~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

thanujaka

Well-known member
  • ඒ කවියෙන් කවියනෙ. එහෙම නෙමෙයි තනියෙන් කවි දාන සෑහෙන ලොකු පිරිසක් හිටියනෙ.

    ඔව් අර ඉමේජස් වල කවි දාදා දැම්මේ..
    කවි ත්‍රෙඩ් සෑහෙන්න එතකොට..
     
    • Like
    Reactions: King_cobra
    ඒ වගේ කාලයක් නැතිවුණත් ඊට ආසන්න කාලයක් හරි ගේන්න පුළුවන්නම් හොඳයි. සමහරිවට වෙනස්කම් හා මිනිස්සුන්ගෙ වෙනස්කම් එකක් ආයිත් හොඳ කාලයක් එන්න පුලුවන්. දැන් තියන කාලයත් නරක නෑ. ඒත් මීටත් හොඳ කාලයක් තියෙන එක හොඳයි.

    දැන් මේවගේ ඒවට ඇවිත් අමාරුයිනෙ අලුත් කට්ටියට පුරුදු වෙන්න,... මීට සියගුනයක් ඉක්මන් ඇප්ස් තියනවානෙ දැං.. එහෙම කාලයක් ගැන හිතන්න නම් මේක ගොඩාක් හොදට ඩිවලොප් වෙන්න ඕනෙ.. ඒක හිතන්න අමාරුයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අර ඉමේජස් වල කවි දාදා දැම්මේ..
    කවි ත්‍රෙඩ් සෑහෙන්න එතකොට..

    :yes::yes: ඔව් ඒව තමයි. ගොඩක් අය දැම්ම කවි. ගැහැණු පිරිමි ගොඩක් අය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මේවගේ ඒවට ඇවිත් අමාරුයිනෙ අලුත් කට්ටියට පුරුදු වෙන්න,... මීට සියගුනයක් ඉක්මන් ඇප්ස් තියනවානෙ දැං.. එහෙම කාලයක් ගැන හිතන්න නම් මේක ගොඩාක් හොදට ඩිවලොප් වෙන්න ඕනෙ.. ඒක හිතන්න අමාරුයි..

    ඇප්ස් ඉතින් ප්‍රවෙට්නෙ. ‍ෆෝරම් ඉතින් පබ්ලික්. ඒදෙක පටලව ගන්න අයට කොහොමත් අමාරුයි මේවල ඉන්න. :D
     
    මාත් එහෙමයි....

    අර ඉස්කෝලෙ සීරීස් එක මරු. මාරම ආසයි පොරව ඇත්තටම හම්බ වෙලා කතා කරන්න. හැබැයි එයාගෙ කවි බලලා තියනවා කියලා එයා දැනගන්නෙ නැතුව.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඌ ඒ කාලේ මරු බං ඒ උනාට..
    දැන් එහෙම ආතල් දෙන්නේ නෑ ඌ..

    පොර දැන් බැඳල හින්ද වෙන්න ඇති. අහල බලමු ආවහම :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආර්කිරසිකට එහෙම වෙච්ච දෙයක් නෑ..

    ඒ අයියනම් ඒ කාලෙත් ටිකක් බිසීනෙ හිටියෙ. වැඩ ඇති මං හිතන්නෙ.