~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලා ඒකත් හරිගියේ නෑ..
    පිහිදලා කරල ආයේ ගැහුව ඒත් එහෙමම තමයි..
    අවුලක් නෑ තෑන්ක්ස් මචං හෙට යවනවා මේක..

    එළ එහෙනම් වෙන කේස් එකක් ඇති :D ඔව් යවන එක හොඳයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රොබින් හුඩ් වගේ ඒවා අවුලක් නෑ කඩු ෆයිට් දුනු ඊතල නෙ. අරවගේ වාහන ගැජට් කෑලි එහෙම දැක්කම පරණ ගතිය පේනව වැඩියි.

    කටුස්සට හරියන කටුසු ෆයිට් තියෙන එකක් බලන්න :rofl: නැත්තම් කටුස්සියක් දැලේ දාගන්න එකක්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරිදුවාට ලැජ්ජයිලුනේ.... සඳමෝල් කියන්න....:baffled::baffled:

    :rofl::rofl: තරිඳු ඒව කිවුවට පස්සෙ තරිඳුගෙන් ගැහැණු ළමයි ඇහැවුවොත් එහෙම "අයියේ අයියේ සඳමෝල් කියන්නෙ මොකට ද" කියල?
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :rofl::rofl: තරිඳු ඒව කිවුවට පස්සෙ තරිඳුගෙන් ගැහැණු ළමයි ඇහැවුවොත් එහෙම "අයියේ අයියේ සඳමෝල් කියන්නෙ මොකට ද" කියල?

    එල කොල්ලෙකුට කියලා කියනවා... :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවුල මොකක්ද?

    හරියට ම කියන්න අමාරුයි වගේ. රැම්වල අවුලක් නැත්තම් එහෙම එන්නෙ ගොඩක් වෙලාවට ශෝට් එකක් වගේ තිබුණහ ම. නැත්තම් ඉතින් එක එක මොඩල්වලට අදාල බිප් සවුන්ඩ් තියෙනවනෙ.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කලා ඒකත් හරිගියේ නෑ..
    පිහිදලා කරල ආයේ ගැහුව ඒත් එහෙමම තමයි..
    අවුලක් නෑ තෑන්ක්ස් මචං හෙට යවනවා මේක..

    පවර් අයිසී එකට කෙලවෙලා ඇති.... Hp ද ලැප් එක...?
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හරියට ම කියන්න අමාරුයි වගේ. රැම්වල අවුලක් නැත්තම් එහෙම එන්නෙ ගොඩක් වෙලාවට ශෝට් එකක් වගේ තිබුණහ ම. නැත්තම් ඉතින් එක එක මොඩල්වලට අදාල බිප් සවුන්ඩ් තියෙනවනෙ.

    ලැප්එකේ කේස් එක මම දන්නෑ... රැම් එකනම් ගලවලා ඔන් කලාම බීප් එකක් එන්න ඔන... නැත්නම් ගොඩක්වෙලාවට එන්නේ පවර් කේස්....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කන්ස්ට්‍රක්ෂන් නේද කරනවා කිව්වේ... මම හිතුවා දැන්ම වැඩ පටන් අරං කියලා...
    කාලයක් තිස්සෙ කරනව බන්.. අද ඊයේ නෙවෙයි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මාලිංග උඹෙන් අහන්නමයි හිටියේ උඹට පරණ මෙගා පාටි ත්‍රෙඩ් එකේ හිටපු සෙට් එකේ කාගෙහරි කන්ටැක්ස් තියෙනවද?

    Clerk_Kent හා අනිත් සෙට් එකේ නේද? ඒ අයගෙනම් නැහනෙ.