මිරිස් කොළ කවුද මැට්ටෝ කන්නේ කරල් නෙව කන්නේ. කපන්නේ අතු බෙදන්න නැත්තන් කෙලිම උඩට එක අත්තයි යන්නෙ පලදාව අඩුයි.
මෙන්න බලාපිය මගේ මිරිස් වෘක්ෂ දේවතාවා![]()
![]()


පුපේ මෙසර්මන්ට් ඕනේ ඒ පුටුව ඕනේ නංlaksa 10 putuwa dipam![]()
හරියට හැඩේට ගැලපෙන්න හදන්නේ කෝ එවපන් පොටෝ එකක් එක්ක දිග පළල
පුපේ මෙසර්මන්ට් ඕනේ ඒ පුටුව ඕනේ නංහරියට හැඩේට ගැලපෙන්න හදන්නේ කෝ එවපන් පොටෝ එකක් එක්ක දිග පළල
![]()




සරා ගත්තේ ලක්ෂ විස්සේ පුටුවක් ඒක හැඩේ අනුව ඉබේම සකස් වෙනවsarata putu heduweth uba ewa balalada![]()
අනික් අයට එච්චර වියදන් කරන්න සල්ලි නෑ සරා ගත්තේ ලක්ෂ විස්සේ පුටුවක් ඒක හැඩේ අනුව ඉබේම සකස් වෙනවඅනික් අයට එච්චර වියදන් කරන්න සල්ලි නෑ





සරා ගත්තේ ලක්ෂ විස්සේ පුටුවක් ඒක හැඩේ අනුව ඉබේම සකස් වෙනවඅනික් අයට එච්චර වියදන් කරන්න සල්ලි නෑ


දේවාලේ දෙවතාවිට නර පණුවන්ට වගේ බාල පුටු වල ඉන්ඩ පුළුවන්දsarage pupa raththaranda![]()
sarage pupa raththaranda![]()
ඔව්..මම රත්තරං කදක් නෙ![]()

අද අපි සරාගේ ලස්සන ගැන උපමා කවි කියනවා
කළුවන් කළු රුවයි ඔරවා සිටින්නියා
චණ්ඩි කමින් කිරියේ තෙල බෙදන්නියා
පොඩ්ඩ බැරි උනොත් අපහට බනින්නියා
දෙවියෝ රැක දෙන්න මේකිව බදින @#කන්නියා
කරුනාකරලා ඔයාගෙ ඔය පොස්ට් මේකෙ දාන්න එපා..අනික මගෙ දෙවල් ඔයාට අදාල නැ...mind your own business..


ඔතන එක කුණු හරපයක් වත් නෑ එලිසමය රකින්න අන්තිමට "න්නියා" වලින් ඉවර වෙන වචනයක් ඔනේ එකම වචනේ "කාලකන්නියා" එහෙම කියන්න හරි නෑනේ අපේ සරාගේ හබියට ඒක නිසා $@ දැම්මා බලන කොට ඔයාගේ හිතේ තමයි කුණු හරප තිබිලා තියෙන්නේ![]()


