~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එහෙම ගෑනු ළමයි ඇඳින්න හැකි කකුල සහ කකුලේ ඇඟිලි දිහා බලල....

    හරියටම හරි.. මාත් අන්න එහෙම තමයි අඳුරගන්නේ.. සෙරෙප්පු ගැලෙවපු වෙලාවක යටි පතුල් වල තියෙන කුණු වල ඝනත්වය අනුවත් නිගමනයකට එන්න පුලුවන්.. :lol::lol:
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    නැ කනාවට....:angry::angry::angry::angry:
    එයාට බබාලා නැ..ටෙස්ට් එකකට ගියාම කියලා එයාගෙ ටියුබ්ස් මැරිලා..එවා අයින් කරන්න ඔනි කියලා.........:sorry::sorry::sorry::sorry:

    අයියෝ පවුනේ.. :sorry: වයස කීයද අක්කට? එයාට hormone අවුලු යයි අයින් කරන්න එපා operate කරල එක පාරට..
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ලංකාවේ හැම මගුලටම මුලින්ම කරන්නේ ඔපරේශන් කරන එකනේ...
     
    ඔව් බන් ඕක bzness එකක්..
    ඒකට මෙහෙ doc ල බෙහෙතක් වත් දෙන්නැ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නැ කනාවට....:angry::angry::angry::angry:
    එයාට බබාලා නැ..ටෙස්ට් එකකට ගියාම කියලා එයාගෙ ටියුබ්ස් මැරිලා..එවා අයින් කරන්න ඔනි කියලා.........:sorry::sorry::sorry::sorry:

    ඔහ් සරා හොඳට හොයල බලන්න. එකපාරටම දොස්තරලා කිව්ව කියල ඔපරේෂන් කලින් තව කිහිප තැනකින් අහල හිටිය නම් හොඳයි නේද?
    ඔව්ව ගැන මෙහෙම කරන්න අරහෙම කරන්න කියල උපදෙස් දෙන්න මම දොස්තර විභාගෙට ඉඳල නෑ.
    හොඳට හොයල බලල වඩා සාධාරණ, යහපත් තීරණයක් ගන්න.....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අයියෝ පවුනේ.. :sorry: වයස කීයද අක්කට? එයාට hormone අවුලු යයි අයින් කරන්න එපා operate කරල එක පාරට..

    එක තමා මම එ හරකීට කිවිවෙ සිංහලෙන් ම:angry::angry::angry:
    30යි.....

    ඔයා දොස්තර වෙලා ඒ ලෙඩා ගැන හරියට නොදැන වෛද්‍ය උපදෙස් දෙන්න එපා..... හොඳම කන්සල්ටන්ට් කෙනෙක් ළඟට ගිහින් උපදෙස් ගන්න කියන්න :nerd::nerd::nerd::nerd::nerd:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එයාට බබාලා නැ..ටෙස්ට් එකකට ගියාම කියලා එයාගෙ ටියුබ්ස් මැරිලා..එවා අයින් කරන්න ඔනි කියලා.........:sorry::sorry::sorry::sorry:

    අම්මෝ... :sorry::sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔයා දොස්තර වෙලා ඒ ලෙඩා ගැන හරියට නොදැන වෛද්‍ය උපදෙස් දෙන්න එපා..... හොඳම කන්සල්ටන්ට් කෙනෙක් ළඟට ගිහින් උපදෙස් ගන්න කියන්න :nerd::nerd::nerd::nerd::nerd:

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නැ කනාවට....:angry::angry::angry::angry:
    එයාට බබාලා නැ..ටෙස්ට් එකකට ගියාම කියලා එයාගෙ ටියුබ්ස් මැරිලා..එවා අයින් කරන්න ඔනි කියලා.........:sorry::sorry::sorry::sorry:

    දෙයිහාන්දුරුවනේ.... මොකද දැන් කරන්නෙ අයින් කරන්න යනවද...?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එක තමා මම එ හරකීට කිවිවෙ සිංහලෙන් ම:angry::angry::angry:
    30යි.....

    30යි කියන්නේ.... අයියෝ තාම එච්චර වයසක් නෑනේ.... කොකටත් හොඳ ඩොක්කු දෙතුන් දෙනෙකුටවත් පෙන්නන්න. මෙහෙනම් මලාට ඔපරේෂන් කරන්නේ නෑ....
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Can you get pregnant if you have no fallopian tubes?
    Yes it's possible to conceive without fallopian tubes, if the ovaries are still present. ... It is possible to carry a pregnancy without fallopian tubes, if the fertilised egg is implanted directly into the uterus via IVF.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔහ් සරා හොඳට හොයල බලන්න. එකපාරටම දොස්තරලා කිව්ව කියල ඔපරේෂන් කලින් තව කිහිප තැනකින් අහල හිටිය නම් හොඳයි නේද?
    ඔව්ව ගැන මෙහෙම කරන්න අරහෙම කරන්න කියල උපදෙස් දෙන්න මම දොස්තර විභාගෙට ඉඳල නෑ.
    හොඳට හොයල බලල වඩා සාධාරණ, යහපත් තීරණයක් ගන්න.....

    සමාජේ රැල්ලට අහුවෙන්න හොඳ නෑ...එක ඩොකෙක්ගේ උපදෙස් ශුවර් නැත්නම් කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙනවා මිසක, පණ්ඩිතයො කියන ඒවා අහලා ලෙඩාව අමාරුවේ දාන්න හොඳ නෑ :yes:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔයා දොස්තර වෙලා ඒ ලෙඩා ගැන හරියට නොදැන වෛද්‍ය උපදෙස් දෙන්න එපා..... හොඳම කන්සල්ටන්ට් කෙනෙක් ළඟට ගිහින් උපදෙස් ගන්න කියන්න :nerd::nerd::nerd::nerd::nerd:

    අපිට වඩා එයා දන්නවා ලුනෙ......ඔක කරගෙනත් තියෙන්නෙ ඉස්සල්ලා ට්‍රිට්මන්ට් එකෙදි ජර්ම් එකක් ගිහින්ලු...දැන් ආයෙ එකම කරන්න හදනවා වෙන ඩොකෙක් නොබලා...කොහෙද මොලෙ කියන එක කොටලා පොවන්න යැ.........:angry::angry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපිට වඩා එයා දන්නවා ලුනෙ......ඔක කරගෙනත් තියෙන්නෙ ඉස්සල්ලා ට්‍රිට්මන්ට් එකෙදි ජර්ම් එකක් ගිහින්ලු...දැන් ආයෙ එකම කරන්න හදනවා වෙන ඩොකෙක් නොබලා...කොහෙද මොලෙ කියන එක කොටලා පොවන්න යැ.........:angry::angry:

    අවුරුදු 30නම් ට්‍රීට්මන්ට් කරන්නේ මොකටද? තාම එච්චර වයසක් නෑනේ.....:baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපිට වඩා එයා දන්නවා ලුනෙ......ඔක කරගෙනත් තියෙන්නෙ ඉස්සල්ලා ට්‍රිට්මන්ට් එකෙදි ජර්ම් එකක් ගිහින්ලු...දැන් ආයෙ එකම කරන්න හදනවා වෙන ඩොකෙක් නොබලා...කොහෙද මොලෙ කියන එක කොටලා පොවන්න යැ.........:angry::angry:

    කලබල නොවි පොඩ්ඩක් තව හොයල බැලුවනම් නේද හොද...?