සිරාවටද? සරෝ කිවුවේ![]()
නැ කනාවට....

එයාට බබාලා නැ..ටෙස්ට් එකකට ගියාම කියලා එයාගෙ ටියුබ්ස් මැරිලා..එවා අයින් කරන්න ඔනි කියලා.........

සිරාවටද? සරෝ කිවුවේ![]()

එහෙම ගෑනු ළමයි ඇඳින්න හැකි කකුල සහ කකුලේ ඇඟිලි දිහා බලල....

නැ කනාවට....
එයාට බබාලා නැ..ටෙස්ට් එකකට ගියාම කියලා එයාගෙ ටියුබ්ස් මැරිලා..එවා අයින් කරන්න ඔනි කියලා.........![]()
වයස කීයද අක්කට? එයාට hormone අවුලු යයි අයින් කරන්න එපා operate කරල එක පාරට.. ලංකාවේ හැම මගුලටම මුලින්ම කරන්නේ ඔපරේශන් කරන එකනේ...අයියෝ පවුනේ..වයස කීයද අක්කට? එයාට hormone අවුලු යයි අයින් කරන්න එපා operate කරල එක පාරට..
අයියෝ පවුනේ..වයස කීයද අක්කට? එයාට hormone අවුලු යයි අයින් කරන්න එපා operate කරල එක පාරට..

ලංකාවේ හැම මගුලටම මුලින්ම කරන්නේ ඔපරේශන් කරන එකනේ...
ආ....ලේ ජන්ගියේ මහත්තයෝ....කොහොමද ?![]()
නැ කනාවට....
එයාට බබාලා නැ..ටෙස්ට් එකකට ගියාම කියලා එයාගෙ ටියුබ්ස් මැරිලා..එවා අයින් කරන්න ඔනි කියලා.........![]()
අයියෝ පවුනේ..වයස කීයද අක්කට? එයාට hormone අවුලු යයි අයින් කරන්න එපා operate කරල එක පාරට..
එක තමා මම එ හරකීට කිවිවෙ සිංහලෙන් ම
30යි.....

ඔව් බන් ඕක bzness එකක්..
ඒකට මෙහෙ doc ල බෙහෙතක් වත් දෙන්නැ

එයාට බබාලා නැ..ටෙස්ට් එකකට ගියාම කියලා එයාගෙ ටියුබ්ස් මැරිලා..එවා අයින් කරන්න ඔනි කියලා.........![]()

ඔයා දොස්තර වෙලා ඒ ලෙඩා ගැන හරියට නොදැන වෛද්‍ය උපදෙස් දෙන්න එපා..... හොඳම කන්සල්ටන්ට් කෙනෙක් ළඟට ගිහින් උපදෙස් ගන්න කියන්න

නැ කනාවට....
එයාට බබාලා නැ..ටෙස්ට් එකකට ගියාම කියලා එයාගෙ ටියුබ්ස් මැරිලා..එවා අයින් කරන්න ඔනි කියලා.........![]()
එක තමා මම එ හරකීට කිවිවෙ සිංහලෙන් ම
30යි.....
ඔහ් සරා හොඳට හොයල බලන්න. එකපාරටම දොස්තරලා කිව්ව කියල ඔපරේෂන් කලින් තව කිහිප තැනකින් අහල හිටිය නම් හොඳයි නේද?
ඔව්ව ගැන මෙහෙම කරන්න අරහෙම කරන්න කියල උපදෙස් දෙන්න මම දොස්තර විභාගෙට ඉඳල නෑ.
හොඳට හොයල බලල වඩා සාධාරණ, යහපත් තීරණයක් ගන්න.....

ඔයා දොස්තර වෙලා ඒ ලෙඩා ගැන හරියට නොදැන වෛද්‍ය උපදෙස් දෙන්න එපා..... හොඳම කන්සල්ටන්ට් කෙනෙක් ළඟට ගිහින් උපදෙස් ගන්න කියන්න

අපිට වඩා එයා දන්නවා ලුනෙ......ඔක කරගෙනත් තියෙන්නෙ ඉස්සල්ලා ට්‍රිට්මන්ට් එකෙදි ජර්ම් එකක් ගිහින්ලු...දැන් ආයෙ එකම කරන්න හදනවා වෙන ඩොකෙක් නොබලා...කොහෙද මොලෙ කියන එක කොටලා පොවන්න යැ.........![]()

අවුරුදු 30නම් ට්‍රීට්මන්ට් කරන්නේ මොකටද? තාම එච්චර වයසක් නෑනේ.....![]()