~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

හොඳට ඇන්දම අවුලක් නෑ..... මූනට විතරයි සීතල එන්නේ.... කාර් එකෙන් බැහැලා ඔෆිස් එකට යන ටිකට විතරයි ඉතින් සීතල....

හෙල්මට්ටුවක් දාගන්න :P:P ඔන්න ඒ ප්‍රස්නෙත් විසදුවා:D
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එලකිරි එකේදි අවුරුදු 80 උනත් අයියා :rofl::rofl:

    දවසක් මම මේ මණ්ඩපේ දී ම ඇහුව එළකිරි එකේ වයසම මෙම්බර් කවුද කියල....
    මුද්‍රණ මාමා කියල කෙනෙක් ඉඳියලු. හැබැයි දැන් නම් වැඩිය පේන්න නෑ.වයස 60 +.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෝලගෙ ෆොටෝ බලන්න එන්න :rofl::rofl:

    kvAw8zI.jpg

    0IEgbbJ.jpg

    මෙලෝ රහක් නෑ බං. කමක් නෑ එහෙම හරි දැම්මනෙ :baffled::baffled:

    සුදු වැලි :cool:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    දවසක් මම මේ මණ්ඩපේ දී ම ඇහුව එළකිරි එකේ වයසම මෙම්බර් කවුද කියල....
    මුද්‍රණ මාමා කියල කෙනෙක් ඉඳියලු. හැබැයි දැන් නම් වැඩිය පේන්න නෑ.වයස 60 +.

    oh im 55 :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහේ කරන්ට් එක කොහොමද ගනං

    සාමාන්‍යයෙන් 250ක් 300ක් වගේ.... වින්ටර් එකටනම් 600ක් විතර යනවා... වතුර, ඉලේක්ට්‍රසිටි, හීටින් තුනටම..... එකම බිලක් එන්නේ....
     
    දවසක් මම මේ මණ්ඩපේ දී ම ඇහුව එළකිරි එකේ වයසම මෙම්බර් කවුද කියල....
    මුද්‍රණ මාමා කියල කෙනෙක් ඉඳියලු. හැබැයි දැන් නම් වැඩිය පේන්න නෑ.වයස 60 +.

    මම නම් දැකලා නෑ ...
    මම දන්න වයසම මෙම්බර් නම් මේකෙ හිටිය 38 ක 40 ක විතර කුවේට් හරි කටාර් හරි ඉන්න කෙනෙක් .. දැන් වැඩිය පේන්නෙ නෑ ......
    හබැයි වෙන අයිඩී එකකින් ආත්මෙ මාරු කරන් ඇති:sorry: