කට්ටිය ලැපක් මස් කරන්න වගේ කල්පනාව...
ඔව් අපි ලැප් එක කාලත් ඉවරයි උඹ එද්දි..

කට්ටිය ලැපක් මස් කරන්න වගේ කල්පනාව...

ඔව් අපි ලැප් එක කාලත් ඉවරයි උඹ එද්දි..![]()
ඔව් අපි ලැප් එක කාලත් ඉවරයි උඹ එද්දි..![]()

තව ඩිංගෙන් ඩොඩෝවත් මස් කරල කනව. එළ එළ සම්මානයට ගානක් ගන්නව ත්රේඩ් එකට එනවට
ඔව් ඔව් බලන්නක්කෝ කුන්ෆු කතාව එහෙනං.පරණ කියල ඔක්කොම සෙට් වෙන්නෑ බන් ඉතින්..![]()
ඒක කියන්න එපාලුනෙ. ඒක නිසා අද ඉතින් එයා කැමති නම ම කිවුව
![]()


කෝ ඔයාගේ පූසිව දැක්කෙත් නෑ නෙකටුස්ස ඊයෙ ඔයාගෙ කටුස්සිව එක්කගෙන ආවෙ නැහැනෙ සම්මානයට![]()

me honda film ekak kiyahan balanna.ඔව් ඔව් බලන්නක්කෝ කුන්ෆු කතාව එහෙනං.
ආ ටීක්... ටීක්... බුවාතරිදුවාට ලැජ්ජයිලුනේ.... සඳමෝල් කියන්න....![]()

Aththatama happy machan
එතකොට ඊළඟ පාර බරට ම සම්මාන ගන්න පුළුවන්. එළ එළ එහෙනම් ඕක කරල බලන්නකො.![]()
Mama dagena inna avatar eka harida ban?
“Wasare wishishtathama thread nirmanaya”
Waradi ekakda manda dagena inne
