~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,289
    30,020
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෝලගෙ ෆොටෝ බලන්න එන්න :rofl::rofl:


    kvAw8zI.jpg


    මෙලෝ රහක් නෑ බං. කමක් නෑ එහෙම හරි දැම්මනෙ :baffled::baffled:

    මේ කොහෙද බන් මේ??
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රන් අබරාන මාල වළලු .. මතකත් නෑ දැන්

    මංගල මුතු මාල වළලු රන් අභරණ දිනාගන්න
    විශ්වාසයයි කල් පවතියි වගකීමට බැදී සිටියි
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙහෙ මේ දැනුත් සීතලේ ගැහෙනවා වගේ ඉන්න බෑ කොහොමද බන් ඔහොම ඉන්නේ :baffled: වතුර මිදෙන ගානටත් වඩා පාත නෙ.

    හොඳට ඇන්දම අවුලක් නෑ..... මූනට විතරයි සීතල එන්නේ.... කාර් එකෙන් බැහැලා ඔෆිස් එකට යන ටිකට විතරයි ඉතින් සීතල....