~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන කුනුහරුපද මේ????? :shocked:

    හා හා බලමුකෝ කවුද ඉස්සෙල්ලම යන්නෙ කියල කොහොමත් මම ප්ලෑනක් ගහල තියෙන්නේ ළඟදීම අපිට උකුසු මස් වල රහ බලන්න පුළුවන් :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    පොඩි උකුස්සත් ලග ලගම එනවා ..උබට තම කටුසු පැටියෙක්වත් නැත්තේ ..උබව උස්සන් ගිහින් කාන්තාරෙකට දායි :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Epaa wenawa sinhalu. Ara wesa balla ada panadureta meeting ekak thiyanna enawalu. Parawal block wela. Kaaalakanni
    කොයි බල්ලද ?අපේ කුක්කා මිටිනුත් දැන් තියනවද ?බල්ලන්ගේ වාර්ෂික මහා සමුළුව වෙන්න ඇති ..එක දවසනේ ගණන් ගන්න එපා මචන් :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Epaa wenawa sinhalu. Ara **sa *alla ada panadureta meeting ekak thiyanna enawalu. Parawal block wela. Kaaalakanni
    meheth dawas 3,4k epa kerewwa.ctb bus okkoma meeting walata yawanawa.bus ekata 2,3 denai yanneth
    කොයි බල්ලද ?අපේ කුක්කා මිටිනුත් දැන් තියනවද ?බල්ලන්ගේ වාර්ෂික මහා සමුළුව වෙන්න ඇති ..එක දවසනේ ගණන් ගන්න එපා මචන් :P
    :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හා හා බලමුකෝ කවුද ඉස්සෙල්ලම යන්නෙ කියල කොහොමත් මම ප්ලෑනක් ගහල තියෙන්නේ ළඟදීම අපිට උකුසු මස් වල රහ බලන්න පුළුවන් :yes:
    එව්වා හදේ ....... මට පේනවා ඔක්කොම ඒවා..උඩනේ ඉන්නේ

    Maha pon#aya. Maithriipala pa#aya

    :eek::eek::eek:මහින්ද මාමිගේ රැස්වීමක් අද දබුල්ලේ
    Merilawath yanne ne ban oya kalakanni. Shik.
    :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊයේ මහින්ද ලොක්කා ඉබ්බාගමුවේ එනවා කියල උදේ ඉදන් මිනිස්සු බබරු වගේ.. පාරෙත් එක්ක බට ගහල මරූන් කලර් කිඩි ගහලා. සයිට් එකට වාහනේ දාන්න එපාලු එතනට අපේ ජනාධිපති තුමා එනවා කිව්වා... මම ඌට අමතලා ඌ ලවාම කොඩිකණුව ගලවලා දැම්මා.
    මම ඌට ඇහෙන්න ඩ්‍රයිවර්ට කිව්වා මූ මේක ගලවලා අයින් නොකලනම් පුපට දාන්නේ බටේ කියලා... ඌ ආයෙ සයිට් එක ළගටවත් ආවේ නෑ... අපේක්ෂකයෙක්ගේ කවුදලු. මම පැය ගානක් හිටියා මහින්ද ලොක්කා ආවේ නෑ යනකම්. එක එක ගොබිලෝ නම් කියෙව්වා
     
    :rofl:honda wade
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :rofl:උපුල් මාමගේ වීරක්‍රියා:baffled:

    ඇයි සයිට් එකේ මොනාෆ්හ තිබ්බෙ. කොඩි කනුවලින් වටකරලද:oo:
     
    උපුල් මාම හෙන චන්ඩියා වගේ :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl:උපුල් මාමගේ වීරක්‍රියා:baffled:

    ඇයි සයිට් එකේ මොනාෆ්හ තිබ්බෙ. කොඩි කනුවලින් වටකරලද:oo:

    කොඩි කණු ගහලා ජී.අයි. බට වලට මරූන් කලර් රෙදි වලින්. ඉබ්බගමුව ඉදන් දඹුල්ල පාරේ සෑහෙන දුරක් යනකම් මම ගියේ.. සෑහෙන පොකට් මීටින්ග් තියන්න වගේ අඩි ගානකින් ගානට එහෙම සරසලා.
    සයිට් එකට වාහනේ දාන්න බෑ ඒ කණු ව්ල පරතරේ නිසා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහරවිට මහින්ද ලොක්කා ආවට පස්සේ කට්ටිය කීවද දන්නේ නෑ "සර් කවුද සයිට් එකේ මහත්තයෙක් සද්දේ දැම්ම හෙන මරුමුස් පාටයි අපි මෙහෙට වෙලා ෂේප් එකේ ඉඳල එයා ගියාම රැස්වීම කරමු" කියල :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොඩි කණු ගහලා ජී.අයි. බට වලට මරූන් කලර් රෙදි වලින්. ඉබ්බගමුව ඉදන් දඹුල්ල පාරේ සෑහෙන දුරක් යනකම් මම ගියේ.. සෑහෙන පොකට් මීටින්ග් තියන්න වගේ අඩි ගානකින් ගානට එහෙම සරසලා.
    සයිට් එකට වාහනේ දාන්න බෑ ඒ කණු ව්ල පරතරේ නිසා
    bothaleta wada karana unne owa karanne.unta puluwan nam yana ungeth redi pata karai
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සමහරවිට මහින්ද ලොක්කා ආවට පස්සේ කට්ටිය කීවද දන්නේ නෑ "සර් කවුද සයිට් එකේ මහත්තයෙක් සද්දේ දැම්ම හෙන මරුමුස් පාටයි අපි මෙහෙට වෙලා ෂේප් එකේ ඉඳල එයා ගියාම රැස්වීම කරමු" කියල :yes:

    :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොඩි කණු ගහලා ජී.අයි. බට වලට මරූන් කලර් රෙදි වලින්. ඉබ්බගමුව ඉදන් දඹුල්ල පාරේ සෑහෙන දුරක් යනකම් මම ගියේ.. සෑහෙන පොකට් මීටින්ග් තියන්න වගේ අඩි ගානකින් ගානට එහෙම සරසලා.
    සයිට් එකට වාහනේ දාන්න බෑ ඒ කණු ව්ල පරතරේ නිසා

    eka mara wedakne:oo: