~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුණයි ඇගයී බැලුවම මට ගති ලක්ෂණ කියන්න පුළුවන් :baffled::baffled::rofl:

    මටත් ඔය හැකියාව ටිකක් තියෙනවා..
    කාලයක් බොඩි ලැන්ග්වේජ් ඉගෙන ගත්තා... :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙමනම් හොද හෝටෙල්ස් තියනවා අඩු ගානට ..රටට පෙන්න නෙවේනේ ..රැට වටේටම මගුල නොකියා ඕනෑම අයට විතරක් කතා කරලා ප්ලේට් එක 1000-1200 සෙට් වෙන(හෝල් එක එතකොට ෆ්‍රී දෙන ) තැනකවත් කරපන් බන් ..කොටිපතියෝනම් අවුලක් නෑ ..මතක හිටිනවා කියන්නේ ඕක පැය 24ම මතක් කර කර ඉන්නවද බන් ..විකාරණේ .ඔයිට වඩා මතක හිටිනවා සල්ලි ඔක්කොම දාලා කාර් එකක් ගත්තනම් යන යන වාරේ මතක් වෙනවා ..වෙඩිම ලෝකෙට පෙන්වන්නේ එක පාරයි කාර් එක ඕනනම් හැමදාම පෙන්වන්න පුළුවන් :cool:

    ena ewun amathalalu yanne..
    :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ena ewun amathalalu yanne..
    :baffled:

    අනේ එන උන්ට ^%$& කියපන්..
    මමනන් වෙඩින් එකට එකෙක්ටවත් බොන්න දුන්නෙ නැහැ.. ඒ එකක් මම බොන්නෙ නැති නිසා..
    අනික බොන උන්ට වියදම් කරල උන් බීලා පිස්සු නැටුවම ඒ ලැජ්ජාව?
    අතින් සල්ලි දීලා බොන්න දීලා ලස්සනට ප්ලෑන් කරපු වෙඩිම විනාස කරගන්න බැරි නිසා..

    ආපු උන් සමහරු අවුල් වෙලා තිබ්බා..ඒත් වෙඩිමක් කියන්නේ බොන්න අනිවාර්යය දෙයක් කියල මිනිස්සු තියරි හදාගත්තට මම මොනව කරන්නද? මට අදාල නැහැ...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ena ewun amathalalu yanne..
    :baffled:
    බම්බු ගහන්න කියපන් බන් ..උට ඕනනම් සල්ලි දෙන්නම කියපන් උගේ ආසවට හරියන්න තව පාරක් බැදලා පෙන්වන්නම් කියපන් :baffled::baffled:මන්නම් කන පැලෙන්න ගහනවා මොකා උනත් :frown::frown::frown:අපෙන් කාලා අමතන්න එන්නේ මොන රෙද්දටද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම කිව්වා කියල හිතාගනින්...:rofl:
    නෑ කියහන් අයියේ ..ඒවගේම 4 ටෝව බුකියට එවන්න ..මන් බලන්නම් :baffled::baffled:එහෙම නැත්තන් මන් ඔයාලගේ ගෙදරට එන්නද අක්ක බලලා යන්න
    13.gif
    4.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්බු ගහන්න කියපන් බන් ..උට ඕනනම් සල්ලි දෙන්නම කියපන් උගේ ආසවට හරියන්න තව පාරක් බැදලා පෙන්වන්නම් කියපන් :baffled::baffled:මන්නම් කන පැලෙන්න ගහනවා මොකා උනත් :frown::frown::frown:අපෙන් කාලා අමතන්න එන්නේ මොන රෙද්දටද

    :angry::angry::angry: යකෝ.. තෝ නන් අද අනිවා මොලේ ක්‍රියාකාරකම් වැඩිවෙන දෙයක් කරගෙන...:rolleyes::rolleyes::P:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ එන උන්ට ^%$& කියපන්..
    මමනන් වෙඩින් එකට එකෙක්ටවත් බොන්න දුන්නෙ නැහැ.. ඒ එකක් මම බොන්නෙ නැති නිසා..
    අනික බොන උන්ට වියදම් කරල උන් බීලා පිස්සු නැටුවම ඒ ලැජ්ජාව?
    අතින් සල්ලි දීලා බොන්න දීලා ලස්සනට ප්ලෑන් කරපු වෙඩිම විනාස කරගන්න බැරි නිසා..

    ආපු උන් සමහරු අවුල් වෙලා තිබ්බා..ඒත් වෙඩිමක් කියන්නේ බොන්න අනිවාර්යය දෙයක් කියල මිනිස්සු තියරි හදාගත්තට මම මොනව කරන්නද? මට අදාල නැහැ...
    :yes::yes:
    11.gif
    11.gif
    උබ මරු බන් ..ඔහොම තමා කරන්න ඕන
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,094
    113
    adala nene
    හරි.. පුතී.. මේ ටික කියපන්

    උඹ කොයි කාලෙ වගේද වෙඩිම ප්ලෑන් කරන්නේ ? 2018 ? 2019?
    වෙඩිම දවස් දෙකට ද ප්ලෑන් කරන්නේ?
    එහෙමනන් වෙඩිම ගන්නෙ කෙල්ලගෙ පැත්තෙන්? හෝම්කමින් එක ගන්නෙ උඹ ද?
    නැත්නන් ඒ දෙකටම වියදම් කරන්නේ උඹද?
    උඹට වෙඩිමට කියල වියදම් කරන්න බජට් එකක් තියෙනවද මෙච්චරයි කියලා?
    නැත්නන් කෙල්ල මෙච්චරක් දෙන්නන් කියල කියල තියෙනවද වියදමට වෙඩිමෙ?

    ඕවා ටික පුලුවන් විදිහට සරළව කියපන්..එතකොට ලේසියි විසදුමක් දෙන්න.. :yes::yes:

    2018 or 2019 mula
    2kata yanna wei wage dura wedi nisa ungei apei gewal athara try koranawa eka dawasen gema gahanna
    kellage thatha wiyadam karanawa unge peththen
    mage budget ekkak thiranaya kole netha thama :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ එන උන්ට ^%$& කියපන්..
    මමනන් වෙඩින් එකට එකෙක්ටවත් බොන්න දුන්නෙ නැහැ.. ඒ එකක් මම බොන්නෙ නැති නිසා..
    අනික බොන උන්ට වියදම් කරල උන් බීලා පිස්සු නැටුවම ඒ ලැජ්ජාව?
    අතින් සල්ලි දීලා බොන්න දීලා ලස්සනට ප්ලෑන් කරපු වෙඩිම විනාස කරගන්න බැරි නිසා..

    ආපු උන් සමහරු අවුල් වෙලා තිබ්බා..ඒත් වෙඩිමක් කියන්නේ බොන්න අනිවාර්යය දෙයක් කියල මිනිස්සු තියරි හදාගත්තට මම මොනව කරන්නද? මට අදාල නැහැ...

    :cool:
    aradana karanakotama bonna nea kiwwama hari:yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අනේ එන උන්ට ^%$& කියපන්..
    මමනන් වෙඩින් එකට එකෙක්ටවත් බොන්න දුන්නෙ නැහැ.. ඒ එකක් මම බොන්නෙ නැති නිසා..
    අනික බොන උන්ට වියදම් කරල උන් බීලා පිස්සු නැටුවම ඒ ලැජ්ජාව?
    අතින් සල්ලි දීලා බොන්න දීලා ලස්සනට ප්ලෑන් කරපු වෙඩිම විනාස කරගන්න බැරි නිසා..

    ආපු උන් සමහරු අවුල් වෙලා තිබ්බා..ඒත් වෙඩිමක් කියන්නේ බොන්න අනිවාර්යය දෙයක් කියල මිනිස්සු තියරි හදාගත්තට මම මොනව කරන්නද? මට අදාල නැහැ...

    අපි දෙන්නම එකවගේ නේ බන්. මගේ wedding එකෙත් බොන්න නෑ , කන්න දුන්න හොදට. මගේ invite කලේ ලගම අයට විතරයි, මගේ හැටි දන්නා නිසා ගොඩක් අය ආවේ බොන්න නෑ කියල දැනගනම තමා. හොටෙල් එකේ managerම ඇවිත් තැන්ක්ස් කළා බොන්න දුන්නේ නැති එකට. කාලෙකින් දැක්කේ කිව්වා එහෙම එකක්. මම wedding car එක ගත්තේ හොටෙල් එකෙන්. අන්තිමේ එකේ රෙන්ට් එක ගත්තේ නෑ ෆ්‍රී දුන්නා මට හොටෙල් manager ගිෆ්ට් එකක් විදියට
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    auto chuun peththak tye.. eeye istuwage fake eka nisa anadagatta anduma thaama,,,:baffled:
    උබනම් ඔය චුන් පෙත්ත හැමදාම රෑට ගහන් ඉන්න එකනේ ..මටනම් පෙති ඕනා නෑ මගේ හෝමෝන් අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට වැඩ :cool::Pඕක වැඩ නොකළේ ඒ ලෙවල් කාලේ විතරයි :dull::dull::( :( එකත් අර හොටු කෙල්ලෙක් පස්සෙන් ගිය නිසා :(