~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පැහැදිලි කරල දීපන්.. ඔය ගොඩක් වෙලාවට කෙල්ලගෙ අදහස් නෙමෙයි.. කෙල්ලගෙ ගෙදරින් එන අදහස්.. ඒ අයට ලොකුවට ඕනිනන් ලොකුවට කරගන්න කියන්න වෙඩින් එක.. උඹ එහෙමනන් හෝම්කමින් එක සුලුවට කරපන්..
    එහෙම නැතුව උඹල දෙන්න විතරක් ප්ලෑන් කරල වියදම් කරල උඹලගෙ සල්ලි වලින් කරනවනන් උඹලට ඕනි විදිහට සරළව වැඩේ කරපන්..

    මෙන්න මේ ටික බලල වැදගත් දෙයක් තිබ්බොත් ගනින්..


    මගුලක් ද කරන්නේ??? part 1
    http://www.elakiri.com/forum/showthread.php?t=1440283

    ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2
    http://www.elakiri.com/forum/showthread.php?t=1469148

    ඔව් ඔව්, ගෙවල්වලින් තම බේරෙන්න අමාරු, නෑයෝ අරහෙම කියයි, මෙහෙම කියයි, මිනිස්සුත් බලයි අරකද මේකද ඔක්කොම කියනවා. අනික office වල ඉන්න ගෑනු. අනික girlගේ යාළුවො, උන් ඔක්කොම එකයි. විසබිජ විසබීජ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ඔව් ඔව්, ගෙවල්වලින් තම බේරෙන්න අමාරු, නෑයෝ අරහෙම කියයි, මෙහෙම කියයි, මිනිස්සුත් බලයි අරකද මේකද ඔක්කොම කියනවා. අනික office වල ඉන්න ගෑනු. අනික girlගේ යාළුවො, උන් ඔක්කොම එකයි. විසබිජ විසබීජ

    kellage nangi thama oluwa kanne :angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kellage nangi thama oluwa kanne :angry::angry:

    කෝ දාපම් බලන්න ඒ නංගිගෙ පොටෝ එකක්... :baffled::baffled::baffled:

    මේ.. ආයිත් උඹ ඉස්සරහ ඒකි මොනව හරි වෙඩින් එක ගැන කතා කරොත් උඹ බය නොවී කියහන්, නංගි ඔයා ඔයාගෙ වෙඩින් එක කරද්දි ඔය විදිහට ප්ලෑන් කරල කරගන්න ඔයාගෙ මනුස්සය එක්ක.. මම අපේ වෙඩින් එක කරගන්නන් කියපන්..
    නැත්නන් කියපන්.. නංගි ඔයා එහෙනන් ඔක්කොම ටික වියදන් කරල කරන්නකො.. මම වෙලාවට ඇවිත් පෝරුවට නගින්නන් කියපන්..
    ආයිත් නංගි උඹත් එක්ක කතා කරන්නෙ නැහැ ජීවිතේට.. ඒක හොදයි ඇත්තටම..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    kellage nangi thama oluwa kanne :angry::angry:
    මට උනේ කෙල්ලේගේ අක්කා එක්ක බෑ. ගිනි බෝම්බේ, උඩින් හොපේ යටින් හපේ, හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්, etc... ඔක්කොම දාන්න පුලුවන්.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නංගිව මට සෙට් කරපිය :P:baffled:මන් එතකොට නගාව බලා ගන්නම් :yes:
    අන්න වැඩේ... නංගිට දෙන්න පුළුවන් හොදම දඩුවම උබව සෙට්කරන එක තමා :yes::yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වෙඩින් ෆොටෝග්‍රැෆි කරපු එකෙක් විදිහට මට අහන්න ලැබෙන දේවල් ටිකක් කියන්නන්..

    ගොඩක් උන් වෙඩින් එකට ඩ්‍රෙස් කරන්න පටන් ගන්නේ මහ පාන්දර... 1 ට දෙකට විතර.. ඉතින් ගොඩක් උන් වෙඩින් එකට කලින් දවසෙ නිදි නැහැ.වෙඩින් එක දවසෙත් එක එක ජෝගි දාලා ඒක
    ඉවර වෙලා ගොයින්-අවේ ජේන්ජ් කරලා ඒකෙ පොටෝස් එහෙමත් අරගෙන එපා වෙලා මැරිල වගේ හොටෙල් එකට යද්දි සාමාන්‍යෙයන් හවස 6-7 වෙනවා.. ඊට පස්සේ අර උදේ පාන්දර 1 -2 ට විතර දාපු හෙයා ස්ටයිල් එකේ කටු ගලවනවා මිනිහට කියලා... ඒකෙ කටු පන් හයසීයක් තියෙනවා.. ඉතින් මිනිහ ඒවා ගලවද්දි සමහර විට ගෑණි නිදි මහන්සියට.. ඉතින් ඊට පස්සේ ස්ප්‍රේ කරල ගල් වගේ හදාගත්ත කොණ්ඩෙ යථා තත්ත්වෙට ගන්න ගෑණි පැය 2,3 ක් නානවා.. ඒ වෙද්දි මිනිහ නිදි.. ඊට පස්සේ මිනිහ නානවා.. ඒ වෙද්දි වෙලාව රෑ 12-1 විතර වෙලා...ඊට පස්සේ අඩුම ගානෙ රෑට කන්නෙත් නැතුව දෙන්න නිදාගන්නව මහන්සියට.. වෙඩිමක් කියන්නේ මාස ගාණක, අවුරුදු ගාණක සැලැස්මක, මහන්සියක ප්‍රතිඵලයක්..ඉතින් ඒ මහන්සියෙන් නිදහස් වෙච්ච දවස විදිහට උන් දෙන්න නිදහසේ හොදට නිදාගන්නව පහුවදා 10,11 වෙනකල්.. ඒ වෙද්දි හොටෙල් එකේ චෙක්-අවුට් ටයිම් එකත් හරි.. ඉතින් ගොඩක් උන් නොකා, අහවල් වැඩෙත් නොකර, බර ගාණක් හොටෙල් වලට දෙනවා...

    ඔන්න ඕක තමයි මම වෙඩින් කරපු උන් බහුතරයක් කියපු කතාව
    :baffled::baffled::baffled:
    ඔයාටත් එහෙම උනාද මාමි :rolleyes::rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනන් උඹ සබන් කැටයක් හරි, සර්ෆ් එක්සෙල් එකක් හරි අරන් ගිහින් හෝදල වරෙන්...:baffled::baffled::baffled:
    කිළුටු රෙදි දාන්න වෙනම ඩස්බිස් එකක් තියෙනවා..ඒකට දාලා වරෙන්.. වැඩිය හිතන්න එපා..

    ඒක නෙමෙයි.. දැන් කවද්ද උඹ යන්නේ? :baffled::baffled::baffled::P:P:P
    මු ලලනාව නිසා ලජ්ජා ඇති ඕවා කරන්න :baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    බැදපු උන් :rofl::rofl::rofl:(අත්දැකීම් ඇසුරින්ම කියනවා )
    නැත්නම්.... ඊට වඩා දවස් ඉන්නවා. මොකෝ ආයේ honeymoon යන්නේ නෑනේ. මොකකාහරි වැඩක් තිබ්බ මට දවස් දෙකකින් . අපරාදේ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :P
    loku wedimak ganna one kiyanne :dull:
    කියපු එකාට ගන්න කියපන් මනුස්සයෝ ..පුලුවන්නම් ගෙදර උන්ට විතරක් කියලා පොතේ විතරක් අත්සන ගහලා සල්ලි ටික fix deposit එකක දාපන් ..නැත්තන් කාර් එකක් ගනින් ..රට්ටුන්ට කන්න දුන්නා කියලා උබලට සෙතක් වෙන්නේ නෑ ඕනනම් දවස් 2ක් කතා කරයි වැඩක්ද :confused:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට උනේ කෙල්ලේගේ අක්කා එක්ක බෑ. ගිනි බෝම්බේ, උඩින් හොපේ යටින් හපේ, හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්, etc... ඔක්කොම දාන්න පුලුවන්.
    අක්කගේ 4 ටොවක් බලන් නැතුව ඔය කියපුව පිළිගන්න අමාරුයි :yes::baffled: