බහු පුරුශඑක ගෙයි කෑම නුවර විතරද තිබිලා තියෙන්නෙ
මෙහෙනන් එක ගෙයි කන් නෑ වෙන වෙනම නෙ කන්නෙ...රටනන් කනව එකට

බහු පුරුශඑක ගෙයි කෑම නුවර විතරද තිබිලා තියෙන්නෙ

කොහෙ උනත් එකයි ඔවා නම්...මට නම් එ පොත ලියපු මනුස්සයා ගැන අනුකම්පාවක් තියෙන්න.තමන්ගෙ ෆැන්ටසි එක පොතකින් එලියට දානවා.......
ඔය පොතයි කන්දක් සේ මා එකයි දෙකම එකම ෆැන්ටසිය.අපි දෙන්නටම අනුකම්පාකරමු.මම නම් ආයිත් ඕකුන්ගේ පොතක් දිහා බලන්නෙවත් නෑ.

ඔය පොතයි කන්දක් සේ මා එකයි දෙකම එකම ෆැන්ටසිය.අපි දෙන්නටම අනුකම්පාකරමු.මම නම් ආයිත් ඕකුන්ගේ පොතක් දිහා බලන්නෙවත් නෑ.

මං පොතක නමක් pm කරන්නම්..කියවලා කමෙන්ට් එක pm කරන්න හොදෙ...![]()
"පරණ තරහ මරහ නොමැති
සැමට එකම ලෙසට හිතැති
කිරිද පැණිද දසත ඉතිරි
නැකත රැගෙන සුරිඳු වඩිති"
ලැබුවාවූ නව වසර ඔබටත් ඔබේ පවුලේ අයටත් සාමය සතුට, නිදුක් නිරෝගී සුව ගෙනදෙන මිළ මුදල් යහමින් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා.!

කිරිවාසීන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!!!!

සියලු ප්රාර්ථනා ඉශ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..........![]()

ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා![]()
![]()
![]()