පෞද්ගලිකව Gt ට ප්රශ්නයක් යොමු කලොත් එයා නොසලකා ඉන්නේ නම් නෑ. නමුත් එයා එයාගේ වෙලාව අරගෙන තමා වැඩේ කරන්නේ.කිහිප සැරයක්ම ත්රෙඩ් ගියානේ සයිට් එකේ අලුතෙන් වෙන්න ඕනේ දේවල් ගැන මෙම්බර්ස් ලගේ suggestion එහෙම පොස්ට් කරපු...ඔය හැමතැනකදිම වැඩිපුරම යෝජනා වුනේ මොබයිල් app එක.

අහල බලන්න මැසේජ් එකක් දාල. නැත්තම් ඉතින් හරියට කරුණු සඳහන් කරල ත්රේඩ් එකක් දැම්මත් අවුලක් නෑ.හැබැයි ඊට හොඳයි ප්රවෙට් අහල බලන එක. 





