~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය මගුල් දොර පොල්ල අරගෙන ඔටුවගෙ පසු පෙදෙසට වැරෙන් පහරවල් කීපයක් එල්ල කළා නම් අපට දැනගන්න තිබුනා රජතුමා ගිය ඉසව්ව :yes:



    රජාව වැවේ ගිල්ලලා මරන්ඩ හැදුවේ
    වැඩේ හරි ගියේ නෑ බන්

    කොහෙද ඉදල මුසලයෙක් කඩාපාත් වෙලා රජාව බේරගත්තනේ


    :dull::dull::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    7:43 AM
    Tuesday, December 19, 2017 (GMT+1)
    Time in Germany
    :rolleyes::rolleyes::rolleyes:මෙහෙ 9 කියන්නෙත් එහෙ උදේ 4 විතර ..ඒ කියන්නේ සමහරු උදේ පාන්දර නගිටන් හැමදාම 4ත කිරියට එනවා ..ලිකු අයියගේවත් මෙහෙම කැප වීමක් නැතුව ඇති තමන්ගේ සයිට් එක වෙනුවෙන්වත් :rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රජාව වැවේ ගිල්ලලා මරන්ඩ හැදුවේ
    වැඩේ හරි ගියේ නෑ බන්

    කොහෙද ඉදල මුසලයෙක් කඩාපාත් වෙලා රජාව බේරගත්තනේ


    :dull::dull::baffled:

    අපරාදේ, ඔය රජාට දියබුං මිසක් පීනන්න බෑ නෙ. අපරාදේ ආය ඔය වගේ අවස්තාවක් එන්නේ නෑ. කොහෙද මූ වෙනද යන පාර මගඇරලා කැලෑ පාරකින් ගම්මැද්දේ ගෙදරකට රිංගුවා නෙව, පාන්දර වෙලා ආයෙම එලියට ආවේ. නැත්තන් මට හරි ඔය තට්ට ගෙඩියට යමක් අතඇරලා හිස දෙපලු කරලා රජාව එලොව යවන්න තිබුනා.
    :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ow ne ban..api den 21 wana siyawasa pannapu ewun ne ban
    ආ බන් 21 පැන්නට හැම රටේම වෙලාව හොයන් අහවල් වැඩක් කරන්නද ?උබ කියන 21 සියවසේ උන්ට වෙන වැඩක් නැද්ද ?අහක යන මෙලෝ වැඩක් නැති මගුලක් හොයන් ඉන්නවා හැර :rolleyes::rolleyes:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    :rolleyes::rolleyes::rolleyes:මෙහෙ 9 කියන්නෙත් එහෙ උදේ 4 විතර ..ඒ කියන්නේ සමහරු උදේ පාන්දර නගිටන් හැමදාම 4ත කිරියට එනවා ..ලිකු අයියගේවත් මෙහෙම කැප වීමක් නැතුව ඇති තමන්ගේ සයිට් එක වෙනුවෙන්වත් :rofl::rofl:
    adoo apitath welawak kalawak ne ban..ehema thamai ban..elakiriyata awata dawasema elakiriye hitiyata elakiriyema inne ne ne..inne tika welawai..weda tiyanawa ne ban..mama elakiri ekata log wela inne.ubala ekek wath ahanne ne ne..mma koheda inne kiyala..ubalamaru chiththa keli ban..apenuth ahapan koheda inne kiyala..mage lap eka paya 24ma on ban..peya 24ma elakirith log wela inne ban..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rolleyes::rolleyes::rolleyes:මෙහෙ 9 කියන්නෙත් එහෙ උදේ 4 විතර ..ඒ කියන්නේ සමහරු උදේ පාන්දර නගිටන් හැමදාම 4ත කිරියට එනවා ..ලිකු අයියගේවත් මෙහෙම කැප වීමක් නැතුව ඇති තමන්ගේ සයිට් එක වෙනුවෙන්වත් :rofl::rofl:

    හරි මං පාන්දර 4ට එනවා..හිතුනොත් 2ටත් එනවා..ඔනි නම් දවසම ඉන්නවා..ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ එ ගැන..මෙකට රෑට,පාන්දරට එන්න අවසර එලකිරිය ගැන කැපවිමක් තියෙන අය විතරද.අනික මං නැගිටින නිදියනවෙලාවල් ගැන මගේ අම්මා තාත්තට වත් නැති කැක්කුමක් ඔයාට මොකො...මං එන්නෙ මගේ සල්ලි වලින් නේ ඔයා නෙමෙයි නේ මට වියදම් කරන්නෙ..මං මොන තුත්තුකුඩියක ඉදලා කියට ආවත් ඔයාට ප්‍රශ්නයක් ඇති වෙන්න මං ඔයාගේ කවුරුත් නෙමෙයි නේ..gt ට ප්‍රශ්නයක් නෙමෙයි නම් මං මෙකට කියට ආවත් ඔයාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද