සුදුස්සාට රජකම ලැබී ඇති බව මනාව වැටහේ...
ජය ශී‍්‍ර... ජය ශී‍්‍ර....
නුමට අවැසි නන් කිනම් හෝ රාජතාන්ත්‍රික පදවියක් තිළිණ කිරීමට මා කැමැත්තමෙි...


සුදුස්සාට රජකම ලැබී ඇති බව මනාව වැටහේ...
ජය ශී‍්‍ර... ජය ශී‍්‍ර....


දැන් කුබියෝ ටෙලියේ ජෙහාන් පේන්නේ නැද්ද හොදට වැඩ කෙරීගෙන යන එක කොටවන්න යන්නේ ..අන්න ඒ වගේ තමා මේකත්අහෝ මා මේ යහපාලනයෙන් පාලනය කරන රටේ රටවැසියන්ගේ කෘෘරත්වය....![]()

එහා දේශයේ ස්ත්‍රීන් නැතිද![]()
රජකම අලුයම ලූ කෙල පිඩක් සේ අතහැර දැම්මත් ස්ති‍්‍ර ලොල් බව කෙදිනකවත් මා හැර පියා නොගිය බව කෙසේ පවසම්ද...?
මේ රෝල් එකේ කවුද අඩු කුලේ..
අශෝකමාලා ද... සාලියද...


අපේ රට වටේ මාලු හිටියට අපි ඉඳ හිට "ටින් මාලු" ආනයනය කරන බව තෝ දන්නේ නැද්ද නරය....





මේ දේශපාලුවෝ තරම් අපි කපටි නෑනේ ..මුන්ගේ සිතුවිලි බලපන්කො 
අපේ රට වටේ මාලු හිටියට අපි ඉඳ හිට "ටින් මාලු" ආනයනය කරන බව තෝ දන්නේ නැද්ද නරය....
අදිරාජ්‍යකුගෙ ගේ එක බිසවක් වෙනවට වඩා මිනිසෙකු ගේ බිරිදක් වෙන එකයි මගේ සතුට
![]()



