~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට උනේ කෙල්ලේගේ අක්කා එක්ක බෑ. ගිනි බෝම්බේ, උඩින් හොපේ යටින් හපේ, හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්, etc... ඔක්කොම දාන්න පුලුවන්.

    :rofl::rofl: එයාගෙ වෙඩිමෙත් එහෙම කරාද දන්නෑ :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නෑ කියහන් අයියේ ..ඒවගේම 4 ටෝව බුකියට එවන්න ..මන් බලන්නම් :baffled::baffled:එහෙම නැත්තන් මන් ඔයාලගේ ගෙදරට එන්නද අක්ක බලලා යන්න
    13.gif
    4.gif

    ඒකි කොහෙද බන් අපේ ගෙදර.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි දෙන්නම එකවගේ නේ බන්. මගේ wedding එකෙත් බොන්න නෑ , කන්න දුන්න හොදට. මගේ invite කලේ ලගම අයට විතරයි, මගේ හැටි දන්නා නිසා ගොඩක් අය ආවේ බොන්න නෑ කියල දැනගනම තමා. හොටෙල් එකේ managerම ඇවිත් තැන්ක්ස් කළා බොන්න දුන්නේ නැති එකට. කාලෙකින් දැක්කේ කිව්වා එහෙම එකක්. මම wedding car එක ගත්තේ හොටෙල් එකෙන්. අන්තිමේ එකේ රෙන්ට් එක ගත්තේ නෑ ෆ්‍රී දුන්නා මට හොටෙල් manager ගිෆ්ට් එකක් විදියට
    මොකක්ද හොටෙල් එක :baffled::rolleyes::rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් ඔය අක්ක, නංගි දෙන්නගෙම සීන් ආවා..
    අක්කට ඇමතුවා.. දැන් අවුරුදු 6 ක් තිස්සේ නෝ කතා, නෝ සිනා...
    නංගිටත් ඇමතුවා..ඒකිනන් ෂේප් එකේ කතා බහ කරනවා..

    :rofl::baffled::baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනේ එන උන්ට ^%$& කියපන්..
    මමනන් වෙඩින් එකට එකෙක්ටවත් බොන්න දුන්නෙ නැහැ.. ඒ එකක් මම බොන්නෙ නැති නිසා..
    අනික බොන උන්ට වියදම් කරල උන් බීලා පිස්සු නැටුවම ඒ ලැජ්ජාව?
    අතින් සල්ලි දීලා බොන්න දීලා ලස්සනට ප්ලෑන් කරපු වෙඩිම විනාස කරගන්න බැරි නිසා..

    ආපු උන් සමහරු අවුල් වෙලා තිබ්බා..ඒත් වෙඩිමක් කියන්නේ බොන්න අනිවාර්යය දෙයක් කියල මිනිස්සු තියරි හදාගත්තට මම මොනව කරන්නද? මට අදාල නැහැ...

    අපි දෙන්නම එකවගේ නේ බන්. මගේ wedding එකෙත් බොන්න නෑ , කන්න දුන්න හොදට. මගේ invite කලේ ලගම අයට විතරයි, මගේ හැටි දන්නා නිසා ගොඩක් අය ආවේ බොන්න නෑ කියල දැනගනම තමා. හොටෙල් එකේ managerම ඇවිත් තැන්ක්ස් කළා බොන්න දුන්නේ නැති එකට. කාලෙකින් දැක්කේ කිව්වා එහෙම එකක්. මම wedding car එක ගත්තේ හොටෙල් එකෙන්. අන්තිමේ එකේ රෙන්ට් එක ගත්තේ නෑ ෆ්‍රී දුන්නා මට හොටෙල් manager ගිෆ්ට් එකක් විදියට

    මමයි කෙල්ලයි දෙන්නම කැමති නෑ වෙඩින් එකේ බොන්න දෙන වැඩේට. පස්සේ දවසක වෙලාවක වෙනම පොට් එකක පොළොවේ පස් කන්න හිතෙන තරම් බොන්න දෙන්නම්. නමුත් පොඩි ප්‍රශ්නයක් ආවා ඒ තීරණේ.. නෑදෑයෝ එන නිසා උන්ට ලාවට ටිකක් දෙමු කියලා තාත්තා පොරේ.. විස්කි ශොට් දෙකක් තුනක් උපරිම වෙන්න. නැත්නම් එතනත් පාලනයක් නෑනේ.. මගේ යාලුවෝ නම් බීලා චොර කරන්නේ නෑ නමුත් දෙපැත්තේ නෑදෑයෝ ගැන මට ශුවර් නෑ.. :no: :(

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    :rofl::rofl: එයාගෙ වෙඩිමෙත් එහෙම කරාද දන්නෑ :baffled:

    අපෝ... මහා ලොකුවට ගත්තා. ඔක්කොම වියදම් කරලා, ගෙදර වලිදාගෙන අරගැන තිබ්බේ. දෙමව්පියන්ටත් වදයක් වෙලා හිටියේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මමයි කෙල්ලයි දෙන්නම කැමති නෑ වෙඩින් එකේ බොන්න දෙන වැඩේට. පස්සේ දවසක වෙලාවක වෙනම පොට් එකක පොළොවේ පස් කන්න හිතෙන තරම් බොන්න දෙන්නම්. නමුත් පොඩි ප්‍රශ්නයක් ආවා ඒ තීරණේ.. නෑදෑයෝ එන නිසා උන්ට ලාවට ටිකක් දෙමු කියලා තාත්තා පොරේ.. විස්කි ශොට් දෙකක් තුනක් උපරිම වෙන්න. නැත්නම් එතනත් පාලනයක් නෑනේ.. මගේ යාලුවෝ නම් බීලා චොර කරන්නේ නෑ නමුත් දෙපැත්තේ නෑදෑයෝ ගැන මට ශුවර් නෑ.. :no: :(

    බොන්න දෙන වැඩේට මම එක හෙලා විරුද්දයි ,අනිවා එකෙක් හරි ඔතන පජාත වැඩක් කරනවා :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙමනම් හොද හෝටෙල්ස් තියනවා අඩු ගානට ..රටට පෙන්න නෙවේනේ ..රැට වටේටම මගුල නොකියා ඕනෑම අයට විතරක් කතා කරලා ප්ලේට් එක 1000-1200 සෙට් වෙන(හෝල් එක එතකොට ෆ්‍රී දෙන ) තැනකවත් කරපන් බන් ..කොටිපතියෝනම් අවුලක් නෑ ..මතක හිටිනවා කියන්නේ ඕක පැය 24ම මතක් කර කර ඉන්නවද බන් ..විකාරණේ .ඔයිට වඩා මතක හිටිනවා සල්ලි ඔක්කොම දාලා කාර් එකක් ගත්තනම් යන යන වාරේ මතක් වෙනවා ..වෙඩිම ලෝකෙට පෙන්වන්නේ එක පාරයි කාර් එක ඕනනම් හැමදාම පෙන්වන්න පුළුවන් :cool:

    ඒකනෙ, හචිසගේ අම්ම බොරුද කියන්නෙ :baffled::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2018 or 2019 mula
    2kata yanna wei wage dura wedi nisa ungei apei gewal athara try koranawa eka dawasen gema gahanna
    kellage thatha wiyadam karanawa unge peththen
    mage budget ekkak thiranaya kole netha thama :sorry:

    කෙල්ලගෙ තාත්ත වියදම් කරනවනන් වෙඩින් එකට උඹ පාඩුවෙ හිටපන්.. කැමති විදිහට වෙඩිම කරගන්න කියලා..(හැබැයි ඒකෙන් උඹට බලපෑමක් නොවන මට්ටමක් දක්වා විතරක්)

    ඊට පස්සේ උඹ කැමති විදිහට, උඹේ බජට් එකට දෙවෙනි දවස (හෝම් කමින් එක) ලස්සනට කරගනින්.. :cool::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි දෙන්නම එකවගේ නේ බන්. මගේ wedding එකෙත් බොන්න නෑ , කන්න දුන්න හොදට. මගේ invite කලේ ලගම අයට විතරයි, මගේ හැටි දන්නා නිසා ගොඩක් අය ආවේ බොන්න නෑ කියල දැනගනම තමා. හොටෙල් එකේ managerම ඇවිත් තැන්ක්ස් කළා බොන්න දුන්නේ නැති එකට. කාලෙකින් දැක්කේ කිව්වා එහෙම එකක්. මම wedding car එක ගත්තේ හොටෙල් එකෙන්. අන්තිමේ එකේ රෙන්ට් එක ගත්තේ නෑ ෆ්‍රී දුන්නා මට හොටෙල් manager ගිෆ්ට් එකක් විදියට

    එල එල.. පට්ට.. :cool::cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඒකනෙ, හචිසගේ අම්ම බොරුද කියන්නෙ :baffled::rofl:
    උන්ගේ අම්මට ගෑනී මැරුන මිනිහෙක් ඒ විදියට බැද ගන්න කියනවා ..මට දුක මේ පාර පත්වීම සෙට් උනානම් ඒකිගේ අක්කගේ ඉස්කෝලෙට වැටෙන්නේ ..අක්කට ඇඩේන්න දෙන්න තිබ්බා ..ශික් :dull::(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බොන්න දෙන වැඩේට මම එක හෙලා විරුද්දයි ,අනිවා එකෙක් හරි ඔතන පජාත වැඩක් කරනවා :confused:

    ඔව් ඒ තීරණේ තවමත් ඕපන් ටු ඩිස්කශන්ස්. වෙඩිම ලං වෙලා බලන්න ඕනා බොන එකට මොකෝ කරන්නේ කියලා. විස්කි බෝතල් 30ක් වගේ ඇති දැන් ස්ටොක් එකේ. :rolleyes::rolleyes: