මොන කුනුහරුපද මේ?????![]()
හා හා බලමුකෝ කවුද ඉස්සෙල්ලම යන්නෙ කියල කොහොමත් මම ප්ලෑනක් ගහල තියෙන්නේ ළඟදීම අපිට උකුසු මස් වල රහ බලන්න පුළුවන්
මොන කුනුහරුපද මේ?????![]()
පොඩි උකුස්සත් ලග ලගම එනවා ..උබට තම කටුසු පැටියෙක්වත් නැත්තේ ..උබව උස්සන් ගිහින් කාන්තාරෙකට දායිහා හා බලමුකෝ කවුද ඉස්සෙල්ලම යන්නෙ කියල කොහොමත් මම ප්ලෑනක් ගහල තියෙන්නේ ළඟදීම අපිට උකුසු මස් වල රහ බලන්න පුළුවන්![]()

කොයි බල්ලද ?අපේ කුක්කා මිටිනුත් දැන් තියනවද ?බල්ලන්ගේ වාර්ෂික මහා සමුළුව වෙන්න ඇති ..එක දවසනේ ගණන් ගන්න එපා මචන්Epaa wenawa sinhalu. Ara wesa balla ada panadureta meeting ekak thiyanna enawalu. Parawal block wela. Kaaalakanni

කොයි බල්ලද ?අපේ කුක්කා මිටිනුත් දැන් තියනවද ?බල්ලන්ගේ වාර්ෂික මහා සමුළුව වෙන්න ඇති ..එක දවසනේ ගණන් ගන්න එපා මචන්![]()
meheth dawas 3,4k epa kerewwa.ctb bus okkoma meeting walata yawanawa.bus ekata 2,3 denai yannethEpaa wenawa sinhalu. Ara **sa *alla ada panadureta meeting ekak thiyanna enawalu. Parawal block wela. Kaaalakanni
කොයි බල්ලද ?අපේ කුක්කා මිටිනුත් දැන් තියනවද ?බල්ලන්ගේ වාර්ෂික මහා සමුළුව වෙන්න ඇති ..එක දවසනේ ගණන් ගන්න එපා මචන්![]()

meheth dawas 3,4k epa kerewwa.ctb bus okkoma meeting walata yawanawa.bus ekata 2,3 denai yanneth
![]()
Maha pon#aya. Maithriipala pa#aya

මහින්ද මාමිගේ රැස්වීමක් අද දබුල්ලේ Merilawath yanne ne ban oya kalakanni. Shik.
මහින්ද මාමිගේ රැස්වීමක් අද දබුල්ලේ
එව්වා හදේ ....... මට පේනවා ඔක්කොම ඒවා..උඩනේ ඉන්නේහා හා බලමුකෝ කවුද ඉස්සෙල්ලම යන්නෙ කියල කොහොමත් මම ප්ලෑනක් ගහල තියෙන්නේ ළඟදීම අපිට උකුසු මස් වල රහ බලන්න පුළුවන්![]()
Maha pon#aya. Maithriipala pa#aya
මහින්ද මාමිගේ රැස්වීමක් අද දබුල්ලේ
Merilawath yanne ne ban oya kalakanni. Shik.

ඊයේ මහින්ද ලොක්කා ඉබ්බාගමුවේ එනවා කියල උදේ ඉදන් මිනිස්සු බබරු වගේ.. පාරෙත් එක්ක බට ගහල මරූන් කලර් කිඩි ගහලා. සයිට් එකට වාහනේ දාන්න එපාලු එතනට අපේ ජනාධිපති තුමා එනවා කිව්වා... මම ඌට අමතලා ඌ ලවාම කොඩිකණුව ගලවලා දැම්මා.
මම ඌට ඇහෙන්න ඩ්රයිවර්ට කිව්වා මූ මේක ගලවලා අයින් නොකලනම් පුපට දාන්නේ බටේ කියලා... ඌ ආයෙ සයිට් එක ළගටවත් ආවේ නෑ... අපේක්ෂකයෙක්ගේ කවුදලු. මම පැය ගානක් හිටියා මහින්ද ලොක්කා ආවේ නෑ යනකම්. එක එක ගොබිලෝ නම් කියෙව්වා
honda wadeඊයේ මහින්ද ලොක්කා ඉබ්බාගමුවේ එනවා කියල උදේ ඉදන් මිනිස්සු බබරු වගේ.. පාරෙත් එක්ක බට ගහල මරූන් කලර් කිඩි ගහලා. සයිට් එකට වාහනේ දාන්න එපාලු එතනට අපේ ජනාධිපති තුමා එනවා කිව්වා... මම ඌට අමතලා ඌ ලවාම කොඩිකණුව ගලවලා දැම්මා.
මම ඌට ඇහෙන්න ඩ්රයිවර්ට කිව්වා මූ මේක ගලවලා අයින් නොකලනම් පුපට දාන්නේ බටේ කියලා... ඌ ආයෙ සයිට් එක ළගටවත් ආවේ නෑ... අපේක්ෂකයෙක්ගේ කවුදලු. මම පැය ගානක් හිටියා මහින්ද ලොක්කා ආවේ නෑ යනකම්. එක එක ගොබිලෝ නම් කියෙව්වා
උපුල් මාමගේ වීරක්රියා

උපුල් මාම හෙන චන්ඩියා වගේඊයේ මහින්ද ලොක්කා ඉබ්බාගමුවේ එනවා කියල උදේ ඉදන් මිනිස්සු බබරු වගේ.. පාරෙත් එක්ක බට ගහල මරූන් කලර් කිඩි ගහලා. සයිට් එකට වාහනේ දාන්න එපාලු එතනට අපේ ජනාධිපති තුමා එනවා කිව්වා... මම ඌට අමතලා ඌ ලවාම කොඩිකණුව ගලවලා දැම්මා.
මම ඌට ඇහෙන්න ඩ්රයිවර්ට කිව්වා මූ මේක ගලවලා අයින් නොකලනම් පුපට දාන්නේ බටේ කියලා... ඌ ආයෙ සයිට් එක ළගටවත් ආවේ නෑ... අපේක්ෂකයෙක්ගේ කවුදලු. මම පැය ගානක් හිටියා මහින්ද ලොක්කා ආවේ නෑ යනකම්. එක එක ගොබිලෝ නම් කියෙව්වා
උපුල් මාමගේ වීරක්රියා
ඇයි සයිට් එකේ මොනාෆ්හ තිබ්බෙ. කොඩි කනුවලින් වටකරලද![]()
bothaleta wada karana unne owa karanne.unta puluwan nam yana ungeth redi pata karaiකොඩි කණු ගහලා ජී.අයි. බට වලට මරූන් කලර් රෙදි වලින්. ඉබ්බගමුව ඉදන් දඹුල්ල පාරේ සෑහෙන දුරක් යනකම් මම ගියේ.. සෑහෙන පොකට් මීටින්ග් තියන්න වගේ අඩි ගානකින් ගානට එහෙම සරසලා.
සයිට් එකට වාහනේ දාන්න බෑ ඒ කණු ව්ල පරතරේ නිසා
සමහරවිට මහින්ද ලොක්කා ආවට පස්සේ කට්ටිය කීවද දන්නේ නෑ "සර් කවුද සයිට් එකේ මහත්තයෙක් සද්දේ දැම්ම හෙන මරුමුස් පාටයි අපි මෙහෙට වෙලා ෂේප් එකේ ඉඳල එයා ගියාම රැස්වීම කරමු" කියල![]()

කොඩි කණු ගහලා ජී.අයි. බට වලට මරූන් කලර් රෙදි වලින්. ඉබ්බගමුව ඉදන් දඹුල්ල පාරේ සෑහෙන දුරක් යනකම් මම ගියේ.. සෑහෙන පොකට් මීටින්ග් තියන්න වගේ අඩි ගානකින් ගානට එහෙම සරසලා.
සයිට් එකට වාහනේ දාන්න බෑ ඒ කණු ව්ල පරතරේ නිසා