~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කැමේලියා මල් සුවඳට
    සඳකෙමි මත පා තිය තිය
    මගේ කුටියේ කවුළු දොරින්
    නිදිබින්ද දෑස ඒ ඔබමද..සින්ඩරෙල්ලා...

    තවත් ලස්සනම එකක් :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැමේලියා මල් සුවඳට
    සඳකෙමි මත පා තිය තිය
    මගේ කුටියේ කවුළු දොරින්
    නිදිබින්ද දෑස ඒ ඔබමද..සින්ඩරෙල්ලා...

    ඔබ ඇපල් මලක් වාගේ
    ලස්සන වසන්ත කාලේ
    මට හදිස්සියෙන් වාගේ හමුවූ
    පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
    ගෙනියන්න මාගෙ ගානේ මේ හිත ම සුන්දරී
    දිගු දෑසෙ බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොරුවට හඬලා මොකද හැපෙන්නේ විමලා...
    කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා
    උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා...
    අනේ... උඹේ පෙම්බර සයිමා කට් වෙලා.......

    :rofl::rofl: ඕකත් මරු සිංදුව සයිම කට් වෙලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලෙවල් එකට පාස් වෙන්න
    ඔක්කොම සම්මාන ගන්න
    රුපියල් පන්සීයක යන්තරයක් දැම්මේ
    ඒකේ ප්‍රතිපල ආවා මගෙ හදවත දුකගාවා
    වැඩ පහකින් පහ ම ෆේල් වෙලා අන්තිමේ
    නුඹ නාඬන් නුඹ නාඬන් නුඹට ඕව හොඳ පාඩම්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලෙවල් එකට පාස් වෙන්න
    ඔක්කොම සම්මාන ගන්න
    රුපියල් පන්සීයක යන්තරයක් දැම්මේ
    ඒකේ ප්‍රතිපල ආවා මගෙ හදවත දුකගාවා
    වැඩ පහකින් පහ ම ෆේල් වෙලා අන්තිමේ
    නුඹ නාඬන් නුඹ නාඬන් නුඹට ඕව හොඳ පාඩම්

    :rofl::rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
    ආඩම්බරයි මට හරි ආඩම්බරයි
    ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
    මගෙ හිත බයයි ඔබ නැතිවේ දෝ බයයි