~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්ටේට් යුනියක්ද? ඒවගෙ නිකන් උගන්නනව කියන්නෙ ඇත්තද? :confused: 1st චොයිස් එක ස්වීඩන්, එස්ටෝනියා වලනන් ගොඩක් වෙලාවට ‍ෆ්‍රී සෙට්වෙයි කිව්ව නැත්තන් ෆීස් වලින් බාගයක් විතර අඩුකරයි කිව්ව. යුරෝපයේ ගොඩක් රටවල එහෙම කියන්නෙ ඇත්තද? පොඩ්ඩක් මෙහෙ IESL / UGC එකෙන් පිළිගන්න එකකටත් රින්ගන්නත් එපායැ. මටත් පදිංචියටම යන්න ලොකු ආසාවක් තියෙනව. :yes:

    ජර්මනියත් හොදයි වගෙ නේද? මාත් එන්නද ඔයා ඉන්න යුනියටම. පස්සෙ PR අරගෙන අම්මලට කියන්න බැරියැ :rolleyes:
    එන පොට හොඳ නෑ සරාගේ අම්මේ කෙල්ල ගෙට ගන් :baffled:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    :rofl::rofl: ඒක මරු :love:

    :rofl:


    11.gif

    ජොබ් එක ලංකාවෙද කරන්නෙ

    තාම හරියට ජොබක් නෑ බන්. :( කීපතැනක ට්‍රේනි විදිහට හිටිය. :dull: දැන් යන්න අදහසක් තියෙන නිසා ටික කාලෙකට පොඩි ජොබ්කට්ටක් හොයනව.


    :rofl:

    එන පොට හොඳ නෑ සරාගේ අම්මේ කෙල්ල ගෙට ගන් :baffled:

    :frown::rofl: