මට උනේ කෙල්ලේගේ අක්කා එක්ක බෑ. ගිනි බෝම්බේ, උඩින් හොපේ යටින් හපේ, හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්, etc... ඔක්කොම දාන්න පුලුවන්.

එයාගෙ වෙඩිමෙත් එහෙම කරාද දන්නෑ 
මට උනේ කෙල්ලේගේ අක්කා එක්ක බෑ. ගිනි බෝම්බේ, උඩින් හොපේ යටින් හපේ, හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්, etc... ඔක්කොම දාන්න පුලුවන්.

එයාගෙ වෙඩිමෙත් එහෙම කරාද දන්නෑ 
නෑ කියහන් අයියේ ..ඒවගේම 4 ටෝව බුකියට එවන්න ..මන් බලන්නම්එහෙම නැත්තන් මන් ඔයාලගේ ගෙදරට එන්නද අක්ක බලලා යන්න
![]()
![]()
මොකක්ද හොටෙල් එකඅපි දෙන්නම එකවගේ නේ බන්. මගේ wedding එකෙත් බොන්න නෑ , කන්න දුන්න හොදට. මගේ invite කලේ ලගම අයට විතරයි, මගේ හැටි දන්නා නිසා ගොඩක් අය ආවේ බොන්න නෑ කියල දැනගනම තමා. හොටෙල් එකේ managerම ඇවිත් තැන්ක්ස් කළා බොන්න දුන්නේ නැති එකට. කාලෙකින් දැක්කේ කිව්වා එහෙම එකක්. මම wedding car එක ගත්තේ හොටෙල් එකෙන්. අන්තිමේ එකේ රෙන්ට් එක ගත්තේ නෑ ෆ්රී දුන්නා මට හොටෙල් manager ගිෆ්ට් එකක් විදියට




නම්කිගේ තනියට මේ කාලේවත් අක්කා එන්නේ නැද්දඒකි කොහෙද බන් අපේ ගෙදර.


මටත් ඔය අක්ක, නංගි දෙන්නගෙම සීන් ආවා..
අක්කට ඇමතුවා.. දැන් අවුරුදු 6 ක් තිස්සේ නෝ කතා, නෝ සිනා...
නංගිටත් ඇමතුවා..ඒකිනන් ෂේප් එකේ කතා බහ කරනවා..



අනේ එන උන්ට ^%$& කියපන්..
මමනන් වෙඩින් එකට එකෙක්ටවත් බොන්න දුන්නෙ නැහැ.. ඒ එකක් මම බොන්නෙ නැති නිසා..
අනික බොන උන්ට වියදම් කරල උන් බීලා පිස්සු නැටුවම ඒ ලැජ්ජාව?
අතින් සල්ලි දීලා බොන්න දීලා ලස්සනට ප්ලෑන් කරපු වෙඩිම විනාස කරගන්න බැරි නිසා..
ආපු උන් සමහරු අවුල් වෙලා තිබ්බා..ඒත් වෙඩිමක් කියන්නේ බොන්න අනිවාර්යය දෙයක් කියල මිනිස්සු තියරි හදාගත්තට මම මොනව කරන්නද? මට අදාල නැහැ...
අපි දෙන්නම එකවගේ නේ බන්. මගේ wedding එකෙත් බොන්න නෑ , කන්න දුන්න හොදට. මගේ invite කලේ ලගම අයට විතරයි, මගේ හැටි දන්නා නිසා ගොඩක් අය ආවේ බොන්න නෑ කියල දැනගනම තමා. හොටෙල් එකේ managerම ඇවිත් තැන්ක්ස් කළා බොන්න දුන්නේ නැති එකට. කාලෙකින් දැක්කේ කිව්වා එහෙම එකක්. මම wedding car එක ගත්තේ හොටෙල් එකෙන්. අන්තිමේ එකේ රෙන්ට් එක ගත්තේ නෑ ෆ්රී දුන්නා මට හොටෙල් manager ගිෆ්ට් එකක් විදියට

එයාගෙ වෙඩිමෙත් එහෙම කරාද දන්නෑ
![]()
IT fundamentals for Grade 6-9, O/L ICT ,A/L ICT
Grade 6,7,8 Maths ,Science,Englishin rural areas
![]()

බොන්න දෙන වැඩේට මම එක හෙලා විරුද්දයි ,අනිවා එකෙක් හරි ඔතන පජාත වැඩක් කරනවා
මමයි කෙල්ලයි දෙන්නම කැමති නෑ වෙඩින් එකේ බොන්න දෙන වැඩේට. පස්සේ දවසක වෙලාවක වෙනම පොට් එකක පොළොවේ පස් කන්න හිතෙන තරම් බොන්න දෙන්නම්. නමුත් පොඩි ප්රශ්නයක් ආවා ඒ තීරණේ.. නෑදෑයෝ එන නිසා උන්ට ලාවට ටිකක් දෙමු කියලා තාත්තා පොරේ.. විස්කි ශොට් දෙකක් තුනක් උපරිම වෙන්න. නැත්නම් එතනත් පාලනයක් නෑනේ.. මගේ යාලුවෝ නම් බීලා චොර කරන්නේ නෑ නමුත් දෙපැත්තේ නෑදෑයෝ ගැන මට ශුවර් නෑ..![]()

එහෙමනම් හොද හෝටෙල්ස් තියනවා අඩු ගානට ..රටට පෙන්න නෙවේනේ ..රැට වටේටම මගුල නොකියා ඕනෑම අයට විතරක් කතා කරලා ප්ලේට් එක 1000-1200 සෙට් වෙන(හෝල් එක එතකොට ෆ්රී දෙන ) තැනකවත් කරපන් බන් ..කොටිපතියෝනම් අවුලක් නෑ ..මතක හිටිනවා කියන්නේ ඕක පැය 24ම මතක් කර කර ඉන්නවද බන් ..විකාරණේ .ඔයිට වඩා මතක හිටිනවා සල්ලි ඔක්කොම දාලා කාර් එකක් ගත්තනම් යන යන වාරේ මතක් වෙනවා ..වෙඩිම ලෝකෙට පෙන්වන්නේ එක පාරයි කාර් එක ඕනනම් හැමදාම පෙන්වන්න පුළුවන්![]()


2018 or 2019 mula
2kata yanna wei wage dura wedi nisa ungei apei gewal athara try koranawa eka dawasen gema gahanna
kellage thatha wiyadam karanawa unge peththen
mage budget ekkak thiranaya kole netha thama![]()


Python, VB, Access වගේ විෂය නිර්දේශගත සබ්ජෙක්ට්ස් කරනවානේ?



පිබුරා නෑ බ්රෝ වී.බිත් දැන් නෑ දැන් පැස්කල් දාලා අලුතෙන් 
auto chuun peththak tye.. eeye istuwage fake eka nisa anadagatta anduma thaama,,,



IT fundamentals for Grade 6-9, O/L ICT ,A/L ICT
Grade 6,7,8 Maths ,Science,Englishin rural areas
![]()


අපි දෙන්නම එකවගේ නේ බන්. මගේ wedding එකෙත් බොන්න නෑ , කන්න දුන්න හොදට. මගේ invite කලේ ලගම අයට විතරයි, මගේ හැටි දන්නා නිසා ගොඩක් අය ආවේ බොන්න නෑ කියල දැනගනම තමා. හොටෙල් එකේ managerම ඇවිත් තැන්ක්ස් කළා බොන්න දුන්නේ නැති එකට. කාලෙකින් දැක්කේ කිව්වා එහෙම එකක්. මම wedding car එක ගත්තේ හොටෙල් එකෙන්. අන්තිමේ එකේ රෙන්ට් එක ගත්තේ නෑ ෆ්රී දුන්නා මට හොටෙල් manager ගිෆ්ට් එකක් විදියට


උන්ගේ අම්මට ගෑනී මැරුන මිනිහෙක් ඒ විදියට බැද ගන්න කියනවා ..මට දුක මේ පාර පත්වීම සෙට් උනානම් ඒකිගේ අක්කගේ ඉස්කෝලෙට වැටෙන්නේ ..අක්කට ඇඩේන්න දෙන්න තිබ්බා ..ශික්
ඒකනෙ, හචිසගේ අම්ම බොරුද කියන්නෙ


බොන්න දෙන වැඩේට මම එක හෙලා විරුද්දයි ,අනිවා එකෙක් හරි ඔතන පජාත වැඩක් කරනවා![]()

