~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙනවා ප‍යින්. :lol:

    හැබැ‍යි බහුතර සිංහලු ඔ‍ය බේගල් වලට අහුවෙනවා තම‍යි. :baffled:

    ඒක තමයි උඹලගෙ මෝඩ කම සහ මගේ හැකියාව.. :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කීවට ආය දවස් දෙකකින් මුන් යාළුවෙලා ආය දවස් දෙකකින් ආය වලි :baffled: බලන්නකෝ බොරුද කියල.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය කීවට ආය දවස් දෙකකින් මුන් යාළුවෙලා ආය දවස් දෙකකින් ආය වලි :baffled: බලන්නකෝ බොරුද කියල.

    කට ඇරපන් කැරපොත්තෝ ටිකක් දාන්ඩ :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අප්පටසිරි වලියක් ගිහින් නේද...

    හැරමිටි ගගහ එද්දී ඉතින් ඔක්කොම ඉවරයි
    ඔය බිම වැටිලා තියන පොරි ටිකවත් ඇහිදගෙන කන්ඩ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය කීවට ආය දවස් දෙකකින් මුන් යාළුවෙලා ආය දවස් දෙකකින් ආය වලි :baffled: බලන්නකෝ බොරුද කියල.

    කටු සුදා බය වෙලා ගල් ගැහිලා ඉන්නවා දැක්කා....
    පොඩි කෙමක් කරන්නම් බය නැතිවෙන්න :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උඹල මේ වලි අස්සේත් දේශපාලන කුමන්ත්‍රණ දියත් කරලා...අවස්ථාවාදියො..
    මම මේ තුන් වරුවක යුද්ධය .%^$#^%$&$&%^#$&%$&#$75
    3$%$#^^%*$^#$^$&*%^*%^*^% 6^&(**(*$*)_%*_*$**%*_*#$%_%$
    $*%&*()#*_*_%)*%*)^*$ අපේ හාමුදුරුවනේ...මේවා දේශපාලන කුමන්ත්‍රණ අපේ හාමුදුරුවනේ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක තමයි උඹලගෙ මෝඩ කම සහ මගේ හැකියාව.. :yes::yes:
    දැන් උඹ හිතන් ඉන්නේ හෙන වැඩ්ඩෙක් කි‍යලද. :lol:

    ආ‍යෙත් වලි‍යක් දාගමුද පොඩි ලල් එකක් ති‍යෙන්නත් එක්ක :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹල මේ වලි අස්සේත් දේශපාලන කුමන්ත්‍රණ දියත් කරලා...අවස්ථාවාදියො..
    මම මේ තුන් වරුවක යුද්ධය .%^$#^%$&$&%^#$&%$&#$75
    3$%$#^^%*$^#$^$&*%^*%^*^% 6^&(**(*$*)_%*_*$**%*_*#$%_%$
    $*%&*()#*_*_%)*%*)^*$ අපේ හාමුදුරුවනේ...මේවා දේශපාලන කුමන්ත්‍රණ අපේ හාමුදුරුවනේ..

    අයියේ ලෙමන් පෆ් එකක් දෙන්ඩද :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් උඹ හිතන් ඉන්නේ හෙන වැඩ්ඩෙක් කි‍යලද. :lol:

    ආ‍යෙත් වලි‍යක් දාගමුද පොඩි ලල් එකක් ති‍යෙන්නත් එක්ක :P

    DLetSkZ.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හැරමිටි ගගහ එද්දී ඉතින් ඔක්කොම ඉවරයි
    ඔය බිම වැටිලා තියන පොරි ටිකවත් ඇහිදගෙන කන්ඩ

    ඇහැදල දියන් කොලුවො...කොන්ද නමන්ඩ බෑ මට..අම්මේහ්හ්හ් :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඇහැදල දියන් කොලුවො...කොන්ද නමන්ඩ බෑ මට..අම්මේහ්හ්හ් :rofl:

    ඔය අනිත් සීයල සුප්පු කරපු චෝකෝ වල රටකජු එහෙමත් ඇති
    දත් තියනවද හපන්ඩ?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තුන් වරුවක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් කල රජතුමාට සංවාද මණ්ඩප සාමාජිකයන්ගේ ප්‍රණාමය!:yes:
    :baffled::baffled::baffled:මු බලපන්කො :baffled:
    ආණ්ඩුවත් අපේ පොලිසියත් අපේ :baffled::baffled:
    කෝ පොලිසා රටේ දරුණු තත්වයක් ආව ගමන් මේක නෑ ..ජරාව කන්න විතරයි මේකා ඉන්නේ :rolleyes::confused:
    හැමෝටම කටු එක්ක කොහිල අල දවල් දේවාල බුෆේ එකට එකතුකරන්න ඕනේ කියල මා යෝජනා කරනවා :yes: කඩවල්වලින් ජරාව කාල හැමෝගෙම නහර තද වෙලා :baffled:
    :rofl::rofl::rofl:
    ෆාමසි ඕනේ නෑ
    කෙලින්ම මිනි සාප්පුව දාපන් :yes::yes:
    :frown::frown::frown:
    ඔය කීවට ආය දවස් දෙකකින් මුන් යාළුවෙලා ආය දවස් දෙකකින් ආය වලි :baffled: බලන්නකෝ බොරුද කියල.
    යාලු වෙන්නේ නෑ අය සාරා එක්ක වැලිත් නෑ :yes: