මුණයි ඇගයී බැලුවම මට ගති ලක්ෂණ කියන්න පුළුවන්![]()
මටත් ඔය හැකියාව ටිකක් තියෙනවා..
කාලයක් බොඩි ලැන්ග්වේජ් ඉගෙන ගත්තා...

මුණයි ඇගයී බැලුවම මට ගති ලක්ෂණ කියන්න පුළුවන්![]()

එහෙමනම් හොද හෝටෙල්ස් තියනවා අඩු ගානට ..රටට පෙන්න නෙවේනේ ..රැට වටේටම මගුල නොකියා ඕනෑම අයට විතරක් කතා කරලා ප්ලේට් එක 1000-1200 සෙට් වෙන(හෝල් එක එතකොට ෆ්‍රී දෙන ) තැනකවත් කරපන් බන් ..කොටිපතියෝනම් අවුලක් නෑ ..මතක හිටිනවා කියන්නේ ඕක පැය 24ම මතක් කර කර ඉන්නවද බන් ..විකාරණේ .ඔයිට වඩා මතක හිටිනවා සල්ලි ඔක්කොම දාලා කාර් එකක් ගත්තනම් යන යන වාරේ මතක් වෙනවා ..වෙඩිම ලෝකෙට පෙන්වන්නේ එක පාරයි කාර් එක ඕනනම් හැමදාම පෙන්වන්න පුළුවන්![]()

ena ewun amathalalu yanne..
මම කිව්වා කියල හිතාගනින්...මුණයි ඇගයී බැලුවම මට ගති ලක්ෂණ කියන්න පුළුවන්![]()

බම්බු ගහන්න කියපන් බන් ..උට ඕනනම් සල්ලි දෙන්නම කියපන් උගේ ආසවට හරියන්න තව පාරක් බැදලා පෙන්වන්නම් කියපන්
ena ewun amathalalu yanne..

මන්නම් කන පැලෙන්න ගහනවා මොකා උනත් 

අපෙන් කාලා අමතන්න එන්නේ මොන රෙද්දටද නෑ කියහන් අයියේ ..ඒවගේම 4 ටෝව බුකියට එවන්න ..මන් බලන්නම්මම කිව්වා කියල හිතාගනින්...![]()

එහෙම නැත්තන් මන් ඔයාලගේ ගෙදරට එන්නද අක්ක බලලා යන්න
බම්බු ගහන්න කියපන් බන් ..උට ඕනනම් සල්ලි දෙන්නම කියපන් උගේ ආසවට හරියන්න තව පාරක් බැදලා පෙන්වන්නම් කියපන්මන්නම් කන පැලෙන්න ගහනවා මොකා උනත්
අපෙන් කාලා අමතන්න එන්නේ මොන රෙද්දටද

යකෝ.. තෝ නන් අද අනිවා මොලේ ක්‍රියාකාරකම් වැඩිවෙන දෙයක් කරගෙන...

අනේ එන උන්ට ^%$& කියපන්..
මමනන් වෙඩින් එකට එකෙක්ටවත් බොන්න දුන්නෙ නැහැ.. ඒ එකක් මම බොන්නෙ නැති නිසා..
අනික බොන උන්ට වියදම් කරල උන් බීලා පිස්සු නැටුවම ඒ ලැජ්ජාව?
අතින් සල්ලි දීලා බොන්න දීලා ලස්සනට ප්ලෑන් කරපු වෙඩිම විනාස කරගන්න බැරි නිසා..
ආපු උන් සමහරු අවුල් වෙලා තිබ්බා..ඒත් වෙඩිමක් කියන්නේ බොන්න අනිවාර්යය දෙයක් කියල මිනිස්සු තියරි හදාගත්තට මම මොනව කරන්නද? මට අදාල නැහැ...

