~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහෙ උනත් එකයි ඔවා නම්...මට නම් එ පොත ලියපු මනුස්සයා ගැන අනුකම්පාවක් තියෙන්න.තමන්ගෙ ෆැන්ටසි එක පොතකින් එලියට දානවා.......

    ඔය පොතයි කන්දක් සේ මා එකයි දෙකම එකම ෆැන්ටසිය.අපි දෙන්නටම අනුකම්පාකරමු.මම නම් ආයිත් ඕකුන්ගේ පොතක් දිහා බලන්නෙවත් නෑ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය පොතයි කන්දක් සේ මා එකයි දෙකම එකම ෆැන්ටසිය.අපි දෙන්නටම අනුකම්පාකරමු.මම නම් ආයිත් ඕකුන්ගේ පොතක් දිහා බලන්නෙවත් නෑ.

    මං පොතක නමක් pm කරන්නම්..කියවලා කමෙන්ට් එක pm කරන්න හොදෙ...:P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    "පරණ තරහ මරහ නොමැති
    සැමට එකම ලෙසට හිතැති
    කිරිද පැණිද දසත ඉතිරි
    නැකත රැගෙන සුරිඳු වඩිති"

    ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ අයටත් සාමය සතුට, නිදුක් නිරෝගී සුව ගෙනදෙන මිළ මුදල් යහමින් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා.! 🙏🌞🌝
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    "පරණ තරහ මරහ නොමැති
    සැමට එකම ලෙසට හිතැති
    කිරිද පැණිද දසත ඉතිරි
    නැකත රැගෙන සුරිඳු වඩිති"

    ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ අයටත් සාමය සතුට, නිදුක් නිරෝගී සුව ගෙනදෙන මිළ මුදල් යහමින් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා.! 🙏🌞🌝

    විශ් යූ ද සේම් මිස්ට ර........ :rofl::P