~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    මිරිස් කොළ කවුද මැට්ටෝ කන්නේ කරල් නෙව කන්නේ. කපන්නේ අතු බෙදන්න නැත්තන් කෙලිම උඩට එක අත්තයි යන්නෙ පලදාව අඩුයි.

    මෙන්න බලාපිය මගේ මිරිස් වෘක්ෂ දේවතාවා :love:

    vo2mGjj.png

    ge aethuwe owa thiyanne awwen thiyapam :P:lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    පුපේ මෙසර්මන්ට් ඕනේ ඒ පුටුව ඕනේ නං :baffled: හරියට හැඩේට ගැලපෙන්න හදන්නේ කෝ එවපන් පොටෝ එකක් එක්ක දිග පළල :P

    sarata putu heduweth uba ewa balalada :shocked::shocked::shocked::shocked:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    සරා ගත්තේ ලක්ෂ විස්සේ පුටුවක් ඒක හැඩේ අනුව ඉබේම සකස් වෙනව :yes: අනික් අයට එච්චර වියදන් කරන්න සල්ලි නෑ

    sarage pupa raththaranda :angry::angry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අද අපි සරාගේ ලස්සන ගැන උපමා කවි කියනවා

    කළුවන් කළු රුවයි ඔරවා සිටින්නියා
    චණ්ඩි කමින් කිරියේ තෙල බෙදන්නියා
    පොඩ්ඩ බැරි උනොත් අපහට බනින්නියා
    දෙවියෝ රැක දෙන්න මේකිව බදින @#කන්නියා

    කරුනාකරලා ඔයාගෙ ඔය පොස්ට් මේකෙ දාන්න එපා..අනික මගෙ දෙවල් ඔයාට අදාල නැ...mind your own business..

    ඔතන එක කුණු හරපයක් වත් නෑ එලිසමය රකින්න අන්තිමට "න්නියා" වලින් ඉවර වෙන වචනයක් ඔනේ එකම වචනේ "කාලකන්නියා" එහෙම කියන්න හරි නෑනේ අපේ සරාගේ හබියට ඒක නිසා $@ දැම්මා බලන කොට ඔයාගේ හිතේ තමයි කුණු හරප තිබිලා තියෙන්නේ:lol::lol:
     
    • Like
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    ඔතන එක කුණු හරපයක් වත් නෑ එලිසමය රකින්න අන්තිමට "න්නියා" වලින් ඉවර වෙන වචනයක් ඔනේ එකම වචනේ "කාලකන්නියා" එහෙම කියන්න හරි නෑනේ අපේ සරාගේ හබියට ඒක නිසා $@ දැම්මා බලන කොට ඔයාගේ හිතේ තමයි කුණු හරප තිබිලා තියෙන්නේ:lol::lol:
    :lol::lol::lol: