ලැප්ටොප් එකට අධිකරණ තීන්දුවක් දුන්නා වහාම බීප් ගෑම නතර කරන්න කියල![]()

නැහැ නඩු අයිය ඒක හදන්න දෙනවලු හෙට![]()

උබලා හීටර්ස් වලින්නෙ ඉන්නෙ![]()
හොඳට ඇන්දම අවුලක් නෑ..... මූනට විතරයි සීතල එන්නේ.... කාර් එකෙන් බැහැලා ඔෆිස් එකට යන ටිකට විතරයි ඉතින් සීතල....

ඔන්න ඒ ප්‍රස්නෙත් විසදුවා
එලකිරි එකේදි අවුරුදු 80 උනත් අයියා![]()
ගෙවල් දුවන්නේ හීටර්ස් වලින් තමා..... බිලත් ඒ වගේම එනවා...
මෝලගෙ ෆොටෝ බලන්න එන්න
![]()
![]()
මෙලෝ රහක් නෑ බං. කමක් නෑ එහෙම හරි දැම්මනෙ

දවසක් මම මේ මණ්ඩපේ දී ම ඇහුව එළකිරි එකේ වයසම මෙම්බර් කවුද කියල....
මුද්‍රණ මාමා කියල කෙනෙක් ඉඳියලු. හැබැයි දැන් නම් වැඩිය පේන්න නෑ.වයස 60 +.

https://www.elakiri.com/forum/search.php?searchid=34529000&pp=25
දවසක් මම මේ මණ්ඩපේ දී ම ඇහුව එළකිරි එකේ වයසම මෙම්බර් කවුද කියල....
මුද්‍රණ මාමා කියල කෙනෙක් ඉඳියලු. හැබැයි දැන් නම් වැඩිය පේන්න නෑ.වයස 60 +.
ඔහේ කරන්ට් එක කොහොමද ගනං
දවසක් මම මේ මණ්ඩපේ දී ම ඇහුව එළකිරි එකේ වයසම මෙම්බර් කවුද කියල....
මුද්‍රණ මාමා කියල කෙනෙක් ඉඳියලු. හැබැයි දැන් නම් වැඩිය පේන්න නෑ.වයස 60 +.