~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
YdsXPqJ.jpg
[/QUOTE]

බැනරය සදහා පූර්ණ් අනූග්‍රහය
කම්මැලි කටුස්සා පෞද්ගලික සමාගම
කටුසුගුල පාර,
කටුකරොලගම​
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
උපුල් මාමාට සුබම සුබ උපන්දිනක් වේවා. පැතුම් ඉටු වේවා.. ඉක්මණට ඉක්මණට බදින්න ලැබේවා.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද දින තමන්ගේ ජන්ම දිනය සමරන උපුල්පුඩින් 'තරුණ' මහතාට මේ එළඹෙන දිවිගමනේ හතලිස් .... වන වසර වාසනාවන්ත සුබම සුබ වසරක් වේවා, මේ වසරේදීවත් නාස් ලනුව දැමීමට හැකිවේවා, දීර්ඝ කාලයක් තිස්සේ පවතින ඇසේ ආබාධය සුව වේවා - මීට කටුස් සහ ගෝමරමලී ඇතුළු කටුකරෝලගම ජනතාව.
     
    • Like
    Reactions: ForgottenSand

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    බැනරය සදහා පූර්ණ් අනූග්‍රහය
    කම්මැලි කටුස්සා පෞද්ගලික සමාගම
    කටුසුගුල පාර,
    කටුකරොලගම​
    [/QUOTE]

    සුභ උපන්දිනයක් වේවා උපුල් අයියේ (හිත රිදෙන නිසයි අයියේ කිවුවේ)
    ඊළඟ අවුරුද්දෙවත් නැන්ද එක්ක එකම වහලක් යට උපන්දිනය සමරන්ඩ ලැබේවා...
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අද උපුලාගේ උපන් දිනයද? calandar එකේ නැනේ.
    උපුල් මහඋල්පතගම සහෝදරයාට සුබ උපන් දිනයක් වේවා!!! වැඩ අඩු වේවා, පඩි වැඩි වේවා!:yes:
    අනුග්‍රහය : හරිස්චන්ද්‍ර noodles (විශිෂ්ටත්වයේ විශ්වාසය රැඳී නාමය), සමඅනුග්‍රහය : මෝතා caramel pudding
     
    • Like
    Reactions: Sara531

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    upul mamata wadi wadiyen kello set wena suba upandinak wewa !!!
    අනේ මන්දා කොහෙන් ගියත් කෙල්ලෙක් ගැන තමයි කතා කරන්නේ. වයසේ වැරැද්ද.;). arrow කියලා නෙමෙයි මල්සරා කියලයි නම දාගන්න තිබ්බේ.:P