~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකනේ..හොල් සෙල් ගස් පිටින් තියෙන රටක ඉදන් කටුස් ගෙන් අහන්නෙ
    මට පේන්නේ අපිට ඔටුලන්තේ කීවට සෝමාලියාවේද කොහෙද ඉන්නේ :baffled: අතරමගදී ප්ලේන් එකේ දොර ඇරගෙන මූදට පැන්නද දන්නේ නෑ අවසිහියෙන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තරහා අවසර...
    2018 වත් හැදෙමුද?
    2018 අවුරුද්දේ ඉඳන් මම යහපත් ළමයෙක් වෙනවා :) කාටවත් නම්වානම් කියන්නේ නෑ :yes: වැඩිහිටි අයට මාමා නැන්දා කියල කතා කරනවා :yes: ඉස්කෝලේ වැඩ.. සොරි ගෙදර වැඩ හොඳින් වගකීමෙන් කරනවා :yes: හැමෝගෙම ආදරය දිනාගෙන හොඳ දරුවෙක් වෙනවා :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    2018 අවුරුද්දේ ඉඳන් මම යහපත් ළමයෙක් වෙනවා :) කාටවත් නම්වානම් කියන්නේ නෑ :yes: වැඩිහිටි අයට මාමා නැන්දා කියල කතා කරනවා :yes: ඉස්කෝලේ වැඩ.. සොරි ගෙදර වැඩ හොඳින් වගකීමෙන් කරනවා :yes: හැමෝගෙම ආදරය දිනාගෙන හොඳ දරුවෙක් වෙනවා :yes:

    ඉස්සල්ලාම උපන්දිනේ කියලා ඉන්න..අවුරුද්ද ඔනි නැ..මාසෙයි දිනෙයි කියන්න..