සාරටයි මටයි විතරයි ගෙනාවේ ..කුක්කා ප්‍රේක්ෂකයින්ගේ සංග්‍රහ කටයුතු බලා ගන්නම් කිවාko ko.kiyana ewa therune nethath kana bona ewa apitath denna

සාරටයි මටයි විතරයි ගෙනාවේ ..කුක්කා ප්‍රේක්ෂකයින්ගේ සංග්‍රහ කටයුතු බලා ගන්නම් කිවාko ko.kiyana ewa therune nethath kana bona ewa apitath denna

හරි හිමි වෙන්නේ නෑ පන වගේ ආදරේ කරලා වෙන එකෙක් බැන්දා කියමු එතකොට එයාගේ සතුට අපිට බලන්නවත් පුලුවන්ද සතුටින්ද නැද්ද කියලා දන්නේ කොහොමද??එයා තමන්ගේ උනොත් හැමදාම සතුටින් තියන්න පුළුවන් කියලා තමා හොදාකාරවම දන්නවනම් හිමි වෙඉම ගැන හිතන්න ඕන නැද්ද![]()
උබට ඕන මේ වගේ එකක්
""""කෙල්ලෙක්කොල්ලෙක්ට කැමති ඒත් ඒක බොරු ලයින් එක දදා පස්සෙ කෙල්ලො සෙට් වෙන්නෙ නෑ කියල් කියා පරන ඒව මතක් කර කරා ඉන්නවා"""""
![]()

හිනා නොවී හිතා මතා පිළිතුරක් දීපන් ඉතීම්![]()


ඔබ කෙනෙක්ට ආදරය කරද්දී ඒ පුද්ගලයාගෙන් පෙරළා ආදරය බලාපොරොත්තු වෙනවා ද? එහෙමත් නැත්නම් ඒ ආදරය වෙනුවෙන් කායික හෝ මානසික තෘප්තියක් බලාපොරොත්තු වෙනවා ද? ඒ ප්‍රශ්න දෙකෙන් එකකට හෝ පිළිතුර ඔව් නම්, ඔබ ආදරය කියලා හිතාගෙන සිටින හැගීම ගැන තවත් වරක් හිතලා බලනවා නම් හොඳයි.
ආදරය කියන්නේ ගනුදෙනුවක් නම්, අපි දෙන දෙය වෙනුවෙන් පෙරළා යමක් අපි බලාපොරොත්තු වෙනවා. අපි අපේ ආදරණීයයා වෙනුවෙන් කරන දේවල් ආදරය වෙනුවෙන් කරන ආයෝජනයන් විදියටයි දකින්නේ.. මම හිතන විදියට නම් ඒක සාධාරණ නෑ.. ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ලබා ගන්න දෙයක් නෙවෙයි. ඔබ ආදරයේ දී කරන දේවල් වෙනුවෙන් පෙරළා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම දෙයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන්නේ ගනුදෙනුවක් මිසක් ආදරය නෙවෙයි.ආදරයට ආදරය පෙරළා ලැබිය යුතුයි සිතන්නේ නම්, එසේ නොලැබීමකදී, ඔබේ ආදරය ව්‍යාජද?.
ආදරයට රාගය මුසු වෙන්නේ, ප්‍රජනන අවශ්‍යතාව වෙනුවෙන්. යම් හෙයකින් ප්‍රජනනය සඳහා සංසර්ගය අවශ්‍ය නොවුණා නම් රාගය කියන හැගීම ලෝකයේ නොපවතින්න තිබුණා. ඒත් ආදරය කියන්නේ ඊට වඩා බොහෝ ම එහා ගිය දෙයක්. ඒ නිසා මගේ මතය අනුව නම් අනිවාර්යයෙන් ආදරය ලෝකයේ පවතින්න ඉඩ තියෙනවා
මා පිළි ගන්නා ලෙසට ආදරය තුළ නීති කියලා දෙයක් පැවතීම අනවශ්‍යයි. හේතුව ඔබට ලැබෙන ආදරය නීති දමා රක ගන්නට උත්සාහ කිරීමෙන් අවංකව තෘප්තිමත් වීමේ කිසිම හැකියාවක් නෑ. ඒ නීති බිඳ වැටුණු දවසක හෝ ඒ නීති බිඳ දමාගෙන යාමට අනෙකාට හිතුනු දවසක එයින් පීඩාවට පත් වන්නට සිදු වන්නේත් ඔබට ම වෙන්න පුළුවන්.
ඔබ ආදරය කරන කෙනාට ආදරය කරන්න, ඔහු හෝ ඇය වෙනත් කෙනෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වීම හෝ වෙනත් කෙනෙක් සමග කලින් සම්බන්ධතාවක් පවත්වා තිබීම හෝ ඔහු හෝ ඇය සමග කළ කී දේ ගැටළුවක් වෙන්නේ නෑ. ඔබට එය ගැටළුවක් වන්නේ නම් ඒ ඔබ ආදරය ලෙස රාගය පටලවාගෙන තිබීම නිසා.. අපි කවුරුවත් සර්ව සම්පුර්ණ නැහැ. ඒත් ආදරය කියන්නේ බොහොම නිර්මල දෙයක්. ඒ නිර්මල බව අවබෝධ කර ගන්න අපි මාර්ගඵල ලබා ගැනීමක් අවශ්‍ය නැහැ. ඔබ ආදරය කරන කෙනාට ගැඹුරින් ආදරය කරන්න. පෙරළා කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. යම් හෙයකින් ඒ කෙනා ඔබේ ආදරය අවබෝධ කර ගත්තොත් ඔබේ අනෙක් හැගීම් වලටත් ඉඩක් ලැබේවි. ඒත් එහෙම උණා කියලා නීති දාලා හිර කර ගන්න උත්සාහ කරන්න එපා. මොකද, ඒ නීති වලින් මිදිලා ඔහු හෝ ඇය ඉගිලිලා ගිය දවසක ඔබට බොහොම දුක් වෙන්න සිදු වේවි.. ඒ ආදරය නිසා නෙවෙයි. ආදරය ලෙස ඔබ තෘෂ්ණාව පටලවා ගෙන නිසා..


නෑ අර කුපුලා කිවා ආදරේ දීලා ආදරේ බලාපොරොත්තු වෙන්න එපා කිලා එහෙම බලාපොරොත්තු උනා හෝ නැතා එහා පැත්තෙන් ආදරයක් ආවේ නැති ගමන් ආදර කතාවේ පැවැත්මක්ම නෑනේඋබ ඒක පාර්ශවිය ආදරේ පටලවගෙන![]()

සාරටයි මටයි විතරයි ගෙනාවේ ..කුක්කා ප්‍රේක්ෂකයින්ගේ සංග්‍රහ කටයුතු බලා ගන්නම් කිවා![]()
එතකොට පරිත්‍යාගය කියන්නෙ
ඩොක්ටර් නවරියන් බලන්න යමු රන්ජා ඉන්නවාකට් එකක් දාල ෆිල්ම් එකක් බලන්ඩ යමන්![]()
උබට ඕන මේ වගේ එකක්
""""කෙල්ලෙක්කොල්ලෙක්ට කැමති ඒත් ඒක බොරු ලයින් එක දදා පස්සෙ කෙල්ලො සෙට් වෙන්නෙ නෑ කියල් කියා පරන ඒව මතක් කර කරා ඉන්නවා"""""
![]()




සාරා ආවොත් එහෙම උබට ගාස්තුව කෙසේ වෙතත් වෙන මොනා හරි දෙවි මලෝpuh.mun denna bendala dawas 7k na.apiwath amathakai.wena unwa nam kamak na.mun 2nawa jodu karapu mawath amathakai.kapu gasthuwa dunneth na

නෑ අර කුපුලා කිවා ආදරේ දීලා ආදරේ බලාපොරොත්තු වෙන්න එපා කිලා එහෙම බලාපොරොත්තු උනා හෝ නැතා එහා පැත්තෙන් ආදරයක් ආවේ නැති ගමන් ආදර කතාවේ පැවැත්මක්ම නෑනේ![]()
දාර්ශනික මණ්ඩපයඅපි අයින් වෙලා පයින් යන්නම්
කෙල්ල සතුටින් කියමු එතකොට මම තනිකඩ නම් තවම එයා සතුටු වෙනවා පේනවනම් එක දිහා බලලා සතුටු වීම නියම ආදරේ එක හරි ..නමුත් වෙන එකෙක් බැන්දාම කුරු ගගහා දුඋකින්ද සතුටින්ද හොයන්න බැනේ ..එහෙම හොයන්න බැරි වෙද්දී අපේ හිතේ ස්වභාවය ඒ සම්බන්ධ සිතුවිලි වල ප්‍රභල භාවය අඩු කරවන එක ..හරියට තුවාකෙක වේදනාව එක නින්දකින් පස්සේ ගොඩක් අඩුයි නින්ද 5කින් පස්සේ වේදනාව නෑ වගේ කාලයක් හොයන නැතුවම හිටියාම අර සම්බන්ධ සිතුවිලි ඇති වෙන්නෙම නැති වෙනවා එකයි මිනිස් සිතේ ස්භාවය .ඕක හරිය්යටම විස්තර කරන්න අභිදර්මය ඕන

ආදරය තුළ පරිත්‍යාගයක් නොව විශ්වාසයක් හා බැඳි ක්‍රියාකාරකම් පමණක්ම සිදුවේ.
විශ්වාසය පදනමයි. පදනම මත ඉදිවූ නිර්මාණයම විස්වාසයයි... ඉතින් පරිත්‍යාගය, කැපකිරීම වචන කෙසේ නම් හැඟීම් විරහිතව ආදරය හා සබැඳි යයි පවසම්ද?



ඩොක්ටර් නවරියන් බලන්න යමු රන්ජා ඉන්නවා![]()
සාරටයි මටයි විතරයි ගෙනාවේ ..කුක්කා ප්‍රේක්ෂකයින්ගේ සංග්‍රහ කටයුතු බලා ගන්නම් කිවා![]()