ක්ලාස් එක දෙකට ..ඒකට යද්දී මගේ මොලේ බුලට් එක වගේ වැඩයකෝ.. තෝ නන් අද අනිවා මොලේ ක්‍රියාකාරකම් වැඩිවෙන දෙයක් කරගෙන...
![]()

ක්ලාස් එක දෙකට ..ඒකට යද්දී මගේ මොලේ බුලට් එක වගේ වැඩ![]()
හරි.. පුතී.. මේ ටික කියපන්
උඹ කොයි කාලෙ වගේද වෙඩිම ප්ලෑන් කරන්නේ ? 2018 ? 2019?
වෙඩිම දවස් දෙකට ද ප්ලෑන් කරන්නේ?
එහෙමනන් වෙඩිම ගන්නෙ කෙල්ලගෙ පැත්තෙන්? හෝම්කමින් එක ගන්නෙ උඹ ද?
නැත්නන් ඒ දෙකටම වියදම් කරන්නේ උඹද?
උඹට වෙඩිමට කියල වියදම් කරන්න බජට් එකක් තියෙනවද මෙච්චරයි කියලා?
නැත්නන් කෙල්ල මෙච්චරක් දෙන්නන් කියල කියල තියෙනවද වියදමට වෙඩිමෙ?
ඕවා ටික පුලුවන් විදිහට සරළව කියපන්..එතකොට ලේසියි විසදුමක් දෙන්න..![]()

අනේ එන උන්ට ^%$& කියපන්..
මමනන් වෙඩින් එකට එකෙක්ටවත් බොන්න දුන්නෙ නැහැ.. ඒ එකක් මම බොන්නෙ නැති නිසා..
අනික බොන උන්ට වියදම් කරල උන් බීලා පිස්සු නැටුවම ඒ ලැජ්ජාව?
අතින් සල්ලි දීලා බොන්න දීලා ලස්සනට ප්ලෑන් කරපු වෙඩිම විනාස කරගන්න බැරි නිසා..
ආපු උන් සමහරු අවුල් වෙලා තිබ්බා..ඒත් වෙඩිමක් කියන්නේ බොන්න අනිවාර්යය දෙයක් කියල මිනිස්සු තියරි හදාගත්තට මම මොනව කරන්නද? මට අදාල නැහැ...

යකෝ.. තෝ නන් අද අනිවා මොලේ ක්‍රියාකාරකම් වැඩිවෙන දෙයක් කරගෙන...
![]()

IT fundamentals for Grade 6-9, O/L ICT ,A/L ICTමේ.. උඹ මොනවද කරන විෂයන්?

in rural areas
අනේ එන උන්ට ^%$& කියපන්..
මමනන් වෙඩින් එකට එකෙක්ටවත් බොන්න දුන්නෙ නැහැ.. ඒ එකක් මම බොන්නෙ නැති නිසා..
අනික බොන උන්ට වියදම් කරල උන් බීලා පිස්සු නැටුවම ඒ ලැජ්ජාව?
අතින් සල්ලි දීලා බොන්න දීලා ලස්සනට ප්ලෑන් කරපු වෙඩිම විනාස කරගන්න බැරි නිසා..
ආපු උන් සමහරු අවුල් වෙලා තිබ්බා..ඒත් වෙඩිමක් කියන්නේ බොන්න අනිවාර්යය දෙයක් කියල මිනිස්සු තියරි හදාගත්තට මම මොනව කරන්නද? මට අදාල නැහැ...
auto chuun peththak tye.. eeye istuwage fake eka nisa anadagatta anduma thaama,,,

උබනම් ඔය චුන් පෙත්ත හැමදාම රෑට ගහන් ඉන්න එකනේ ..මටනම් පෙති ඕනා නෑ මගේ හෝමෝන් අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට වැඩ
auto chuun peththak tye.. eeye istuwage fake eka nisa anadagatta anduma thaama,,,

ඕක වැඩ නොකළේ ඒ ලෙවල් කාලේ විතරයි 

එකත් අර හොටු කෙල්ලෙක් පස්සෙන් ගිය නිසා 