කැමේලියා මල් සුවඳට
සඳකෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදිබින්ද දෑස ඒ ඔබමද..සින්ඩරෙල්ලා...


කැමේලියා මල් සුවඳට
සඳකෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදිබින්ද දෑස ඒ ඔබමද..සින්ඩරෙල්ලා...
බොරුවට හඬලා මොකද හැපෙන්නේ විමලා...
කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා...
අනේ... උඹේ පෙම්බර සයිමා කට් වෙලා.......

ඕකත් මරු සිංදුව සයිම කට් වෙලාලුණු දෙහි සිංදුව තිබුණ ඇල්බම් එකේ මං හිතන්නෙ ඕක ආවෙ


ලෙවල් එකට පාස් වෙන්න
ඔක්කොම සම්මාන ගන්න
රුපියල් පන්සීයක යන්තරයක් දැම්මේ
ඒකේ ප්රතිපල ආවා මගෙ හදවත දුකගාවා
වැඩ පහකින් පහ ම ෆේල් වෙලා අන්තිමේ
නුඹ නාඬන් නුඹ නාඬන් නුඹට ඕව හොඳ පාඩම්




සරා ඔයා ඉන්නවද![]()