~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුදුස්සාට රජකම ලැබී ඇති බව මනාව වැටහේ...
    ජය ශී‍්‍ර... ජය ශී‍්‍ර.... :P

    නුමට අවැසි නන් කිනම් හෝ රාජතාන්ත්‍රික පදවියක් තිළිණ කිරීමට මා කැමැත්තමෙි... :P:P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අහෝ මා මේ යහපාලනයෙන් පාලනය කරන රටේ රටවැසියන්ගේ කෘෘරත්වය....:nerd::nerd::nerd:
    දැන් කුබියෝ ටෙලියේ ජෙහාන් පේන්නේ නැද්ද හොදට වැඩ කෙරීගෙන යන එක කොටවන්න යන්නේ ..අන්න ඒ වගේ තමා මේකත් :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජකම අලුයම ලූ කෙල පිඩක් සේ අතහැර දැම්මත් ස්ති‍්‍ර ලොල් බව කෙදිනකවත් මා හැර පියා නොගිය බව කෙසේ පවසම්ද...? :no:

    අහෝ.. මේ නරපනුවා පුරසිද්ධියේ ප්‍රකාශ කරන ප්‍රකාශ ?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපේ රට වටේ මාලු හිටියට අපි ඉඳ හිට "ටින් මාලු" ආනයනය කරන බව තෝ දන්නේ නැද්ද නරය....
    :rolleyes::rolleyes::rolleyes::baffled::baffled::baffled:මේ දේශපාලුවෝ තරම් අපි කපටි නෑනේ ..මුන්ගේ සිතුවිලි බලපන්කො :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    tenor.gif

     
    • Like
    Reactions: sunerudx