ඒ කවියෙන් කවියනෙ. එහෙම නෙමෙයි තනියෙන් කවි දාන සෑහෙන ලොකු පිරිසක් හිටියනෙ.
ඒ වගේ කාලයක් නැතිවුණත් ඊට ආසන්න කාලයක් හරි ගේන්න පුළුවන්නම් හොඳයි. සමහරිවට වෙනස්කම් හා මිනිස්සුන්ගෙ වෙනස්කම් එකක් ආයිත් හොඳ කාලයක් එන්න පුලුවන්. දැන් තියන කාලයත් නරක නෑ. ඒත් මීටත් හොඳ කාලයක් තියෙන එක හොඳයි.
ඒ කොහොමද බං ඒ..... මම ඇහුවමයි....
ඔව් අර ඉමේජස් වල කවි දාදා දැම්මේ..
කවි ත්රෙඩ් සෑහෙන්න එතකොට..

ඔව් ඒව තමයි. ගොඩක් අය දැම්ම කවි. ගැහැණු පිරිමි ගොඩක් අයouඒ කලේ කුණුහරප කිව්වත් බෑන් උනානේ බං..
පොඩ්ඩ පොඩ්ඩ ඒ සම්ප්රදාය වෙනස් වෙද්දි කෙල්ලෝ ගියා..
strict e kaleමුහුකුරා යන්න කලින් එක එක ආතල් තියෙනවනෙ කට්ටියගෙ![]()
දැන් මේවගේ ඒවට ඇවිත් අමාරුයිනෙ අලුත් කට්ටියට පුරුදු වෙන්න,... මීට සියගුනයක් ඉක්මන් ඇප්ස් තියනවානෙ දැං.. එහෙම කාලයක් ගැන හිතන්න නම් මේක ගොඩාක් හොදට ඩිවලොප් වෙන්න ඕනෙ.. ඒක හිතන්න අමාරුයි..

මාත් එහෙමයි....
ඔව් ඒව තමයි. ගොඩක් අය දැම්ම කවි. ගැහැණු පිරිමි ගොඩක් අය
ඌ ඒ කාලේ මරු බං ඒ උනාට..
දැන් එහෙම ආතල් දෙන්නේ නෑ ඌ..

ඇති. දැක්කෙ නෑ ළඟදි ත්රේඩ් එකකනම් මං.
oustrict e kale
ආර්කිරසිකට එහෙම වෙච්ච දෙයක් නෑ..
හැම වෙලේම ඇක්ටිව් නෑ කියලා තිබුණා........
anna ekek ara dolee katawa adala.දැන් මේ ඉන්න සෙට් එකත් එක්ක හරි අමාරුයි ඓහෙම කරන්නත්