන්නා කියලා උබලට සෙතක් වෙන්නේ නෑ ඕනනම් දවස් 2ක් කතා කරයි වැඩක්ද
loku wedimak ganna one kiyanne![]()

අක්කගේ 4 ටොවක් බලන් නැතුව ඔය කියපුව පිළිගන්න අමාරුයිමට උනේ කෙල්ලේගේ අක්කා එක්ක බෑ. ගිනි බෝම්බේ, උඩින් හොපේ යටින් හපේ, හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්, etc... ඔක්කොම දාන්න පුලුවන්.


නැත්නම්.... ඊට වඩා දවස් ඉන්නවා. මොකෝ ආයේ honeymoon යන්නේ නෑනේ. මොකකාහරි වැඩක් තිබ්බ මට දවස් දෙකකින් . අපරාදේ


