~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෞද්ගලිකව Gt ට ප්‍රශ්නයක් යොමු කලොත් එයා නොසලකා ඉන්නේ නම් නෑ. නමුත් එයා එයාගේ වෙලාව අරගෙන තමා වැඩේ කරන්නේ.කිහිප සැරයක්ම ත්‍රෙඩ් ගියානේ සයිට් එකේ අලුතෙන් වෙන්න ඕනේ දේවල් ගැන මෙම්බර්ස් ලගේ suggestion එහෙම පොස්ට් කරපු...ඔය හැමතැනකදිම වැඩිපුරම යෝජනා වුනේ මොබයිල් app එක.

    :yes::yes: අහල බලන්න මැසේජ් එකක් දාල. නැත්තම් ඉතින් ‍හරියට කරුණු සඳහන් කරල ත්‍රේඩ් එකක් දැම්මත් අවුලක් නෑ.හැබැයි ඊට හොඳයි ප්‍රවෙට් අහල බලන එක. :D
     
    2007 වගේ කාලේ හුඟක් අයට ඉන්ටර්නෙට් තිබ්බෙ නෑනේ.. යාහූ එකයි කපුටා චැට් එකයි ලන්ක ෆොරම් ද මොකක්ද චැට් එකයි ඉන්ඩියන් මට්‍රිමනි සයිට් එකයි හයිෆයිව් සයිට් එකයි මාරුවෙන් මාරුවට යන එක කලේ කිරියට අමතරව මම

    3GP අරවා බලපු කාලෙ :rolleyes::rolleyes:
     

    thanujaka

    Well-known member
  • :lol::lol:


    මට ඩේලි චැට් කරපු නංගි දැන් කොහෙද දන්නේ නෑ

    ඒ කාලේ සිරාවටම කෙල්ලො සෙට් එකක් හිටියනේ බං.
    දැන් ඉන්නේ ෆේක් උන්නේ කිහිපදෙනෙක් ඇරෙන්න..
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අම්මට ඩෙන... මෙහේ නෑ.... අපිට බයිසන්ලා තමා....


    :D




    Canada-Returns-Bison-Herd-To-Montana-Tribes-After-100-Years-2.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල්වත්තේ නංගිලා බැඳලා දැන් ළමයි ඉස්කෝලේ යනවත් ඇති.... :lol:

    ගොඩක් අය බැඳල ඇති. සමහර පොඩි අයනම් තාම බැඳල නැතුව ඇති. අවුරුදු 14 වගේ වයසෙ ගැහැණු ළමයින්ගෙ ඉඳල ඊට වයස වැඩි අය වෙනකන් හිටියනෙ ඒ කාලෙ.
     
    ගොඩක් අය බැඳල ඇති. සමහර පොඩි අයනම් තාම බැඳල නැතුව ඇති. අවුරුදු 14 වගේ වයසෙ ගැහැණු ළමයින්ගෙ ඉඳල ඊට වයස වැඩි අය වෙනකන් හිටියනෙ ඒ කාලෙ.

    මෙයාගෙ මතකය :P:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම යනවා...ඔක්කොටම ගුඩ් නයිට් කිව්වා.....
    සින්දුවක් අහගෙනම චැට් එක ගෙනියන්න......:yes::yes:

    :love::love:

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කාලේ සිරාවටම කෙල්ලො සෙට් එකක් හිටියනේ බං.
    දැන් ඉන්නේ ෆේක් උන්නේ කිහිපදෙනෙක් ඇරෙන්න..

    ඇක්ටිවු අය හිටිය 50 වැඩිය මතක විදියට