එන පොට හොඳ නෑ සරාගේ අම්මේ කෙල්ල ගෙට ගන්ස්ටේට් යුනියක්ද? ඒවගෙ නිකන් උගන්නනව කියන්නෙ ඇත්තද?1st චොයිස් එක ස්වීඩන්, එස්ටෝනියා වලනන් ගොඩක් වෙලාවට ෆ්රී සෙට්වෙයි කිව්ව නැත්තන් ෆීස් වලින් බාගයක් විතර අඩුකරයි කිව්ව. යුරෝපයේ ගොඩක් රටවල එහෙම කියන්නෙ ඇත්තද? පොඩ්ඩක් මෙහෙ IESL / UGC එකෙන් පිළිගන්න එකකටත් රින්ගන්නත් එපායැ. මටත් පදිංචියටම යන්න ලොකු ආසාවක් තියෙනව.
ජර්මනියත් හොදයි වගෙ නේද? මාත් එන්නද ඔයා ඉන්න යුනියටම. පස්සෙ PR අරගෙන අම්මලට කියන්න බැරියැ![]()
1st චොයිස් එක ස්වීඩන්, එස්ටෝනියා වලනන් ගොඩක් වෙලාවට ෆ්රී සෙට්වෙයි කිව්ව නැත්තන් ෆීස් වලින් බාගයක් විතර අඩුකරයි කිව්ව. යුරෝපයේ ගොඩක් රටවල එහෙම කියන්නෙ ඇත්තද? පොඩ්ඩක් මෙහෙ IESL / UGC එකෙන් පිළිගන්න එකකටත් රින්ගන්නත් එපායැ. මටත් පදිංචියටම යන්න ලොකු ආසාවක් තියෙනව. 



දැන් යන්න අදහසක් තියෙන නිසා ටික කාලෙකට පොඩි ජොබ්කට්ටක් හොයනව. 



මේ යනව
++